Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 16, 2016

SHAREit දැන් ඔබේ පරිගණකයටත්...

අපේ Smart Phone භාවිතා කරන අයට නම් අමුතුවෙන් SHAREit ගැන කියලා දෙන්න දෙයක් නැහැනේ.. මොකද හැමෝම වගේ භාවිතා කරන ගොඩක් ජනප්‍රිය Apps එකක් තමයි SHAREit කියන්න..නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම් SHAREit කියන්නේ File Transfer කරලා දෙන සුපිරි Apps එකක්.. ඔයාගේ දුරකතනයේ තියෙන Photo, Video, Songs වගේ දේවල් ඉතා ඉක්මනින් තවත් දුරකතනයක් එක්ක මේ Apps එක හරහා හුවමාරු කරගන්න පුලුවන්.. මේකේ විශේෂත්වය වෙන්නේ අපේ දුරකතනයේ තියෙන Apps උනත් මේක හරහා තවත් දුරකතනයක්...

Sunday, November 13, 2016

ඔන්න දැන් imo ඔබේ පරිගණකයටත්...

අද අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ... හැමෝගෙම වගේ Phone වල තියෙන ගොඩක් වැඩ ගන්න Apps එකක්නේ imo කියන්නේ.. වීඩියෝ call ගන්න ගොඩක් අය දැන් බාවිතා කරන්නේ imo තමයි.. මොකද අනිත් ඒවට වඩා පැහැදිලි හඩක් imo එකේ තියෙනවා වගේම Log වෙන්න වගේම වැඩ කරන්නත් ගොඩක් ලේසියි..ඔබේ දුරකතනයේ තවමත් imo නැත්නම් අලුත්ම එක මෙතනින් ගන්න පුලුවන්..                  Download...

Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..

ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්.. මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට...

Friday, November 11, 2016

එකම Phone එකේ එකපාර imo, Viber, Whatsapp, Facebook දෙක ගානේ Log වෙමු...

අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ... අද අපි දෙන Apps එකනම් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මෙච්චර කල් අපිට පුලුවන් උනේ අපේ Phone එකෙන් එකපාර එක imo, Viber, Whatsapp Account එකකට Log වෙන්නනේ.. ඒත් ඉතින් දැන් පුලුවන් එකම වෙලාවෙ එකම Phone එකෙන් IMO, Viber, Whatsapp Account කිහිපයකට Log වෙන්න..ඉතින් මේ Apps එකෙන් Imo, Viber, Whatsapp විතරක් නෙමේ අනිකුත් Social Account කිහිපයකටත් එකවර Log වෙන්න පුලුවන්.. ඉතින් මේ Apps එක පහළින්...

Wednesday, October 26, 2016

Youtube, Facebook, Vimeo ඇතුලු තවත් බොහෝ වෙබ් අඩවි වල තියෙන Video දුරකතනයෙන් Download කරගමු..

ඔන්න ඉතින් අද අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතා කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක්.. ගොඩක් අය අහල තිබුන Youtube එකේ Facebook එකේ තියෙන Video අපේ Phone එකට Download කරගන්නෙ කොහොමද කියලා.. ඉතින් ඔන්න ඒකට හරියන නියම Apps එකක් අපෙන්.. මේ ඇප්ස් එකෙන් Youtube, Facebook, Vimeo, Dailymotion, Instragram, SoundCloud, Vuclip ඇතුලු තවත් බොහෝ ජනප්‍රිය Online Video Site වල තියෙන වීඩියෝ පහසුවෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම තමන්ට කැමති Quality...

ඔන්න නොසිතන වේගයකින් Download කරන්න Internet Download Manager 6.26 Build 8 අලුත්ම එක හැමදාටම...

අපේ යාලුවන්ට අලුතින් IDM ගැන කියන්න ඕනි නැහැනේ.. මොකද හැමෝම මේක පාවිච්චි කරනවනේ.. මතක ඇතිනේ කනපිටමාට් අපිත් මීට කලින් කිහිපවතාවක්ම මේ මෘදුකාංගය දුන්නා.. ඉතින් ඔන්න අද දෙන්නේ Internet Download Manager 6.26 Build 8  කියන අලුත්ම එක..ඉතින් ඔන්න එහෙනම් අපි මේ මෘදුකාංගය ඔයාලට දෙන්නේ හැමදාම පාවිච්චි කරන්න පුලුවන් Patch එකකුත් එක්ක..  එහෙනම් පහළින් බාගන්න.. Patch එක මෙතනින් ගන්න..Extract Password එක මෙතනින් ගන්න..එහෙනම් අපි ගියා.. තවත්...

Saturday, October 22, 2016

DVD බලන්න ඔන්න හොදම Player එකක Pro එක නොමිලේම.. ( Blaze DVD Professional )

ඔන්න අදත් කනපිටමාට් අපි අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. ඉතින් අද දෙන්න යන්නේ තවත් සුපිරි DVD Player එකක්.. ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් DVD බලන්න මේක තමයි භාණ්ඩේ.. මෙකෙන් හිරවෙන්නෙ නැතිව සුපිරි Quality එකට DVD බලන්න පුලුවන්.. ඒ වගේම DVD එක Rom එකට දාපු ගමන් Auto Run වෙන්න හදාගන්නත් පුලුවන්.. වැඩිය කියවන්න යන්නෙ නෑ.. ඔන්න ඔයත් එහෙනම් දාගෙනම බලන්න..එහෙනම් ඉතින් පහළින් බාගන්න.. Crack එක මෙතනින් ගන්න..Extract Password එක මෙතනින් ...

Thursday, October 20, 2016

හාඩ් එක Control කරන්න මෙන්න භාණ්ඩේ.. ( Ashampoo HDD Control 3 )

ඔන්න ආයෙත් කාලෙකට පස්සෙ අපේ යාලුවන්ට Post එකක් ලියන්න අවස්ථාවක් හමු උනා..  ඉතින් වෙනද වගේම අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි අද අරන් ආවේ.. සුපුරුදු විදියට ආයෙත් හැමදාම Post දෙන්න බලාපොරොත්තු වෙනවා.. ඉතින් ආයෙත් අපි එක්ක එකතු වෙන්න කියලා යාලුවො හැමෝටම ආරාධනා කරනවා..ඉතින් අද දෙන්නේ අපේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකේ පැවැත්මට වැදගත් වෙන නියම මෘදුකාංගයක්.. ලෙඩ නැතුවා හාර්ඩ් එකෙන් වැඩගන්න නම් මේක නියමයි..හරි දැන් අපි බලමු මේකෙන් අපිට ගන්න පුලුවන්...

Friday, August 26, 2016

ඔන්න සුල්තාන් බලපු අයට ගහන්න සුපිරි සුල්තාන් ගේම් එක... ( Sulthan Game )

ඔන්න ටික දවසකට පස්සේ අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. තියෙන වැඩත් එක්ක මේ ටිකේ එක දිකට Post දෙන්න බැරි උනා.. ඒත් ඉස්සරහට පුරුදු විදියට හැමදාමත් Post දෙන්න බලාපොරොත්තු වෙනවා... හරි ඉතින් දැන් අද Post එක දිහාවට හැරෙමුකෝ..ගොඩක් අය සල්මන්ගේ අලුත්ම ‍ෆිල්ම් එක " සුල්තාන් " මේ වෙනකොට බලලා ඇතිනේ.. ඉතින් මේ Film එක පදනම් කරගෙන සුපිරිම Game එකක් නිර්මානය කරලා තියෙනවා.. Game එකනම් පට්ට..   වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාත්...