Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, August 31, 2015

Photo වලට Effect දාන්න පට්ට මෘදුකාංගයක්.. ( HDR Darkroom )

ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙයි කියලා හිතුන Software එකක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය තුළින් අපේ Photos වලට ඔයාලට කැමති විදියට ලස්සන ලස්සන Effect දාලා හදාගන්න පුලුවන්.. ඔය FB එක පුරා ලස්සන ලස්සන Photo දන්නේ මේකෙන් නිර්මානය කරලා තමයි.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. ...

Sunday, August 30, 2015

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් Windows 8.1

ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් ලිපියක්.. තමන්ගේ Phone එක ලස්සනට තියාගන්න කවුද අකමැති නේද ? ඉතින් මේකට අපි විවිධ විවිධ වැඩ දානවනේ.. ඔන්න Metro Tile System එකත් එක්ක ඔයාගේ Phone එකටත් Windows 8.1 පෙනුම ලාබාදෙන පට්ට Launcher එකක් තමයි මේ.. නොමිලේ දෙන්නේ.. දාලම බලන්නකෝ පෙනුම කොහොමද කියලා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( දෙකක් තියෙනවා.. කැමති එකක් දාගන්න.. දෙකම පට්ටයි.. ) Windows 8.1 Metro-Launcher 01 Windows 8.1...

Saturday, August 29, 2015

Rar File වල Password දන්නෙ නැත්ද ? මෙන්න විසදුම.. ( RAR Password Rescuer )

ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතපු තවත් මෘදුකාංගයක් ගැනයි අද ලියන්න හිතුවේ.. අපි නෙට් එකෙන් Download කරන ගොඩක් Rar File වලට Password දාලනේ තියෙන්නේ.. ඉතින් මේ Password එක දන්නේ නැත්නම් මේ Rar File එක Extract කරගන්න විදියක් නෑ.. එහෙම වෙලාවට මොකද කරන්නේ.. ඔන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න පුලුවන් මෘදුකාංගයක් තමයි මේ.. මේකෙන් අපි නොදන්න Password එක අපිට හොයලා දෙනවා.. වැඩි විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (3MB) මේකෙ...

Friday, August 28, 2015

ඇන්ඩ්‍රොයිඩ් Phone එකෙනුත් සුපිරියට Video Edit කරමු..

ඉතින් මීට කලින් අපි Video Editing මෘදුකාංග කිහිපයක්ම ඔයාලට දුන්නනේ.. හැබැයි ඉතින් ඒ ඔයාලගෙ පරිගණකයට.. ඒත් ඉතින් අද අපි දෙන Video Editing මෘදුකාංගය නම් ඔබේ පරිගණකයට නම් නෙමේ.. මේ ඔබේ දුරකතනයට.. බයවෙන්න දෙයක් නෑ.. වීඩියෝ සංස්කරණ මෘදුකාංගයකින් කරන කාර් යයන් විශාල ප්‍රමානයක් මේකෙන් කරගන්න පුලුවන්.. ලේසියෙන්ම ඔබේ දුරකතනයෙනුත්.. ඔය පහළ තියෙන වැඩ ටිකම බලන්නකෝ..  Features Trim your videos Add music Merge multiple videos Delete middle...

Thursday, August 27, 2015

Firefox එකේ Download Block / Unblock කරමුද ?

ඔන්න අද අපේ අලුත් Post එකෙන් කියන්න යන්නේ අපි පාවිච්චි කරන Firefox Browser එකේන් File Download කරන එක නවත්වන විදියක්.. මේක අපේ පරිගණකය කිහිප දෙනෙක් භාවිතා කරන අවස්ථා වලදි වටිනවා.. මොකද නැත්නම් අපේ Data ටිකට එහෙම කෙල වෙනවනේ.. මේ වැඩේට අපි භාවිතා කරන්නේ පොඩි මෘදුකාංගයක්..ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. ( 900 KB ) Extract Password Here එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න...

Wednesday, August 26, 2015

තවම Chrome, Firefox ද ? බලන්නකෝ මේකෙ Speed එක.. පුදුමයි නේ..

