Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 29, 2016

Jet එක වගේ Search කරන්න Jet Search..

අපේ යාලුවන්ට ඔන්න තවත් අලුත් මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. ඉතින් සමහර වෙලාවට අපේ පරිගණකයේ අපි Save කරලා තියෙන File අපිටම හොයා ගන්න බැරි වෙනවනේ.. ඉතින් අන්න ඒ වෙලාවට අපිට Search කරන්න ගියාම එපා වෙනවා.. පස්ට වෙලාවක් යනවනේ.. ඉතින් මේ වෙලාවට නැතුවන බැරි මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ.. ඕනිම දෙයක් Jet එක වගේ සුපිරි වේගයෙන් Search කරලා හොයාගන්න මෙන්න මේකයි භාණ්ඩේ..Desktop එකේ ඉදගෙනම ලේසියෙන් Search කරන්න Desktop Widget එකකුත් තියෙන නිසා තවත් ලේසියි..  ඔන්න...

Monday, March 28, 2016

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොදම සිංහල ශබ්ද කෝෂය... ( Bhasha Dic )

අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොද සිංහල- ඉංග්‍රීසි ශබ්ධ කෝෂයක් ඉල්ලුවා.. ඉතින් ඔන්න අපි අද දෙනවා සුපිරිම Dictionary එකක්.. හෙලකුරු ගැන හැමෝම දන්නවා නේ.. හෙලකුරු Key Board එක නිර්මානය කල භාෂා ලංකා ආයතනයම තමයි මේ Dictionary එකත් නිර්මානය කලේ..   ඉතින් 2011 වසරෙදි  දී ඉ-ස්වාභිමානී සම්මානය පවා හිමි උනේ මේ Dictionary එකට තමයි.. එහෙනම් ඉතින් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. Extract...

Sunday, March 27, 2016

Game පිස්සන්ට ඔන්න බෙන් ටෙන් ( Ben 10 )

අපේ යාලුවන්ට ගොඩ දවසකින් අලුත් Post එකක් දෙන්න බැරි උනා.. මේ ටිකේ පොඩ්ඩක් Busy නිසා.. අද ඉදලා ආයෙත් පුරුදු විදියට හැමදාමත් අලුත් Post දෙන්න බලාපොරිත්තු වෙනවා.. ඉතින් ඔන්න අද දෙන්න යන්නේ Ben 10 Game එක ඔබේ පරිගණකයට.. පොඩි එවුන්ගේ Game එකක් වගේ හිතුනට සුපිරියි.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..   Extract Password එක මෙතනින් ගන්න.. එහෙනම් ඉතින් කස්ටිය Play කරලම බලන්නකෝ..    තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ...

Sunday, March 20, 2016

Android Phone එකෙත් Screen Capture කරමු...

ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වැදගත් වෙන Post එකක් අරගෙන ආවා.. අද කියන්න යන්නේ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Screen එක Capture කරගන්නේ කොහොමද කියලා..මේ වැඩේට ගොඩක් Apps Play Store එකෙන් හොයා ගන්න පුලුවන්.. ඒත් ඒ වැඩේට තියෙන හොදම ඇප්ස් එකක් තමයි අපි දෙන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න Extract Password එක මෙතනින් ගන්න.එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක් සමගින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳම දේවලුත් හොදම විදියට දැන ගන්න රැදෙන්න හැමදාමත් කනපිටමාට්...

Saturday, March 19, 2016

දිනපොත් වල ලියපු කාලේ ඉවරයි.. දැන් Phone එකෙන්ම දිනපොත් ලියමු..

අපි හැමෝම වගේ කරන වැඩක්නේ තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් දින පොතක සටහන් කරන එක.. දැන් ඉතින් දිනපොත් වල ලියපු කාලේ ඉවරයි..ඔන්න දැන් තමන්ගේ දුරකතනයේම තමන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සටහන් කරන්න පුලුවන්.. ගොඩක් Phone වල මෙම සේවාව තිබුනා.. නමුත් ඒක වැඩි දියුණු කරලා සිංහල අපිට Set වෙන විදියට අලුත් Apps එකක් හදලා තියෙනවා..ඉතින් තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් සටහන් කරන්න මේක ගොඩක් වටිනවා..ඔන්න එහෙනම් පහළින් බාගන්න...  එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක්...

Friday, March 18, 2016

ඔබේ ලග්නයට මේ සතියෙ කොහොමද ? ( Ada Dawasa )

ඔන්න එහෙනම් අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක්  තමයි දෙන්න යන්නෙ.. ඉතින් ඔන්න අපි අද Post එකෙන් කියන්නෙ තවත් සුපිරිම Apps එකක් ගැන.. අපේ රටෙත් හැමෝම වගේ ජෝතිෂ්‍ය විශ්වාස කරනවනේ. ඉතින් මේ හා සම්බන්ධ අපේ රටේ නිර්මාණය වෙච්ච ඇප්ස් එකක් තමයි මේක..  ඔයාලට මේ Apps එක මගින් මේ සතියේ ඔයාට ඔයාගෙ ලග්නයට කොහොමද ? ඔයාට සුභ ඵල තියෙන දවස් මොනවද ? ඒ වගේම දවසේ රාහු කාලය, සුභ දිශාව, ඉර උදාව, ඉර බැසීම, මරු සිටින දිශාව, කාල හෝරාව, සුභ...

Thursday, March 17, 2016

මෙන්න ගහනවා නම් ගේම්.. ( Dead Island )

ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි Game එකක් අරගෙන ආවා.. ඇන්ඩ්‍රොයිඩ් වලට මේ ටිකේම Game දුන්නනේ.. ඒක නිසා ඔන්න අද පරිගණකයටත් සුපිරි Game එකක් දෙනවා.. ඉතින් මේ Game එක ගොඩක් අය දැනටමත් ගහලා ඇති.. ඉතින් තාමත් Game එක Play කරලා නැති යලුවන්ටයි මේ Post එක..මේ Game එකේ Graphic ගැන ආයේ කියන්න දෙයක් නෑ.. සුපිරියි.. ඒ වගේම තමයි Game එකත් පස්ට..  ඉතින් මේ Game එක ගහන්න නම් ඔබේ පරිගණකයේ තියෙන්න ඕනි කරන System Requirements පහළින් බලාගන්න..Minimum...