Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 28, 2016

නොදන්න, අමතක වෙච්ච Password Recovery කරගමු..

ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් කනපිටමාට් අපි අදත් අරගෙන ආවා.. ඉතින් අපි හැමෝටම වගේ අපිම දාපු මුරපද අමතක වෙච්ච අවස්ථා තියෙනවනේ.. ඔන්න ඉතින් අද දෙන්නෙ අමතක වෙච්ච Password ආයෙත් Recovery කරගන්න පුලුවන් හොද මෘදුකාංගයක්... අපි බලමු මේකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියලා..  MS Word, Exel, PowerPoint, Outlook වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්.. PDF වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්.. Zip / Rar File වලට...

Wednesday, June 22, 2016

පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යනවද ? තත්පර 30 කින් වේගවත් කරමුද ..

අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න..  මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න.. දැන් msconfig කියලා Type කරලා Enter කරන්න.. ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න.. දැන් Timeout...

Wednesday, June 15, 2016

දැක්කම ආස හිතෙන Video Wallpaper සෙට් එකක් ඔබේ පරිගණකයටත්...

ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන Post එකකුත් අරන් තමයි ආවේ වෙනද වගේම.. අපි හැමෝම කැමතියිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අද කියන්නේ ඔබේ පරිගණකයේ Wallpaper එක විදියට තමන් කැමති වීඩියෝ එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයක්..ඉතින් මේ මෘදුකාංගයෙන් අපි කැමති වීඩියෝ එකක් තමන්ගේ පරිගණකයේ Wallpaper  එක විදියට දාගන්න පුලුවන්.. ඔය උඩ තියෙන Photo එක දැක්කම පේනවනේ ලස්සන..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. Extract Password එක මෙතනින්...

Friday, June 10, 2016

Android දුරකතනයේ SMS / Contact Recovery කරමු...

ඔන්න අද ඔබේ Smart Phone භාවිතා කරන ඔයාලට වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. දන්නවනේ ඉතින් හදිස්සියට Phone එක Reset කලොත්, නැත්නම් Contact Numbers, SMS ටික Delete කලොත් ආයෙත් හදිස්සියකට ගන්න බැරි බව.. ඉතින් දැන් Phone එකේ Contact නැති උනා කියලා, නැත්නම් SMS Delete උනා කියලා අඩන්න ඕනි නෑ..   ඔන්න අද අපි දෙන මෘදුකාංගයෙන් ඔබේ දුරකතනයේ Contact, SMS විතරක් නෙමේ Photo, Video, Apps උනත් Recovery කරගන්න පුලුවන්..එහෙනම් ඉතින් මේ වටින කියන මෘදුකාංගය...

Thursday, June 9, 2016

IDM වෙනුවට එන IDA එකේ Pro Version එකත් නොමිලේම..

IDM නැත්නම් Internet Download Manager එක දැන් ගොඩක් අය අයින් කරලා.. මොකද Fake Serial Errors, Active කරගන්න නොදැනුවත් වීම වගේ හේතු නිසා.. ඉතින් ඔන්න IDM එක වෙනුවට ඒ වැඩම ගන්න පුලුවන් තවත් සුපිරි Download Manager එකක් තමයි අද අරන් ආවේ..  කියන්න දෙයක් නෑ.. සුපිරි වේගයක්, පහසුවෙන්ම Video Download කිරීමේ හැකියාවත් මේ IDA සතුයි.. ඉතින් වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න අපි දෙන්නේ Full Version එක.. License Key එක්කම.. මේක සල්ලි ගෙවලා ගන්නවා...

Wednesday, June 8, 2016

PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න එකම Software එකක්...

ඔන්න අපේ යාලුවන්ට අද තවත් වටිනා කියන Software එකක් තමයි අරන් ආවේ.. දැන් කාලේ ගොඩක් අය PDF Document එක්ක ගනුදෙනු කරනවනේ.. ඉතින් මේ PDF වල වාසි වගේම අවාසිත් ඔයාලටම තේරිලා ඇති.. ගොඩක් අය හිතන් ඉන්නේ PDF එකක් නම් බඩුම තමයි ආයේ අකුරක්වත් වෙනස් කරන්නවත් බෑ කියලා.. එහෙමනේ...ඔන්න එහෙනම් PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න පුලුවන් නියම මෘදුකාංගයක්.. මේකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් ඔන්න පහළ තියෙනවා.. PDF  හදන්න.. PDF Edit කරන්න.. PDF Convert කරන්න.. PDF...

Tuesday, June 7, 2016

හාඩ් ඩිස්ක් එක සුද්ද කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.. ( Winmend Disk Cleaner )

ඔන්න අදත් තවත් අලුත් මෘදුකාංගයක් අරන් ආවා..  ඉතින් මේක සුපිරි Disk Cleaner වැඩසටහනක්.. Winmend ආයතනයෙන් තමායි නිර්මානය කරලා තියෙන්නේ.. Winmend වැඩ ගැන කියන්න ඕනි නැහැනේ, මොකද මීට කලිනුත් අපි Winmend වැඩසටහන් කිහිපයක්ම දුන්නනේ..අද දෙන Winmend Disk Cleaner වැඩසටහන මගින් අපේ පරිගණකයේ Hard Disk එකේ තියෙන අපිට අනවශ්‍ය File ඉබේම මකල දාන්න පුලුවන්.. විශේෂයෙන්ම අපේ Hard Dsk එකේ C: Drive එකේ අපිට නොපෙනී නිර්මානය වෙලා තියෙන Cache, Bin, tmp...

Monday, June 6, 2016

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙත් Sound Quality හා Volume වැඩි කරගන්න සුපිරි Apps කිහිපයක්...

ඉතින් ඔන්න අද අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් තවත් අලුත් Post එකක් අරන් ආවා.. අද දෙන්නේ අපි භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල හා ටැබ්ලට් පරිගණක වල ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න පුලුවන්, ඒ වගේම Volume එක වැඩි කරගත හැකි Apps කිහිපයක්.. Google Play Store එකේ මේ වගේ Apps ගොඩයි.. ඒවයින් හොදම Apps තමයි මේ... මේ Apps වලින් Equalizer, Bass Booster, Reverb හා Virualizer පහසුකම් තියෙනවා.. කනට දැනෙන්න සිංදු අහන්න නම් මෙන්න Apps.. Music Volume...