Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, November 30, 2015

External Hard Drive වලින් Delete කරපුවත් Recovery කරමු.. ( iLike )

ඔන්න අපේ යාලුවන්ට තවත් Recovery මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මීට කලින් අපි එක එක විදියෙ Recovery මෘදුකාංග ඔයාලට දුන්නනේ Delete කරපුවා ආයෙත් ගන්න.. අද දෙන්නේ External Hard Drive වලින් Delete කරපුව ආපහු ගන්නම නිර්මානය කරපු මෘදුකාංගයක්..  ඉතින් ඔයා Delete කරපු Photo, Music, Video. Document, Archive වගේ ගොඩක් දේවල් Recovery කරගන්න පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න..  එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක...

Sunday, November 29, 2015

Windows 10 4 in 1 ( 2015 November ) අලුත්ම Update එක සමගින් ISO එක අපෙන්..

ඔන්න අදත් අපේ යාලුවන්ට දෙන්න යන්නේ වින්ඩෝස් 10.. මතක ඇතිනේ අපි මීට කලිනුත් ඔයාලට වින්ඩෝස් 10 ISO එක දුන්නා.. වින්ඩෝස් සමාගම 2015 නොවැම්බර් මාසයේ Windows 10 සදහා අලුත්ම Update එක නිල වශයෙන් නිකුත් කලානේ.. ඔන්න අද දෙන්නේ 2015 නොවැම්බර් මාසයේ, ඒ කියන්නේ මේ මාසයේ වින්ඩෝස් සමාගම ඉදිරිපත් කල අලුත්ම Update එකත් සමගින් එන අලුත්ම Windows 10 OS එක..ඒ වගේම මේක 4 in 1 ISO එකක්.. ඒක නිසා තමන් කැමති සංස්කරණයක්, කැමති BIT Version එකක් යටතේ දාගන්න පුලුවන්.. වැඩි...

Saturday, November 28, 2015

Photo වලට වැඩ දාන්න හොදම Apps එක.. ( Pics Art )

ඔන්න අද Post එක ලියන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. ඉතින් වෙනද වගේම තවත් සුපිරි Apps එකක් තමයි අදත් දෙන්න යන්නේ.. මේ ඇප්ස් එක දැනටම ගොඩක් අය භාවිතා කරනවා.. ඉතින් ඔන්න නොදන්න අය වෙනුවෙන් තමයි දෙන්නේ..  මේකෙන් ලස්සන ලස්සන Effect එහෙම දාලා අපේ Photo අපිට ඕනි විදියට ලස්සන කරගන්න පුලුවන්.. Photo එකකට මේ Apps එක මගින් කරන්න පුලුවන් වැඩනම් කෝටියයි.. ඉතින් ඔයාලත් අරගෙන ඔබේ ඡායාරූපත් ලස්සනට සංස්කරණය කරගන්න..ඔන්න එහෙනම් පහළින් බාගන්න..  එහෙනම්...

Friday, November 27, 2015

ඔබේ පරිගණකයෙත් Ram එක ගැන ඔබ නොදත් විස්තර ගොඩක් බලාගන්න පුලුවන් මෘදුකාංගයක්.. ( Ram Expert )

තවත් පුංචි මෘදුකාංගයක් තමයි අදත් අපේ යාලුවන්ට අරන් ආවේ.. පුංචි උනාට ගොඩක් වටිනවා. මේ මෘදුකාංගයෙන් ඔබේ පරිගණකයේ Ram එක සම්බන්ධයෙන් සියලු විස්තර බලාගන්න පුලුවන්..ඔබේ පරිගණකයේ Ram Slot ගණන, Total Ram Memory ය, Used Ram Memory එක, Parameter, Slot Name, Capacity, Manufacturer, Model, Type, Serial මේ වගේ විස්තර ගොඩක් බලාගන්න පුලුවන්..  ඒ වගේම Ram Drivers Update කරගන්නත් මේකෙන් පුලුවන්..ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න.. Extract Password...

Thursday, November 26, 2015

PDF එකක් අකුරක්වත් වෙනස් නොවී Word Document එකක් කරගන්න නියම මෘදුකාංගයක්..

ඔන්න අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් ගැන තමයි අදත් ලියන්නේ..ගොඩක් අය අහල තිබුනා PDF එකක් කොහොමද word එකක් බවට පත් කරගන්නෙ කියලා.. මේකට ක්‍රම ගොඩක් තිබුනත් ඒවා 100% ක් හරි ගියේ නෑ.. ඉතින් අපි අද දෙන්නේ මේ සදහා හොදම විසදුමක්..අපි දෙන මෘදුකාංගයෙන් ලේසියෙන්ම PDF එකක් Word Document එකක් විදියට convert කරගන්න පුලුවන් වගේම PDF එකේ තියෙන ඒවා කිසිම වෙනසක් නැතිව ඒ විදියටම Word එකට එනවා.. වැඩි විස්තර ඕනි නෑ.. ඔයාලත් අරගෙනම බලන්න..ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. Extract...

