Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 31, 2015

ඔන්න ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් විදුලි වේගයෙන් ටොරන්ට් බාමු.. ( Media Get )

මුලින්ම 2016 අලුත් අවුරුද්ද අපේ යාලුවන්ට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.. ඉතින් ඔන්න අද දෙන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් සුපිරි වේගයෙන් ටොරන්ට්   Download කරන්න පුලුවන් Torrent Client Apps එකක්..ගොඩක් අය අපෙන් මේ ගැන අහලා තිබුනා..ඉතින් මේ මගින් ඔයාලට ටොරන්ට් එකේ Magnet Link එක දීලා, එහෙම නැත්නම් Torrent File එකක් Upload කරලා ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම Torrent Search පහසුකමත් මේ තුළ තියෙනවා..ඔන්න එහෙනම් පහළින් බාගන්න... Extract...

Wednesday, December 30, 2015

ඔබේ පරිගණකයාටත් Pen Drive එකෙන් Windows 10 දාගමු..

අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහලා තිබුනා Windows 10 bootable USB එකක් හදාගන්නේ කොහොමද කියලා.. නැත්නම් වින්ඩෝස් 10 පෙන් එකෙන් Install කරන්න පුලුවන් වෙන විදියට Pen Drive එක Bootable කරගන්නෙ කොහොමද ලියලා.. ඉතින් ඔන්න ඒ ගැනයි අපි අද කියලා දෙන්නේ..මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා.. ඉතින් ඔන්න අපි දෙනවා ලේසිම ක්‍රමයක්..මේ සදහා ඕනි වෙන මෘදුකාංගය පහළින් බාගන්න..  Extract Password එක මෙතනින් ගන්න...ඔයා ලග Windows 10 ISO එක නැත්නම් මෙතනින්...

Tuesday, December 29, 2015

අලුත් අවුරුද්දට ඔබේ ආදරණීයන්ගේ Photo දාලා අලුත් විදියට සුභ පතන්න ලේසි ක්‍රමයක්..

ඔන්න ඉතින් දැන් අලුත් අවුරුද්දකුත් එනවනේ.. ඒ වෙනුවෙන් නිර්මානය කරපු පුංචි Android Apps එකක් තමයි අද දෙන්න යන්නේ.. හැමෝම වගේ අලුත් අවුරුද්දට තමන්ගේ යාලුවන්ට, හිත මිතුරන්ට වගේම ආදරය කරන හැමෝටම සුභ පතනවනේ..  ඉතින් හැමදාම යවපු සුභ පැතුමට එහා ගිහින් බලන කෙනා පුදුම වෙන විදියට සුභ පතන්නයි මේ Apps එක දෙන්නේ.. එතකොට හැමෝම එවන සාම්ප්‍රධායික සුභ පැතුමට වඩා ඔබේ සුභ පැතුම වෙනස් වෙයි.. ඉතින් මේ Apps එක හරහා සුභ පැතුම යවන්න ඕනි කෙනාගේ ලස්සන...

Monday, December 28, 2015

Video Chat කරන්න ඔන්න IMO දැන් ඔබේ දුරකථනයට හා පරිගණකයට..

ඔන්න අද අපේ යාලුවන්ට දෙන්න යන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය Video Chat මෘදුකාංගයක්.. IMO කිවුවම අපේ රට ඉන්න අයියලා එහෙමනම් දන්නවනේ.. ඉතින් අමුතුවෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. ඉතාමත් ලේසියෙන් හසුරවන්න පුලුවන් ගොඩක් හොද Video Chat Apps එකක් තමයි මේක..ඔබේ ජංගම දුරකතනය සදහා IMO පහළින් බාගන්න..  හරි දැන් අපි බලමු මේක අපේ පරිගණකයට දාගන්නේ කියලා.. ඒ සදහා ඔයාලට ඔය පහළ තියෙන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනවා.. ඒ මෘදුකාංගය මෙතනින් බාගන්න..දැන්...

Sunday, December 27, 2015

Internet Download Manager එකටත් Windows 10 Tool Bar එක දාගමු..

ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අපේ යාලුවන්ට අපි අරගෙන ආවේ.. දැන් ගොඩක් අය වින්ඩෝස් 10 නේ දාගෙන ඉන්නේ.. ඉතින් IDM එකේ පරණ පෙනුමම තියාගෙන හරියන්නෙ නැහැනේ.. අන්න ඒක නිසයි IDM එකට Windows 10 Tool Bar එක දාගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නේ.. හැමෝම කැමතියිනේ පරිගණකය ලස්සනට තියාගන්න.. අන්න ඒ අයටයි මේ..ඔයාලගෙ පරිගණකයේ Internet Download Manager එක නැත්නම් මෙතනින් බාගන්න පුලුවන්..ඔන්න එහෙනම් පහළින් IDM Windows 10 Tool Bar එක Download කරගන්න... Windows...

