Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 30, 2015

ඊයේ ( 09/ 30 ) නිකුත් කල IDM 6.23 Build 23 අද ඔයාලට උණු උණුවෙන්..

අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 23 ලෙස හදුන්වන සංස්කරණයයි.. 2015/09/30 එනම් ඊයේ දිනයේදී තමයි මේ සංස්කරණය නිකුත් කරන්නේ.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. කලින් Version වල තිබුණු ගොඩක් ගැටලු වලට විසදුම් දීලා තියෙනවා මේ අලුත් Version එකේ.. Web...

Admin Password එක නැතුවම උනත් Windows පරිගණකයට Log වෙන්න පුලුවන්..

ඔන්න අපේ යාලුවන්ට ගොඩ දෙනෙක් අහපු දෙය්ක් ගැන තමයි අදත් ලියන්න හිතුවේ.. Windows වලදි Admin Password එක දන්නෙ නැත්නම් Windows On කරගන්නෙ කොහොමද කියන මේ ගැටලුව පරිගණකය Format කිරීමකින් තොරව Unlock කරගන්න පුලුවන්.. හරි අපි බලමු ඒ කොහොමද කියලා..දැනටමත් ඔබේ පරිගණකය මේ විදියට Lock වෙලානම් මේ මූලික වැඩ ටික වෙනත් Computer එකකින් කරගන්න පුලුවන්.. හදිස්සියෙ ඔයාටත් මේ වැඩේ උනොත්, එහෙම නැත්නම් වෙන කාගෙ හරි පරිගණකයකට රිංගන්න ඕනි අය තමන්ගෙ පරිගණකයෙන් මේ වැඩ...

Tuesday, September 29, 2015

නෙට් නැතුව Install කරන්න Skype 7.1 Offline Installer එක අපෙන්..

Skype ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. හැමෝම මේ ගැන දන්නවා වගේම, Skype ඉන්නවත් එක්කනේ.. ඉතින් අපි Skype වල Register උනාට අපිට Skype අඩවියෙන් ලබාදෙන්නේ Online Installer එකක්.. අව්ලක් නෑ.. පලවෙනි පාර නෙට් එකේ ඉදගෙනම Install කරගත්ත කියමුකෝ.. ආයෙත් පරිගණකය Format කලොත් හරි, Skype Uninstall කරොත් හරි ආයෙත් Data ටික කපාගෙන ඔය වැඩේම කරන්න එපැයි.. ඒ වගේම වෙන පරිගණකයකට Install කරන්නත් බෑ.. ඉතින් ඔය කරදර මොනවත් නැති එක පාරක් Download කරගත්තම ඕනි...

උත්සාහයෙන් සල්ලි හොයන්න Adfly..

අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්න ඒ වගේම අපිට නිතර හමුවෙන අඩවියක් තමයි Adfly කියන්නේ.. මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් 100%  ක් ඒ ගැන Sure.. මොකද මමත් මේකෙන් සල්ලි Withdraw කරලා තියෙන නිසා කියන්නේ.. ඇත්තටම කැපවීමක් තියෙනම් මේකෙන් හොද ගානක් හොයාගන්න පුලුවන්.. උත්සාහයේ තරමටලු සාර්ථකත්වය.. මේකෙදි කරන්න කියලා මහා දෙයක් නෑ.. කරන්න තියෙන්නේ Link Share කරන එක. .ඒ සදහා Facebook, Google+, Twitter, Youtube වගේ සමාජ ජාලා භාවිතා කරන්න පුලුවන්..ඉතින් කොහොමද...

Monday, September 28, 2015

සැප්තැම්බර් 25 හදුන්වාදුන් Fake Serial Error නැති IDM 6.23 Build 22 හැමදාටම..

අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 22 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. Extract Password එක මෙතනින් ගන්න.. එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත්...

Sunday, September 27, 2015

මෙන්න මිනිස් ශරීරයට හානිකරම ජංගම දුරකතන.. බලන්න ඔබේ දුරකතනයත් එතන තියෙනවද කියලා...

