Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 29, 2016

Skype වීඩියෝ Call ලේසියෙන්ම Mp3 විදියට Record කරගමු..

අපේ යාලුවො අහලා තිබුනා Skype Call Record කරගන්න ක්‍රමයක් නැත්ද කියලා.. මතක ඇතිනේ මීට කලින් අපි දුන්නා Viber, Skype Call Recorder එකක්.. ඒ Post එක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..ඉතින් අද දෙන්නේ Skype Video Call Mp3 විදියට Record කරලා Save කරගන්න පුලුවන් නියම මෘදුකාංගයක්.. මේක පරිගණක ගැන එතරම් දැනුමක් නැතත් ඕනි කෙනෙකුට ඉතාම පහසුවෙන් හසුරවන්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා.ඔන්න එහෙනම් පහළින් බාගන්න.. Extract Password එක මෙතනින් ගන්න..එහෙනම්...

Sunday, February 28, 2016

කුණු ඔක්කොම අයින් කරන්න C Cleaner Pro අලුත්ම එක..

ඔන්න අපි තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. අද දෙන්නේ C-Cleaner අලුත්ම Version එක.. ඒ විතරක් නෙමෙයි මේක Full Version එකමයි අපි දෙන්නේ..මුළින්ම එහෙනම් පහළින් බාගන්නකෝ..  මේක ගැන පොඩ්ඩක් විස්තර කරනවනම් අපේ පරිගණකය ටික කලක් යනකොට Slow වෙනවනේ.. එහෙම වෙන්න හේතුව තමයි අනවශ්‍ය File පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කල Drive එකේ නිර්මානය වීම හා  Windows Registry එකේ ඇතිවන වෙනස් වීම්.. මේ ආදී තවත් හේතු තියෙනවා.....

Saturday, February 27, 2016

mCent එකෙන් නොමිලේ Reload දාගන්න පුලුවන්.. මෙන්න Payment Proof එක්කම..

ඔන්න අපේ යාලුවන්ට තවත් වාසියක් අරන් තමයි අදත්  ආවේ.. මේක මටත් මේ ලගදි තමයි Set උනේ.. ඔන්න මම නම් Reload කරගත්තා කිහිප වතාවක්ම.. ඒත් කස්ටිය පිලිගන්නේ නැති නිසා Screen Shot ටිකකුත් දෙන්න හිතුවා.. එතකොට කස්ටියට ෂුවර් නේ.. මේකෙන් පුලුවන් අපේ Sim එකට නොමිලේ Reload දාගන්න.. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මම කියන්නම් වැඩේ කෙරෙන විදිය.. මෙන්න අපේ Payment Proof එකක්..  (Photo පෙන්නේ නැත්නම් ඒ මත Click කරන්න..) මුලින්ම ඔය පහළ...

Friday, February 26, 2016

ඔන්න ඔබේ පරිගණකයෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වලින් වැඩ ගන්න අලුත්ම Apps Player එක.. ( Ko - Player )

ඔන්න අදත් තවත් අලුත්ම Post එකක් තමයි අපේ යාලුවන්ට අරගෙන ආවේ.. මතක ඇතිනේ මීට කලින් Post වලින් අපි දුන්නා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඔබේ පරිගණකයේ වැඩ කරන්න ඕනි කරන Software කිහිපයක්.. නමුත් ඒවයේ Ram භාවිතය වැඩියි නේද ? ඒ Post බැලුවේ නැත්නම් පහළින් බලන්න.. Blue Strack Apss Player එක ගැන මෙතනින් බලන්න.. Nox Apss Player එක ගැන මෙතනින් බලන්න.. ඉතින් අද දෙන්න යන්නේ තවත් අලුත්ම එකක්.. මේකේ විශේෂත්වය වෙන්නේ Ram එක භාවිතා වෙනවා අඩුයි.. ඒ වගේම ලොකු...

Thursday, February 25, 2016

USB Drive ආරක්ෂාකාරීව Format කරගන්න මෙන්න භාණ්ඩේ ...

ඔන්න අදත් පොඩි Tool එකක් තමයි ඔයාලට දෙන්න යන්නේ.. මේකෙ නම HP USB Disk Storage Format Tool.. USB Drive එකක් අපි සාමාන්‍යයෙන් Format කරන්නෙ Windows වල එන Drive එක මත Right Click කරල Format දීල නේ.. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්න තියෙන තවත් Software එකක් තමයි මේ.. ඒ උනාට මේක ඊට වඩා ආරක්ෂාකාරී. මේකෙන් ඔයාගෙ Drive එකට කිසි හානියක් නෑ.. ඒ වගේම ඔය Virus නිසා Format කරගන්න බැරි ගොඩක් USB Drive මේකෙන් Format කරගන්න පුලුවන්.. Try කරලම බලන්නකෝ.. Extract...

Wednesday, February 24, 2016

අන්තිම තිතට ඔබේ Data Usage එක මැනගන්න Glass Wire දාගන්න..

අපේ යාලුවන්ට තිටෙන තවත් ගැටලුවක්නේ හරියටම අපි භාවිතා කරපු Data ප්‍රමාණය කොච්චරද කියලා නිවැරදිව මැන ගන්න බැරි එක.. ඒ වගේම අපේ Data Use උනේ මොනවගේ Application, Software සදහාද වගේ දේවල්.. ඉතින් මේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සුපිරි මෘදුකාංගය තමයි Glass Wire කියන්නේ..ඉතින් මේකෙන් අපි ඩ්නයක් තුළ, සතියක් තුළ හා මාසය තුළ භාවිතා කරපු Data ප්‍රමාණය පැහැදිලිව බලාගන්න පුලුවන්.. ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණයේ Data Quota එකක් දීලා Disconnect කරන්නත්...

Tuesday, February 23, 2016

හැමදේටම හරියන්න ඔන්න තවත් සුපිරි වීඩියෝ Player එකක්.. ( M- Player )

ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන ප්ලේයර් එකක් අරන් ආවා.. කැත නැතිව වීඩියෝ එකක්, ‍ෆිල්ම් එකක් බලන්න පුලුවන් ප්ලේයක් කීයද තියෙන්නේ.. ඔන්න ඒ අතරට එන තවත් හොදම Player එකක් තමයි දෙන්න යන්නේ.. ඉතින් ඕනිම DVD එකක් හිර වෙන්නේ නැතිව බලන්න මේකෙන් පුලුවන්.. ඒ වගේම හොදම් Quality එකෙන් වීඩියෝ බලන්න මේක තමයි භාන්ඩේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න... Extract Password එක මෙතනින් ගන්න..එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක...

Monday, February 22, 2016

සල්ලි ගෙවලා ගන්න ඕනි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නොමිලේ ගන්න අලුත්ම එකක්.. (Aptoide )

ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට ගොඩක් වටින Post එකක් අරන් ආවේ.. අපි මීට කලින් දුන්නනේ සල්ලි ගෙවලා ගන්න තියෙන Android Apps නොමිලේ ගන්න තවත් අලුත් එකක් අරන් ආවා.. ඉතින් මේකත් Try කරලා බලන්නකෝ..සල්ලි දීලා Active කරගන්න තියෙන Full Features ටිකත් එක්කම Apps මේකෙන් බාගත කරගන්න පුලුවන්..එහෙනම් ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක පහළින් ගන්න.. Extract Password එක මෙතනින් ගන්න..ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එක නැතුව තමන්ගේ වෙබ් බ්‍රව්සර් එකෙන්ම Search කරලත් ගන්න පුලුවන්..ඒ...