Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, April 30, 2015

මැරෙන්නෙ නැතුව IGI ගහන්න මෙන්න ක්‍රමේ අපෙන්..

අපේ යාලුවන්ට අද දෙන්නේ හැමෝම දන්න කියන IGI Game එක කොහොමද මැරෙන්නෙ නැතුව ගහන්නේ කියලා.. ඉතින් මේක වැඩ කරන්නේ IGI 1 එකට තමයි.. ඒක ඉතින් කොච්චර ගැහුවත් එපාවෙන ගේමක් නෙමෙනේ.. ඉතින් මේක Install කරන්න දෙයක් නෑ.. IGI Mission එක Load උනාට පස්සේ අපි ඔය පහළින් දෙන Download File එක Extract කරලා ඒක ඇතුලෙ තියෙන igitrain කියන එක Open කරලා ලස්සනට ඔට ටික් දෙක දැම්මනම් හරි..දැන් ඉතින් ලේ ඉවර වෙන්නෙත් නෑ, පතුරන් ඉවර වෙන්නෙත් නෑ... ඔන්න එහෙනම් අපි ගියා.....

Wednesday, April 29, 2015

ඔයා Skype එකට Log වෙලා මොනවද කලේ කියලා බලමු..

අදත් තව පුංචි Software එකක් තමයිය් දෙන්න හිතුවේ.. ඉතින් අපේ යාලුවො හැමෝම වගේ Skype ඉන්නවනේ.. ඉතින් ඒ අයට තමයි මේ මෘදුකාංගය ගෙනාවේ.. මේ මෘදුකාංගයෙන් අපි Skype තුල කරපු Video Chat ඇතුලු සියලුදේ බලාගන්න පුලුවන්.. ඒ වගේම තමන්ගෙ පරිගණකය භාවිතා කරලා වෙන කෙනෙක් ස්කයිප් යනවනම් ඒ දේවල් උනත් බලාගන්න පුලුවන්.. එහෙනම් මෙතනින් බාගන්න.. ( 182 KB ) එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදීසිටින්න...

Tuesday, April 28, 2015

ලංකාවේ මාර්ග සංඥා ගැන දන්න සිංහලෙන් දැන ගන්න වටින මෘදුකාංගයක්...

ඔන්න අද ගෙනාවේ අපේ රටේ නිර්මාණය වෙච්ච තවත් වටින කියන මෘදුකාංගයක්.. මේ මෘදුකාංගය නිර්මාණය වෙලා තියෙන්නේ ලංකාවෙ මාර්ග සංඥා සියල්ලම එකතු කරලා.. ඉතින් ඒ ඒ මාර්ග සංඥාව හා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියලා පැහැදිලිව පෙන්නල තියෙනවා.. ඉතින් ලයිෂන් එක ගන්න හිතන් ඉන්න අයට මෙන්ම, ලයිෂන් ගත්ත අයටත් දව නොකා පදවන්න මේක වැදගත් වෙයි..එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 6 MB ) තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්... ...

Monday, April 27, 2015

Pen එකේ Backup එකක් අරගමුද ?

ඔන්න අදත් තවත් අලුත්ම Post එකක් අරන් කනපිටමාට් අපි ආවා.. අද දෙන්න යන්නෙ අපේ Pen Drive එකේ Backup එකක් අරගන්න පුලුවන් තවත් වටින මෘදුකාංගයක්.. ඔයාගේ Pen Drive එකේ වැදගත් තොරතුරු ටිකක් තියෙනවා කියලා හිතමුකෝ.. වැරදිලාවත් Pen එක Format උනොත්, නැත්නම් Virus එකක් ගියොත් මේ තොරතුරු සේරම සුම්මා තමයි.. ඉතින් අපිට පුලුවන් අපේ Pen Drive එක Backup එකක් Bin File එකක් විදියට පරිගණකයේ Save කරගන්න.. ඉතින් අපිට ඕනි වෙලාවට ආයෙත් මේක Pen එකට Write කලාම අපේ Pen එක...

Sunday, April 26, 2015

uTorrent එක 15 ගුණයකින් වේගවත් කරගන්න Turbo Booster දාගන්න..