අද කාලෙ ඉතින් ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයන්නත් අමාරුයි නේ. එකක්නම් කමක් නෑ.. දෙක තුනක්... ඉතින් අපි පිලිගන්න අකමැති උනාට ඇත්තටම ජංගම දුරකතන අපේ ශරීරයට හානි කරනවා.. ඒ බව ලොව පුරා පර්යේෂකයින් විසින් සිදු කල පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා..ඊශ්‍රායලයේ පිහිටි Weizmann Institute of Science ආයතනය මගින් සිදු කල නවතම පරික්ෂණයක් මගින් මේ කාරණය තවත් සනාථ කරනවා.  ඉතින් අපි පහළින් පෙන්වාදෙන දුරකතන වරක් පාවිච්චි කලත් පිලිකා සෛල ඇති කිරීමට තරම්...

Saturday, September 26, 2015

Facebook Messenger දැන් මෘදුකාංගයක් ලෙස ඔබේ පරිගණකයටත්..

Facebook Messenger ගැන අමුතුවෙන් කියන්න දෙකක් නැහැනේ.. හැමෝම දන්න වගේම, හැමෝම භාවිතා කරන ජනප්‍රියම Facebook Chat Apps එක තමයි Facebook Messenger කියන්නේ.. Smart Phone භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය උනු Facebook Messenger සේවාව පරිගණක භාවිතා කරන්නන් වෙනුවෙන්  Web Browser එක හරහා ලබා දුන්නත් එහි මතුවූ ගැටලු නිසා මේ වගේ Software එකක් විදියට හදුන්වා දෙනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 29 MB ) දුරකතනයෙදි වගේම කවුරුන් හෝ කෙනෙක්...

Friday, September 25, 2015

ඔබේ දුරකතනයෙත් Screen Lock Password එක අමතක උනොත්...

ඔය Smart Phone පාවිච්චි කරන ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක්නේ මේක.. තමන්ගෙ තොරතුරු ආරක්ෂා කරගන්න කියලා කස්ටිය Password දාගත්තට මොකද ටික දවසක් යනකොට දාපු කෙනාටම Password එක මතක නෑ...ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වෙච්ච දුරකතනයක් ගොඩ දාගන්නේ මෙන්න මෙහෙමයි.. මුලින්ම දුරකතනය Off කරන්න.. දැන් Volume up + Home Key + Power Button එකයි එකවර Press කරන් ඉන්න.. දැන් ඔයාගෙ දුරකතනය DOS වලින් On වෙයි.. දැන් ඔයාගෙ Volume Key එකේන් Scroll කරලා "Restore Factory Default"...

Thursday, September 24, 2015

නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt..

ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අරගෙන ආවේ.. අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ කියලා.. මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. (Image එක අපැහැදිලිනම් එය මත Click කරන්න..) හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ.. Zip Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න..   ( Register...

Wednesday, September 23, 2015

Windows 8 / 10 වලට ආපු Ribbon System එක Windows 7 වලටත් දාගමු..

අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපිට පරිගණකයේදි අපේ වැඩ පහසු කරගන්න නිර්මාණය කරපු වටින Tool එකක්.. මේක Windows 8 / 8.1 හා Windows 10 වලදි නම් OS එකටම එනවා.. ඉතින් අපේ File Explorer Window එකේදි අපිට හමුවෙන Ribbon එක තමයි වින්ඩොව්ස් 7 වලටත් දාගන්න දෙන්නේ.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. Extract Password එක මෙතනින් ගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු...

Tuesday, September 22, 2015

ඔයත් ලස්සන Cartoon එකක් කරමුද ?

අපේ යාලුවො දකින්න ඇති මේ දවස් වල මුහුණු පොත පුරා ලස්සන ලස්සන Cartoon Share වෙනවා.. තමන්ගෙ වගේම යාලුවන්ගෙ පවා ඡායාරූප මේ විදියට Cartoon බවට පත් කරලා Facebook එකට Upload කරනවා.. මේකෙ විශේෂත්වය වෙන්නේ එක එක Effect වගේම Emotional විදියට Cartoon නිර් මාණය කරන්න පුලුවන් වීමයි..මේකෙන් නිර්මාණය කරපු Photo කිහිපයක් පහළ තියෙනවා.. ඒවත් බලන්න.. ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් Apps එක ඔබේ දුරකතනයටත් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක්...

Monday, September 21, 2015

අඩුම මුදලට ඇති තරම් Download කරන්න ඔන්න Unlimited Data පැකේජ රාශියක්...

ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්... හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ.. ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download...