මතක ඇතිනේ අපි අපේ යාලුවන්ට විවිධ විවිධ වෙබ් Browser මීට කලින් දුන්නා.. ඔන්න ඒ අතරට මට හමු වෙච්ච තවත් සුපිරිම Web Browser එකක්.. පට්ටම Speed.. Chrome, Firefox කැලේ මේකෙ තියන වේගයත් එක්ක..  තවත් සුපිරිම Browser එකක් ඉදිරිපත් කරපු Maxthone සමාගමෙන්ම තමයි මේ අලුත් Browser එක හදුන්වා දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක...

Tuesday, August 25, 2015

Virus Guard 50 කට ආසන්න සංඛ්‍යාවකින් Scan කරලා Download කරමු..

ඔන්න අපේ යාලුවන්ට Virus වලින් බේරන්න තවත් ක්‍රමයක් තමයි අදත් අරන් ආවේ.. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.. මේකෙදි අපි Download කරන්න යන File එක තුළ අපේ පරිගණකයට අහිතකර වැඩසටහන් අන්තර් ගත වෙනවද කියලා ඒ අදාල File එකේ Link එක දීල අපිට Scan කරගන්න පුලුවන්.. ඉතින් මේකෙදි ලෝකය පුරාම ජනප්‍රිය Virus Guard රාශියකින් Scan වෙන නිසා ආරක්ෂාව නම් 200% ක් සහතිකයි.. ඔය පහළ Button එක ඔබලා අදාල වෙබ් අඩවියට ගිහින් ඔයාට මෙම සේවාව ලබාගන්න පුලුවන්.. ඒ...

Monday, August 24, 2015

Internet Download Manager 6.23 Build 20 අලුත්ම සංස්කරණය හැමදාම තියාගන්න අපෙන්...

අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 20 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..ඔන්න එහෙනම් පහළින් බාගන්න..   Extract Password එක මෙතනින් ගන්න..  එහෙනම්...

Sunday, August 23, 2015

Kaspersky 2016 උනු උනුවෙන්..

ඔන්න අදත් Virus Guard අතර රජ වෙච්ච Kaspersky තමයි දෙන්න යන්නේ.. මෙහි වින්ඩෝස් 10 වෙනුවෙන් නිර් මාණය කල Kaspersky 2016 සංස්කරණය තමයි දෙන්නේ..Kaspersky Anti Virus හා Kaspersky Internet Security ලෙස සංස්කරණ දෙකක් ඉදිරිපත් කරනවා.. නිතරම නෙට් එකේ නම් Internet Security දාගන්න.. නැත්නම් Anti Virus දාගන්න..   මේ ගැන වැඩිය විතර ඕනි නැහැනේ.. පහළ Link එකෙන් ගිහින් Email එක දීලා Download කරගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක්...

ඔයාගේ වගේම යාලුවන්ගෙත් Windows Key එක Backup කරමුද ?

ඔන්න අද Post එකෙන් නම් කියන්න යන්නෙ පුංචි හොර වැඩක් ගැන.. මුළින්ම කියන්න ඕනි මේක වැරදි විදියට භාවිතා කරන්න එපා.. තමන්ගෙ Product Key එක Backup කරගන්න විතරක් භාවිතා කරන්න... මතකනේ අපි කලින් කියලා දුන්න ඔයාගෙ Windows OS එකේ Product Key එක හොයගන්න විදිය.. මේකත් ඒ වගේමයි... Original Windows OS එකක් භාවිතා කරන කෙනෙක්ගෙ උනත් Windows Key එක මේකෙන් Backup කරගන්න පුලුවන්.. මේක Windows 7, Windows 8/8.1, Windows 10 ඕනිම එකකට වැඩ.. මේකට ඕනි කරන...

Saturday, August 22, 2015

Windows 10 සේරම වැඩ එකම තැනකින්...

ඔන්න අපි මේ Post එකෙන් අපි දෙනවා Windows 10 වල Optimization වැඩ සේරම එකම තැනකින් කරගන්න පුලුවන් Windows 10 Manager මෘදුකාංගය.. අපි මීට කලින් දුන්න Windows 8 Manager මෘදුකාංගය මෙතනින් ගන්න.. ඉතින් මේ Windows 10 Manager මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ගොඩයි.. මම කිහිපයක් කියන්නම්.. System Restore කිරීම. System Information ලබා ගැනීම. Process Manager පහසුකම. Repair Center පාහසුකම. 1-Click Cleaner සේවාව. System Speed Up කිරීම. Start up Manager...