ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න.. ඔයා
මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ
පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක
උනත් බලන්න පුලුවන්.. මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...
ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )
එහෙනම්...
Saturday, June 10, 2017
Saturday, June 3, 2017
Internet Slow ද ? එහෙනම් වෙගවත් කරමු.. ( Ashampoo Internet Accelerator )

ඔන්න
බර බර ගගා ඉබි ගමනින් Internet යන අයට මේ Post එක වැදගත් වේවි.. අපේ
පරිගණකයේ Registry එකේ වගේම, අපේ Browser වල ආදියේ මෙන්ම Firewall Settings
ආදියේ ඇති වෙන වෙනස්කම් නිසාත් අපේ අන්තර්ජාල සබදතාවය තරමක් මන්දගාමී
වෙන්න පුලුවන්..
ඉතින් මේ මෘදුකාංගය තුළින් ඔයා නොදැනුවත්වම ඔබේ පරිගණකයේ ඇති වෙන වෙනස් වීම් නැවතත් හදලා අපේ අන්තර්ජාල වගය වැඩි කරලා දෙනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Download Here
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක්...
Thursday, June 1, 2017
හැම මගුලම බය නැතිව Lock කරන්න නොමිලේ දෙන හොදම Folder Lock එක.. ( Anvi )

ඔන්න
අද තවත් අලුත් Folder Lock එකක් තමයි අපේ යාලුවන්ට අරන් ආවේ.. මොකද අපේ
යාලුවන්ට හන්ගන්න දේවල් නම් ඕනි තරම් තියෙනවනේ.. ඉතින් අන්න ඒ හංගන්න තියෙන
ඔක්කොම දේවල් බය නැතිව හංගන්න පුලුවන් හොදම Folder Lock එකක් තමයි මේ..
ඔයාට Lock කරන්න ඕනි Folder එක උඩ Right Click කරලා ලේසියෙන්ම File Lock
කරන්න පුලුවන්..
මේ
මෘදුකාංහයේ File Lock විතරක් නෙමේ.. File Hide, Lock & Hide, Read
Only, Password වහේ කැමති විදියට File Protect කරගන්න පුලුවන්..ඔන්න...
Monday, March 6, 2017
Shortcut Virus එක සමග Virus 19356 කින් ඔබේ පරිගණකය ආරක්ෂා කරන SMADΔV 2017 Pro මෘදුකාංගය..
3/06/2017 07:15:00 AM
No comments
අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් සුපිරි මෘදුකාංගයක්.. අපේ පරිගණකයට Virus ආසාදනය වෙන්න ප්‍රධාන හේතුවක් නේ USB Drive. ඉතින් මේ USB Drive වලින් එන Virus වලින් බේරෙන්න හොදම ක්‍රමය තමයි මේක.. මෙම මෘදුකාංගය අපි මීට කලින් දුන්නා.. ඒත් මේකේ අලුත් 2017 Database එක සමග අලුත් Version එකත් ඔයාලට දුන්නොත් හොදයි කියලා හිතුවා.
මුළින්ම පහළින් බාගෙන ඉන්න.. ( 2 MB )
අපි ඔයාලට දුන්නේ Full Version එක.. ඉතින් ඒක Active කරන විදිය...
Subscribe to:
Posts (Atom)