
ඔන්න
අද කියන්න යන්නේ අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන දෙයක් ගැන.. ගොඩක්
අයට තමන්ගේ චිප් එක, එහෙමත් නැත්නම් Pen Drive එක භාවිතයෙන් ඉවත් කරන්න
උනා මේ Write Protect වැටීම නිසා.. ඉතින් කොහොමද Write Protect වැටුන Chip
/ Pen Format කරන්නේ කියලා අපි කියලා දෙන්නම්.. මේකෙන් ගොඩක් වෙලාවට දැඩි
ලෙස Physically Damage නැති Pen / Chip ගොඩ දාගන්න පුලුවන්..ඉතින් මේකට අපි මොනවත් Software භාවිතා කාරන්නෙ නෑ.. Windows Registry Edit කරලම තමයි...