Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 30, 2015

ඕනිම OS එකක් Pen එකෙන් Boot වෙන්න හදාගන්න එකම භාණ්ඩයක්...

අද අපේ යාලුවන්ට අරගෙන ආවෙත් හැමදාම වගේ ගොඩක් වටින මෘදුකාංගයක්.. මේ මෘදුකාංගයෙන් ලේසියෙන්ම ඕනිම Operation System එකක් Pen Drive එක හරහා Boot කරන්න හදාගන්න පුලුවන්.. එතකොට වගේ ඉස්සර වගේ වින්ඩොස් CD, අර CD, මේ CD දාගෙන මැරෙන්න දෙයක් නෑ..මේ මෘදුකාංගයෙන් Windows, Ubuntu, Linux, Fedora, Android, ඇතුලු OS 50 කට වැඩි සංඛ්‍යාවකට සහය දක්වනවා.. ඒ වගේම Virtual Box වලදි වගේ OS එක දැම්මම කොහොමද කියලා බලාගන්නත් පුලුවන්.. ඔයාලත් අරගෙනම බලන්න.. 1 MB විතරයි..ඔන්න...

Friday, May 29, 2015

වීඩියෝ එකක් Picture වලට හරවමු ( Video to Picture )

අපේ යාලුවන්ට අපේ අලුත් Post එකෙන් අරන් ආවේ වීඩියෝ එකක් ලේසියෙන්ම Picture වලට හරවන්න පුලුවන් මෘදුකාංගයක්.. ඒ වගේම අපිට ඕනිනම් මේ මෘදුකාංගයෙන්ම ඕනිම Video එකක් Animation එකක් කරගන්නත් පුලුවන්.. ඒ වගේම Video එකක තමන්ට ඕනි කොටස විතරක් ‍තෝරගෙන Screen Shot ගන්නත් පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා.. තව්ටහ් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්... ...

Thursday, May 28, 2015

IDM වෙනුවට නොමිලේ දෙන Download Ninja දාගන්න..

අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් සුපිරිම Download Manager මෘදුකාංගයක්..මේ සදහා ගොඩක් අය භාවිතා කරන්නේ IDM එකනේ.. ඒත් ඒකේ ප්‍රශ්න ගොඩයි.. Fake Serial Error, License Key Problem වගේ විවිධ ගැටලු මතුවෙනවා.. ඒත් ඉතින් මේ මෘදුකාංගයටනම් ඔය ගැටලු මොනවත්ම නෑ.. මොකද මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්.  ඒ වගේම IDM එකට සමානම Download Speed එකකුත් මේකෙ තියෙනවා.. Firefox ,Chome එතුලු ගොඩක් Browser වලට හොදින් සහය දක්වනවා.. ඔන්න එහෙනම් පහළින්...

Wednesday, May 27, 2015

ටොරන්ට් මෘදුකාංග මොනවත් නැතුව සුපිරි වේගයෙන් ටොරන්ට් බාමු...

අපේ යාලුවො පට්ට කස්ටක් කනවනේ Torrent Download කරන්න.. Seeds නෑ, Peers නෑ, අරව නෑ, මේවා නෑ කිය කිය කට්ට කන්න ඕනි නෑ.. මේක Torrent File Direct Download කරගන්න පුලුවන් සුපිරි Browser එකක්.. සුපිරිම Speed එකකුත් තියෙනවා.. වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. කට්ටිය දාගෙනම බලන්නකො කොහොමද කියලා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙන්න.. පරිගණක ලෝකෙ අලුත්ම දේ කාටත් කලින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග.. ...

Tuesday, May 26, 2015

බෝට්‍ටුවෙන් ඉන්ටර්නෙට් යන්න Android Phone එකට Boat Browser එක දාගන්න...

ඔන්න අපේ Android යාලුවන්ට තමයි අද Post එක අරන් ආවේ.. Android සදහා නිර්මානය කරපු තවත් සුපිරි Browser එකක් තමයි මේක.. සුපිරි වේගයක් වගේම, අඩුම Data ප්‍රමානයකින් Browse කරන්න මේ Browser එකෙන් පුලුවන්.. ඒ වගේම Virus ඇතුලු අහිතකර දේවල් සහිත Site වලින් බේරිලා ඉන්ටර්නෙට් යන්න පුලුවන් Safety Browser එකක් විදියටත් හදුන්වන්න පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින්...

Monday, May 25, 2015

පරිගණකයෙන් වැඩ කරද්දි ඇස් දෙකට විවේකයක් දෙන්න Eye Relax දාගන්න...

