Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 16, 2016

SHAREit දැන් ඔබේ පරිගණකයටත්...

අපේ Smart Phone භාවිතා කරන අයට නම් අමුතුවෙන් SHAREit ගැන කියලා දෙන්න දෙයක් නැහැනේ.. මොකද හැමෝම වගේ භාවිතා කරන ගොඩක් ජනප්‍රිය Apps එකක් තමයි SHAREit කියන්න..නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම් SHAREit කියන්නේ File Transfer කරලා දෙන සුපිරි Apps එකක්.. ඔයාගේ දුරකතනයේ තියෙන Photo, Video, Songs වගේ දේවල් ඉතා ඉක්මනින් තවත් දුරකතනයක් එක්ක මේ Apps එක හරහා හුවමාරු කරගන්න පුලුවන්.. මේකේ විශේෂත්වය වෙන්නේ අපේ දුරකතනයේ තියෙන Apps උනත් මේක හරහා තවත් දුරකතනයක්...

Sunday, November 13, 2016

ඔන්න දැන් imo ඔබේ පරිගණකයටත්...

අද අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ... හැමෝගෙම වගේ Phone වල තියෙන ගොඩක් වැඩ ගන්න Apps එකක්නේ imo කියන්නේ.. වීඩියෝ call ගන්න ගොඩක් අය දැන් බාවිතා කරන්නේ imo තමයි.. මොකද අනිත් ඒවට වඩා පැහැදිලි හඩක් imo එකේ තියෙනවා වගේම Log වෙන්න වගේම වැඩ කරන්නත් ගොඩක් ලේසියි..ඔබේ දුරකතනයේ තවමත් imo නැත්නම් අලුත්ම එක මෙතනින් ගන්න පුලුවන්..                  Download...

Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..

ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්.. මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට...

Friday, November 11, 2016

එකම Phone එකේ එකපාර imo, Viber, Whatsapp, Facebook දෙක ගානේ Log වෙමු...

අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ... අද අපි දෙන Apps එකනම් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මෙච්චර කල් අපිට පුලුවන් උනේ අපේ Phone එකෙන් එකපාර එක imo, Viber, Whatsapp Account එකකට Log වෙන්නනේ.. ඒත් ඉතින් දැන් පුලුවන් එකම වෙලාවෙ එකම Phone එකෙන් IMO, Viber, Whatsapp Account කිහිපයකට Log වෙන්න..ඉතින් මේ Apps එකෙන් Imo, Viber, Whatsapp විතරක් නෙමේ අනිකුත් Social Account කිහිපයකටත් එකවර Log වෙන්න පුලුවන්.. ඉතින් මේ Apps එක පහළින්...