Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 31, 2014

Player අතර Player තවත් එකක් නොව සුපිරිම Player එකක්

ඔන්න අද දෙන්න යන්නෙ දැනට තියෙන සුපිරිම වීඩියෝ Player එක මේක ගැන හැමෝම දන්නව ඇති කියල හිතනව. අලුත්ම Verson එක තියෙනව.ඕනෙ අය ගන්න දැනට Use නොකරන අයත් පහල ලින්ක් එකෙන් ගිහින් බා ගෙන බලන්න. Flm එහෙම බලන්න සුපිරි භාණ්ඩෙ ...

Saturday, January 18, 2014

ඕනම දෙයන් ලේසියෙන්ම සොයා ගන්න. Everything search

ඔන්න අදත් පුංචි Software කෑල්ලක් ගෙනාව ඔයාලට දෙන්න.මේක ලංකාවෙ අපේම යාලුවෙක්ගෙ වැඩක්.Install කරන්න දේකුත් නෑ.නිකම්ම Run කරගන්න පුලුවන්.හරිම ලේසියි.Software එක පුංචි උනාට මේකෙන් කරන්න පුලුවන් වැඩ වල වටිනාකම නම් පුංචි නෑ.ඔයාලට Computer එකේ තැන තැන තියෙන File සොයා ගන්න රජ ගේමක් දෙන්න ඕනි නේ.මේක නමින් Everything.මේකෙන් තත්පරයක් ඇතුලත ඔයාට ඕනි දේ  Search කරල දෙබව සුපිරියට.ඒ වගේම එකනින්ම පුලුවන් ඕයාට ඕනි File එක Run කරන්න. Play කරන්න.මේ වගේ...

ගේමක් නැතුව Fire Fox එකෙන් වීඩියො බාමුද ?

අද කියන්න යන්නෙ ගේමක් නැතුවම Fire Fox එකෙන් Video Download කරන විදියක්.හරිම ලේසියි.දන්න අයත් ඇති මේ ගැන.නොදන්න අය වැඩේ ගොඩ දා ගන්නකො එහෙනම්.මේක පොඩි Add-On එකක්.ඔයල නෙට් යන්න බොහො වෙලවට Use කරන්නෙ Fire Fox නේ.මේ Add-On එක ඒකට දා ගන්න.ගොඩක් අය අහනව FB එකේ තියෙන වීඩියො බා ගන්නෙ කොහොමද කියල.ඒ වැඩෙත් මේකෙන් ලේසියෙන්ම ගොඩ දා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ මෙච්චරයි.පහල ලින්ක් එකෙන් ගිහින් මෙක දා ගෙන Fire Fox එක Restart කරන්න.   ( ඉහල ඇති...

Friday, January 17, 2014

ගේමක් නැතුව Screen එක Capture කරගමුද ?

ඔන්න අද දෙන්න යන්නෙ ඔයාලට තවත් වැදගත් වෙන Software එකක්.මේකෙ Crack එකත් එක්කම තියෙන්නෙ.එක නිස බය නැතුව හැමදාම Use කරන්නත් පුලුවන්.නමින් නම් Hyper Snap.මේකෙන් පුලුවන් ඔනිම වෙලවක තමන් වැඩ කර කර ඉන්න Screen එක click එකකින් Capture කරගන්න.ඒ වගේම Picture Quality එකත් සුපිරි.තව ගොඩක් වැඩ දාන්න පුලුවන් සුපිරි Software එකක්.වැඩිය විස්තර ඔනි නැහැනේ.පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්න එහෙනම්.තවත් මේ වගෙ වැදගත් Post එකකින් හමු වෙමු එහෙනම් මෙතනින් බා ...

