
Phone එකෙන් DVD වීඩියෝ බලන්න තවත් සුපිරිම Player එකක් තමයි ඔන්න අද අරන් ආවේ.....
ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න chance එකක් හමු උනා, ඉතින් ඉසාරහට පුලුවන් උපරිමයෙන් ආයෙත් කලින් වගේ පෝස්ට් දෙන්නයි අදහස, හරි දැන් අද පෝස්ට් එක බලමු..
අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Video Player එකක්, මේක අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ටයි වටින්නෙ.. ගොඩක් අය භාවිතා කරන Mx player එකේ DVD වලින් Copy කරගන්න .vob වීඩියෝ බලන්න...