Saturday, December 26, 2015

තවත් බ්‍රව්සර් එකක් නෙමේ සුපිරි Browser එකක්.. ( Citrio )

ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකකුත් අරන් අදත් ආවේ.. අද දෙන්න යන්නේ බ්‍රව්සර් අතරට එකතු වෙච්ච තවත් සුපිරි බ්‍රව්සර් එකක්. .මේ බ්‍රව්සර් එකෙන් අනිත් බ්‍රව්සර් වලින් කරනවට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්..ඔයා මේ බ්‍රව්සර් එක භාවිතා කරනවනම් Video එහෙම Download කරගන්න අමුතුවෙන් Youtube Video Downloader වගේ වැඩසටහන් අවශ්‍ය වෙන්නේ නෑ.. මොකද Online Play වෙන වීඩියෝ සුපිරිම වේගයක් එක්ක පහසුවෙන්ම Download කරදීමේ හැකියාව මේ Browser එක සතුයි..ඒ වගේම ඕනිම...

Friday, December 25, 2015

Mp3 වල Sound වැඩි කරලා Modify කරගමු.. ( MP3 Quality Modifier )

ඔන්න තවත් පොඩි Software කෑල්ලක් තමයි අදත් අරන් ආවේ.. අපි ලග තියෙන Quality එක අඩු Mp3 සිංදු මේ මෘදුකාංගය මගින් Sound එක වැඩි කරලා හදාගන්න පුලුවන්.. විශේෂයෙන්ම ඔය Phone Quality එකෙන් Download කරගත්ත Mp3 වගේ ඒවා එහෙම හොද තත්වයෙන් හදාගන්න මේකෙන් පුලුවන්...මේකෙදි කරන්නේ Bit Rate එක වැඩි කරන එකයි.. මේකෙන් 325kbps වෙනකම් Bit Rate එක වැඩි කරගන්න පුලුවන්.. ඒ වගේම WAV, WMA, MP3 කියන Audio Format වලට Convert කරගන්නත් පුලුවන්..  ඔන්න එහෙනම් පහළින් බාගන්න.....

Thursday, December 24, 2015

Software ගොඩක වැඩ කරලා දෙන Windows වලට නැතුවම බැරි එකම මෘදුකාංගයක්.. ( Acebyte Utilities )

ඔන්න අද තවත් සුපිරි මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. මෘදුකාංග කිහිපයකින් කරගන්න වැඩ මේ මෘදුකාංගය මගින් කරගන්න පුලුවන්... මේ මෘදුකාංගයෙන් මූලිකව අපේ පරිගණකයට Privacy Protect එකක් දෙනවා..  ඒ වගේම මන්දගාමී වෙච්ච පරිගණකය නැවතත් සුපුරුදු වේගය ලබා දෙන්න Turbo Boost හරහා පුලුවන්.. ඒ වගේම අපේ Ram එක Clear කරගන්න, Manage කරගන්න මේකෙන් පුලුවන්.. Startup Manager, Disk Defragment, Registry Cleaner, Registry Defragment, Cloned File Finder, Shutdown Sheduler...

Wednesday, December 23, 2015

මෙන්න තවත් සුපිරිම Player එකක අලුත්ම සංස්කරණය අලුත්ම Skin එක්ක... ( AIMP )

අද අපේ යාලුවන්ට ගෙනාවේ කනට දැනෙන්න සිංදු අහන්න පුලුවන් තවත් සුපිරි Player එකක්.. දැනටමත් ගොඩක් අය මේ Player එක භාවිතා කරනවත් ඇති.. ඉතින් මේ Player එකේ අලුත්ම Skin Pack එකකුත් එක්කයි අපි අද දෙන්න යන්නේ.. සාමාන්‍ය Audio Player එකකට එහා ගිය දේවල් මේ Player එකේ තියෙනවා..  ඔයාලත් අරගෙනම බලන්නකෝ..ඔන්න එහෙනම් පහළින් බාගන්න..  Skin Pack එක මෙතනින් බාගන්න..Extract Password එක මෙතනින් ගන්න..අලුත් Skin ටික දාගන්නේ කොහොමද කියලා පහළ වීඩියෝ...