Player අතර සුපිරිම Winamp Music player අලුත්ම වර්ශන් එක

Music Player අතර ඉහලම ඉන්න Player එකක් තමයි Winamp Music player එක.මේ player එක ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති බොහො දුරට.ආයෙත් කියන්න දෙයක් නැ මේකෙ Sound Quality එකනම් සුපිරි.කනට දැනෙන්න සින්දුවක් අහන්න නම් මේක නැතුවම බැ.ඔන්න ගොඩ කාලෙකින් පස්සෙ ආයෙත් Winamp Music player එකේ අලුත් Version එකක් ආව. පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්න එහෙනම්. Skin 2943 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න WinAmp Plugging 965 ක් තියෙයි.ඒවා මෙතනින් ගන්න  Android...

අපි ලග හිටියත් නැතත් Computer එක Lap එක Auto Shutdown,Restart,Log Off,Standby කරමුද ?

ඔන්න මම අද දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේකෙන් පුලුවන් ඔයාල ලග හිටියත් නැතත් Computer එක Shutdown,Restart,Log Off,Standby   වගෙ වැඩ සේරම කරගන්න.හරිම ලේසියි.අපි මෙහෙම හිතමුකො අපි සමහර වෙලාවට අපේ පරිගණක On එකේ තියෙද්දි එක්කො කොහෙ හරි යනව. නැත්තම් නිදා ගන්නව. උදාහරණයක් විදිහට අපි ලේට් නයිට් ඉන්ටර්නෙට් පැකේජ් පාවිච්චි කරද්දි රෑ 12ට විතර නැගිටල ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල ආයිත් නිදාගන්නව. ඒත් ෆිල්ම් එක පැයකින් දෙකකින්...

Thursday, January 16, 2014

Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගමුද ?

Internet use කරන ඔයාලට නැතුවම බැරි දෙයක් නේ Internet Download Manager ( IDM ) කියන්නෙ.කොහොමද  Download  වෙන ස්පීඩ් එක.ඒක නිසාම තමයි වැඩි පුරම දෙනා IDM use කරන්නෙ.අද දෙන්න යන්නෙ Internet Download Manager ( IDM ) එකේ Speed එක තවත් වැඩි කරගන්න පුලුවන් Software එකක්.පොඩි Size එකක් තියෙන්නෙ.බා ගෙනම බලන්නකො වැඩෙ කොහොමද කියල.Internet Download Manager ( IDM ) එක නැති කට්ටිය පහල link එකෙන් ගිහින් මුලින්ම ඒක බා ගෙනම වැඩෙ පටන් ගන්න. Internet...

Tuesday, January 14, 2014

File එකක් Copy වෙන Speed එක වැඩි කරගමුද ?

ඔයාල  ඉතින් lap එක PC එක භාවිතා කරන කොට නොකරම බැරි දෙයක්නේ Copy කරන එක.දවසකට මොන තරම් නම් දේවල් copy කරනවද? ඒ වගේම ලොකු file එකක් copy වෙන්න දාල එපා වෙලා වගේ කොච්චරනම් බලන් ඉන්නවද,අද දෙන්න හිතුව ඒකට පොඩි විසදුමක්.copy වෙන speed එක වැඩි කරගත්තොත් නරකද.ඉතින් මේ software එකෙන් පුලුවන් ඔයාගෙ Computer එකේ Lap එකේවෙන copy වෙන වේගය වැඩි කරගන්න.මේක ලෝකෙ ගොඩක් දෙනෙක් මේ වැඩේට  use කරන software එකක්.මේකට Ram එක use කරනවත් අඩුයි.වැඩිය විස්තර...

Firefox එකේදි English වචන දන්න සිංහලෙන් බලා ගමු

ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox Browser එකනෙ.ඉතින්  ඒකෙදි ඕනෑම වචනයක තේරුම දන්න සිංහෙලන් බලා ගන්න පුලුවන් පුංචි Software කෑල්ලක් තමයි මේ.මේක වැඩ කරන්නෙ  Firefox වලටයි Google Chome වලටයි විතරයි.ඊට පස්සෙ එකේ වචන ලගට Mouse Point එක අරන් ගියාම නිකම්ම ඒ වචනෙ තේරුම සින්හලෙන් පෙන්වනව.මම හිතන්නෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔන්න පහල link එකෙන් ගිහින් බා ගන්න. Firefox සදහා  Google Chome සදහා බා ගන්න තේරෙන්නෙ...

