
මේ Player එක ගැන ගොඩ දෙනෙක් දන්නවා වගේම අපේ යාලුවොත් ගොඩ දෙනෙක් දැනටමත් මේ Splash Player එක භාවිතා කරනවා ඇති.. මොකද හොදම කොලිටියෙන් Film බලන්න නම් මේක තමයි භාණ්ඩේ.. ඒ වගේම සුපිරි වැඩ ටිකකුත් තියෙනවා..
මේ Player එකේ අලුත්ම සංස්කරණය ඔන්න ලගදි නිකුත් කලා.. ඉතින් අන්න ඒ සංස්කරණය තමයි අපි ඔයාලට දෙන්නේ ලයිෂන් එක්කම.. ඉතින් අලුත් පෙනුමක් එක්ක, අලුත් වැඩ එක්ක කොලිටි අඩු Film එකක් උනත් හොදම කොලිටියෙන් කැත නැතිව බලන්න පුලුවන් විදියට සුපිරියට...