
මුලින්ම 2016 අලුත් අවුරුද්ද අපේ යාලුවන්ට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.. ඉතින් ඔන්න අද දෙන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් සුපිරි වේගයෙන් ටොරන්ට් Download කරන්න පුලුවන් Torrent Client Apps එකක්..ගොඩක් අය අපෙන් මේ ගැන අහලා තිබුනා..ඉතින් මේ මගින් ඔයාලට ටොරන්ට් එකේ Magnet Link එක දීලා, එහෙම නැත්නම් Torrent File එකක් Upload කරලා ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම Torrent Search පහසුකමත් මේ තුළ තියෙනවා..ඔන්න එහෙනම් පහළින් බාගන්න...
Extract...