අපේ යාලුවන්ට අදත් දෙන්න යන්නෙ තවත් වටින කියන පුංචි මෘදුකාංගයක්.. උTorrent කියන්නේ අපේ යාලුවො හැමදෙනෙක්ම වගේ භාවිතා කරන මෘදුකාංගයක්නේ... ඉතින් මේ මෘදුකාංගයෙන් Torrent  File Download  කරන කොට Seeders ලා අඩු නිසා Download Speed එක අඩු වෙනවා.. ඉතින් මේ පුංචි මෘදුකාංගයෙන් පුලුවන් uTorrent එක Boost කරලා 15 ගුණයකින් වේගය වැඩි කරගන්න..ඔන්න එහෙනම් පහළ තියෙනවා භාණ්ඩේ.. බාගන්නයි තියෙන්නේ.. ( 2 MB ) එහෙනම් ඉතින් අපි ගියා... තවත් අලුත් Post...

Friday, April 24, 2015

Hidden File හොයාගන්න Hidden File Finder..

ඔන්න අදත් තාවත් අලුත් මෘදුකාංගයක් අරගෙනයි කනපිටමර්ට් අපි අවේ.. අපේ පරිගණකයේ සමහර File  අපි නොදැනුවත්වම Hidden වෙලයි තියෙන්නේ.. ඒ වගේම සමහර File / Folder විවිධ Virus නිසා Hidden වෙනවා.. ඒ වගේම අපි විසිනුත් අපේ යම් යම් දේවල් අනිත් අයගෙන් සගවා තබාගන්න File Hidden කරනවා.. ඉතින් මේ වගේ ක්‍රම වලින් Hidden වුන් හා Hidden කරපු සේරම File ලේසියෙන්ම හොයාගන්න වගේම, ලේසියෙන්ම Unhidden කරගන්නත් මේ මෘදුකාංගයෙන් පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB...

Thursday, April 23, 2015

ලයින් එකේ ලයින් දාන්න Line දැන් ඔයාගෙ පරිගණකයටත්...

අපේ යාලුවො බලනවා ඇති මේ මොනව ගැනද කියන්න හදන්නේ කියලා.. මේ තවත් Data Call ගන්න පුලුවන් මෘදුකාංගයක්.. හරියටම Viber වගේ.. Viber හැමෝම දන්නවනේ.. ඒ වගේ Data භාවිතා කරලා Video Calls, Voice Calls, Massages, Picture, Recordings වගේ දේවල් හුවමාරු කරගන්න පුලුවන් නියමම මෘදුකාංගයක්..ඉතින් අනිත් මෘදුකාංග වගේ නෙමේ.. මේකෙ Data කැපෙන්නේ බොහොම අඩුවෙන්.. ඒක නිසා ගොඩක් වාසියි.. ඔය රට ඉන්න අයට එහෙම කතා කරන්න Skype වෙනුවට භාවිතා කරන්න නියමයි.. කලින් මේ සේවාව තිබුනේ...

Saturday, April 18, 2015

Hard Drive එක Wash කරලා පරිගණකය වේගවත් කරගමු..

උඩ තියෙන මාතෘකාව දැක්කම සමහරු බයවෙන්නත් ඇති කොහොමද Hard Drive එක Wash කරන්නේ කියලා.. බයවෙන්න එපා.. මේක තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Hard Drive Washer කියන්නේ.. ඉතින් මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයේ Hard Drive එක තුල ඉබේම නිර්මානය වෙන Temporary File ඉවත් කරලා Hard Drive එක Wash කරගන්න වගේම සුපිරි වේගයක් ලබාගන්න.ඔන්න එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එක්වෙන්න කනපිටමාට්...

Friday, April 17, 2015

Windows Task Manager එක වෙනුවට Programme Close කරන්න සුප්පා භාණ්ඩයක්..

ඔන්න අපි අද දෙන්න යන්නෙත් තවත් වටින කියන මෘදුකාංගයක්.. අපේ සමහර යාලුවන්ට තිබුන ගැටලුවක් තමයි Windows Registry එකේ යම් යම් ගැටලු නිසා Task Bar එක Open නොවීම, එහෙමත් නැත්නම් Task Bar එක Open වෙන්න බොහෝ වෙලා ගතවීම.. ඉතින් මේ වගේ දේවල් පරිගණකයට ඇතුලු වන Virus හේතුකොට ගෙනත් වෙන්න පුලුවන්..ඉතින් මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තවත් වටින මෘදුකාංගයක් මේක.. අපේ පරිගණකයේ Run වෙන සියලුම Proagrame මේකෙන් බලාගන්න පුලුවන්.. ඒ වගේම ඒ තුලින් අපිට ඕනි Programme...