අපේ යාලුවො පරිගණකයත් එක්ක ගොඩක් වෙලා එක දිගට වැඩ කරද්දි අපි දන්නෙ නැති උනාට අපේ ඇස් දෙකට ලොකු වෙහෙසක් දැනෙනවා.. ඉතින් සමහරු එක දිගට පැයගනන් වැඩනේ පරිගණකයෙන්.. මේ අතරතුර ඇස් දෙකට විවේකයක් දෙන එකනම් ගොඩක් වැදගත්.. ඉතින් අපිට අමතක උනාට අපේ ඇස් දෙකට වෙහෙස දැනෙන වෙලාවට ඒ ගැන මතක් කරලා අපේ ඇ දෙකට පුංචි විවේකයක් දෙන මෘදුකාංගයක් තමයි මේ.. සේරම කරන්න කලින් ඇස් දෙක බේරගෙන ඉන්න එපැයි..ඔන්න එහෙනම් පහළින් බාගන්න,, ඉතින් ඔයාලත් තමන්ගෙ ඇස් දෙකේ ආරක්ෂාව...

Sunday, May 24, 2015

Data ඉතුරු කරන් නෙට් යන්න Opera Mobile Virsion එක ඔබේ පරිගණකයටත්...

අපේ යාලුවන්ට අදත් ගෙනාවේ තවත් වෙබ් බ්‍රව්සර් එකක්.. මේක ඉතින් අපේ Phone වලට එන Opera Mini Mobile Virsion එක... ඒකෙ Data කැපෙන්නෙ පට්ට අඩුවෙන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. ඉතින් අන්න ඒ Opera Mini Mobile Virsion එක දැන් ඔයාගෙ පරිගණකයටත් දාගෙන ඔයාගෙ Data ටික ඉතිරු කරගන්න පුලුවන්.. මේකෙදි සියලු Page Load වෙන්නේ Phone එකේ විදියට, ඒ වගේම Use කරන්න තියෙන්න්නෙත් Phone එකේ විදියටම.. ගොඩක් වෙලාවට Number Pad එකෙන්.. ඒක නිසා මුලදි ටිකක් අව්ල් වගේ.....

Saturday, May 23, 2015

හැමදේම Play කරන්න එකම Player එකක්.. ( All Player )

අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අද ගෙනාවෙ Multi- Media Player එකක්.. මේකත් ගොඩක් ජනප්‍රිය Player එකක්.. ඒ වගේම සමහර HD Video වලදි එහෙම සමහර වෙලාවට Video එක මුළින් යනවා.. කටහඩ එන්නෙ පස්සෙනේ.. අන්න ඒ වගේ කරදර වලින් තොරව වීඩියෝ බලන්න සුපිරිම Player එකක් තමයි මේක..වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න... එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න...

Friday, May 22, 2015

Photo Mix කරලා ලස්සන Photo එකක් හදමු....

අපේ යාලුවන්ට අදත් අරන් ආවේ Graphic කරන අයට වැදගත් මෘදුකාංගයක්.. ඒ වගේම FB එකට ලස්සන Photo හදල දාන්නත් මේකෙන් පුලුවන්.. අමුතු අමුතු විදියෙ Photo ලේසියෙන්ම හදාගන්න ඔයත් Try කරන්නකෝ..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2.7 MB ) එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමුකෝ... ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි.. ...

ජීවිත කාලෙම වෛරස් වලින් බේරෙන්න Ashampoo Anti-Virus 2015 හැමදාටම...

අපේ යාලුවන්ට තවත් අලුත් Virus Guard එකක් තමයි අදත් අරන් ආවේ.. මතක ඇතිනේ මීට කලින් Eset, Avira, Avast වගේ Virus Guard ගොඩක් අපි දුන්නා ජීවිතකාලෙටම Use කරන්න.. ඉතින් වර්තමානය වන විට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙමින් තොයෙන තවත් Virus-Guard එකක් තමයි මේ.. Ashampoo සමාගමේ මෘදුකාංග ගැන ආයෙ කියන්න ඕනි නැහැනේ සුපිරියි කියලා..ඔන්න එහෙනම් පහළින් බාගන්න..   ජීවිතකාලෙටම තියාගන්න Crack File එක පහළින් බාගන්න... වැඩි දෙයක් නෑ.. Virus Guard...

Sunday, May 17, 2015

Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..

අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..කස්ටිය අරගෙනම බලන්නකෝ.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... &nbs...

Thursday, May 14, 2015

2020 වෙනකම් පාවිච්චි කරන්න License එක්කම Avira Antivirus Pro 2015 නොමිලේ අපෙන්..

ඔන්න ගොඩ දවසකින් යාලුවන්ට Virus Guard එකක් දෙන්න බැරි උනානේ.. ඒක නිසා ඔන්න අද ගෙනාවා Virus Guard අතර සුපිරිම Avira Antivirus Pro 2015 මෘදුකාංගය.. ඉතින් Avira Virus Guard එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. සෙල්ලම් නෑ.. අපි දෙන්නේ ඔයාට 2020 වෙනකම් කරදරයක් නැතුව Use කරන්න පුලුවන් License එකත් එක්කම.. එහෙනම් ඉතින් දැන් බාගන්නයි තියෙන්නේ..Avira Antivirus Pro 2015 Setup එක පහළින් බාගන්න.. 2020 වෙනකම් License File එක බාගන්න.. Download...