
ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. ගෝඩ්ක් අයට තියෙන ගැටලුවනේ Phone එකට හරියන විදියට Video එකක් දාගන්න එක.. මොකද සමහර අය Convert කරන්නේ නැතුවම HQ Video ෆෝන් එකට දාගන්න.. එතකොට වැඩි Memory ප්‍රමාණයක් වැය වෙනවා.. ඒ වගේම සමහර Video Play වෙන්නෙත් නෑ..ඉතින් මේකට හොදම විසදුම තමයි තමන්ගේ දුරකතනයට ගැලපෙන විදියට Video එක Convert කරලා දාගන්න එක.. මේකට තියෙන Software අතර සුපිරි මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ..මේකෙන් Apple iPad,...