Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 20, 2016

කැමති Quality එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තවත් පහසු මෘදුකාංගයක්.. ( ClipGrab )

ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් වීඩියෝ Download මෘදුකාංගයක්.. මේ මෘදුකාංගය හසුරවන්න ඉතාම පහසුයි.. ගොඩක් අය වීඩියෝ Download කරන්න භාවිතා කරන්නේ Youtube අඩවියනේ.. ඉතින් අපිට පහසුවෙන්ම Youtube URL එක Copy කරලා මේ මෘදුකාංගයට Paste කරලා තමන් කැමති වීඩියෝ Quality එකකින් Download  කරගන්න පුලුවන්..   ඒ වගේම තවත් වීඩියෝ අඩංගු ජනප්‍රිය වෙබ් අඩවි වන Vimeo, dailymotion, metacafe, youku, clipfish...

Friday, July 15, 2016

නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි.. ( Truecaller )

ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයූගය දක්වනවා..Spam  ඇමතුම්...