Wednesday, April 15, 2015

Key Bord එක අරන් Pen එකට දාගමු...

ඔන්න අද දෙන්න යන්නේ අපේ යාලුවන්ට ඕනිම තැනකට Pen Drive එකේ දාගෙන ගිහින් වැඩ කරගන්න පුලුවන් තවත් Portable Apps එකක්.. ඉතින් අපි භාවිතා කරන Screen Key Bord එක තමයි මේ විදියට අද දෙන්නේ..ඔන්න එහෙනම් පහළ තියෙනවා බාගන්න... මේ Software එක Install කරන්න දෙයක් නෑ.. Extract කරලා Run කරන්න විතරයි තියෙන්නේ.. ඉතින් ඔයාගෙ Pen Drive එකේ තියාගෙන උනත් වැඩ ගන්න පුලුවන්.. එහේන අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..පරිගණක ගැන හොදම දේ දැන ගන්න...

Tuesday, April 14, 2015

ටොරන්ට් Download වෙන්න ගොඩක් වෙලා යනවද ? Download Speed එක වැඩි කරමුද ?

ඉතින් කනපිටමාට් අපි මුළින්ම ඔයාලට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අද Post එකෙන් අපේ යාලුවන්ට කියල දෙන්න හිතුවෙ මන්දගාමීව Download වෙන Torrent File එකකට සුපිරි වේගයක් ලබාදෙන්නෙ කොහොමද කියලා.. යාලුවො දන්නවනේ මේ වැඩේට අපි ටොරන්ට් ට්‍රැකර්  ලිස්ට් එකක් යොදාගන්න පුලුවන්. මතක ඇතිනේ මීට කලිනුත් අපි සුපිරි ට්‍රැකර්  ලිස්ට් එකක් දුන්නා. අද ගෙනාවෙ 2015 වර්ෂයේ හොදම Tracker List එක.. ඔන්න පහළ තියෙනවා එහෙනම් බාගන්න. ( 2 KB ) අපි දැන්...

Thursday, April 9, 2015

Phone එක Phone එකෙන්ම Root කරමු..

අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් තමයි අද Post එක ලියන්න හිතුවේ.. ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්නෙ අපේ Android Phone එක Root කරගන්නෙ කොහොමද කියලා. ඉතින් පරිගණකයක් නැතුවම අපේ Phone එකෙන්ම අපේ Phone එක Root කරගන්න පුලුවන් Apps එකක් තමයි අපි දෙන්නේ... Root කරනවා කියන්නෙ මොකක්ද කියලා මම මෙතන කියන්න යන්නෙ නෑ..මොකද හැමෝම වගේ ඒ ගැන දන්නවනේ..එහෙනම් ඉතින් පහළ තියෙන Apps එක බාගෙන ඔයාගෙ Phone එකේ Install කරලා වැඩේ කරගන්න.. ( සැලකිය යුතුයි --- ඔබගේ...

Tuesday, April 7, 2015

Internet නැතුව Install කරන්න Microsoft .Net 4 ( ඩොට් නෙට් 4 ) Offline Installer එක අපෙන් ඔයාලට

Microsoft .net ගැන ගොඩක් අය දන්නවනේ.. අපේ පරිගනකයේ යම් යම් මෘදුකාංග ක්‍රියා කිරීම සදහා මෙන්න මේ .Net Framework එක ඕනි කරනවා.. ඉතින් අපේ OS එක Install වෙන කොටම මේ .net එකත් Install වෙනවා. නමුත් අලුත් අලුත් මෘදුකාංග install කරන්න ගියාම ඇතැම් වෙලාවට මේ .net එක ඉල්ලනවා.. ඉතින් Windows 7 වල Default එන්නෙ .net 3.5 එක.. windows 8 වල .net 4 එක.. ඉතින් Windows 7, XP, 8 අයට අපි දෙනවා එක පාරක් බාගෙන Internet සම්බන්ධතාවයෙන් තොරව Install කරගන්න පුලුවන්...