
මතක ඇතිනේ අපි මීට කලින් සිංග්ලිෂ් විදියට Type කරන්න පැන්සල, LankaMag වගේ මෘදුකාංග ඔයාලට දුන්නා. අද දෙන්න යන්නෙත් ඒ වගේ තවත් මෘදුකාංගයක්. මේකෙ විශේෂත්වය වෙන්නේ අපිට කැනති Font එකක් මේ තුළින්ම තෝරගෙන සිංග්ලිෂ් ක්‍රමේට ටයිප් කරන්න පුලුවන් වීම.. උදාහරණයක් විදියට අපිට Word වල FM Abhaya Font එකෙන් මොනවා හරි Type කරන්න ඕනි කියල හිතමු.. ඉතින් ඒ සදහා අපි සිංහල යතුරු පුවරුව හරියට දැනගන්න ඕනි, නැත්නම් වැඩේ අමාරුයි.. ඉතින් ඒ වගේ වෙලාවට තමයි මේක වටින්නේ.....