Wednesday, November 25, 2015

කේන්තිකාර කුරුල්ලනේගේ දෙවැනි සම්ප්‍රාප්තිය Angry Birds 2...

ඉතින් අපේ ඇන්ඩ්‍රොයිඩ් ගේම් කාරයන්ට ඔන්න තවත් අලුත් Game එකක් අර ආවේ.. හැමෝම අතර ජනප්‍රිය Game එකක්නේ Angry Bird කියන්නේ.. ඉතින් මේ ඇන්ග්‍රි බර්ඩ් ක්‍රීඩා මාලවේ දෙවැනි සම්ප්‍රාප්තිය Angry bird 2 විදියට ඉදිරිපත් කෙරුණා..  ඉතින් මේ තුලින් අලුත් අලුත් දේවල් එකතු කරලා තියෙනවා.. කුරුල්ලන් ‍තෝරාගැනීමේ හැකියාව, ඒ වගේම තවත් අලුත් දේවල් ගොඩක් එකතු උනා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න... එහෙනම් අපි ගියා.. හොදම දේ හොදම විදියට දැනගන්න හැමදාමත්...

Tuesday, November 24, 2015

Windows 10 වල එන Start Menu එක Windows 8 වලට දාගන්නෙ මෙන්න මෙහෙමයි..

ඔන්න තවත් අලුත් වැඩක් තමයි වෙනදා වගේම කනපිටමාට් අපි ඔයාලට දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ අලුතෙන් ආපු Windows 10 OS එකේ එන Start Menu එක වින්ඩෝස් 8 / 8.1 වලට දාගන්නේ කොහොමද කියලා.. ඉතින් මේ වැඩේට පුංචි Software එකක් ඕනි කරනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.. Start Menu Themes ටික මෙතනින් බාගන්න..Extract Password එක මෙතනින් ගන්න..මේක කරගන්න විදිය ලිය ලිය ඉන්නවට වැඩිය ලේසියි කරලම පෙන්නන එක.. ඉතින් ඔය පහළ වීඩියෝ එක බලන්න.. ඒකෙ තියෙනවා මේ වැඩේ...

Monday, November 23, 2015

Folder Hide කරන්න, Lock කරන්න එකම මෘදුකාංගයක්.. ( Hide Folders )

ඔන්න අද තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. අපි හැමෝගෙම පරිගණක වල හංගන්න වගේම ලොක් එකක් දාලා ආරක්ෂා කරගන්න ඕනි ගොඩක් ෆෝල්ඩර් තියෙනවනේ.. ඉතින් අන්න ඒ Folder වල තියෙන තොරතුරු වෙන කෙනෙකුට බලන්න බැරි වෙන්න Password එකක් දාලා Hidden කරන්න වගේම Lock එකක් දාගන්නත් පුලුවන් නියම මෘදුකාංගයක් මේක.. ඒ වගේම Folder එක ඔබේ පරිගණකයෙන් වෙනත් කෙනෙකුට Delete කරන්න බැරි වෙන්න හදන්නත් පුලුවන්..ඔන්න එහෙනම් මේ වටින කියන මෘදුකාංගය පහළින් බාගන්න.. Extract...

Sunday, November 22, 2015

Dialog Star Points වලින් Reload දාගන්නෙ මෙන්න මෙහෙමයි..

ඔන්න මේ වසරත් අවසන් වීගෙන යනකොට ආයෙත් Dialog ආයතනය වසර අවසානයේ Star Points ගැන මතක් කරනවා.. ගොඩක් අය දන්නෙවත් නෑ මේ Star Points කියන්නෙ මොකක්ද කියලා.. ඒ වගේම තමන්ගෙ Sim එකේ Star Points කොච්චර තියෙනවද කියලා..ඉතින් මේ Star Points කියලා මුදලක් එකතු වෙන්නෙ තමන් දාන Reload වලට හා Card වලට ලැබෙන Bonus එකක් විදියට.. ඉතින් මේකෙන් වැඩක් ගන්නෙ නෑ ගොඩක් අය.. ඒක නිසා මේ Star Points මුදල අපි Reload එකක් විදියට Phone එකට දාගමු..මුළින්ම ඉතින් ඔයාට තියෙන Star...

Saturday, November 21, 2015

PSP File එකක් ISO කරගන්න මෙන්න PSP ISO Compressor..

අපි අන්තර්ජාලයේදි බොහෝ වෙලාවට හසුවෙනවා මේ PSP ( PaintShop Pro ) කියන Image File Type එක.. ඉතින් අපෙන් අහල තිබුන මේ .psp File එකක් .iso එකක් කරගන්නෙ කොහොමද කියලා.. ඔන්න පහළ තියෙනවා ඒකට හරියන සුපිරි converter එකක්..  ඔන්න එහෙනම් පහළින් බාගන්න.. මේකෙන් PSP - ISO විතරක් නෙමේ තවත් Format කිහිපයකටම Convert කරගන්න පුලුවන්.. පහළින් බලන්නකෝ.. Compress ISO -> DAX Compress ISO -> CSO Compress ISO -> JSO Convert DAX -> CSO Convert...