Monday, January 13, 2014

Phone සදහා පාරිබෝගික සේවා කතා නොකර internet settings අපිම හදාගමු

ඔන්න මම අදත් ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින දෙයක්.ඒ තමයි Phone වලට internet setting හදා ගන්න විදිය.එතකොට ඉතින් පාරිබෝගික සේවා කතා කරල කට්ට කන්න ඕනිත් නෑ.කරදරයක් නැතුව තමන්ටම වැඩේ ගොඩ දාගන්න පුලුවන්.මම පහලින් දෙන්නම් සේරම විස්තර ටික.මේ විදියට වැඩේ කරන්න. මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කර ගත යුතු ආකාරය 1. Settings 2. Mobile Network 3. Select Access Point Name 4. Edit the Settings 5. පහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ settings...

Sunday, January 12, 2014

Power Amp Full Activate

Power Amp Full Activate ඔන්න අදත් ඔයාලට දෙන්‍න හිතුව සුපිරි භාණ්ඩයක්.මේක වටින්නෙ Android Phone පාවිච්චි කරන යාලුවන්ට තමයි.Android Phone වලට තියෙන සුපිරිම player එකනෙ Power Amp කියන්නෙ.ඒත් ඉතින් ඒක දෙන්නෙ දවස් 30 Trial එකක්නෙ.ඉවර උනාට පස්සෙ මොනවත්ම කරගන්න බෑ.බය වෙන්න දෙයන් නෑ.මේක දාල බලන්න.හැමදාම තියා ගන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ මුලින්ම මේක බාගෙන install කරගන්න ඊලගට මේක බාගෙන install කර‍ගෙන open කරන්න.Tic එක දාල Active full...

Saturday, January 11, 2014

Android වලට මෙන්න සුපිරි launchers දෙකක්

ඔන්න අදත් ඔයාලට දෙන්‍න හිතුව සුපිරි භාණ්ඩයක්.මේක වටින්නෙ Android Phone පාවිච්චි කරන යාලුවන්ට තමයි.ඔයාගෙ Android Phone එක එකම විදිහට තියෙන කොට එපා වෙනවනේ.මම දෙන්න හදන්නෙ ඒකට විසදුමක්.මෙන්න සුපිරි launchers දෙකක්.මේ දෙක තමයි දැනට වැඩි පුරම පාවිච්චි කරන්නෙ. Go launcher Yandex.Shell හරි එහෙනම් පහලින් බා ගන්න.දාලම බලන්නකො සුපිරි වැඩ ටිකක් තියෙනව.Phone එක slow වෙන්නෙත් නෑ Go launcher  Yandex.Shell ...

Thursday, January 9, 2014

Windows Desktop එකට වතුර පුරවමුද ?

මොකද කියන්නෙ  Windows Desktop එකට වතුර පුරවමුද ? ඔයාල හැමෝම දැකල ඇතිනේ Android Phone වල  wallpaper එකට ලස්සනට වතුර හෙලවෙන item එකක් දාල තියෙකව.මේ item එක ඔයාගෙ computer එකට නැත්නම් laptop එකටත් දාගෙන ඔයාගෙ PC එකත් ලස්සනට තියාගමුද ? මේක සල්ලි වලට ගන්නවනම් 60$ විතර වෙනව.ඔන්න ඉතින් මම පුරාම හොයල key එකත් එක්කම යාලුවන්ට දෙන්න කියල අරගෙන ආව.කට්ටිය අරන් බලන්නකො ඔයාගෙ Desktop Wallpaper එකටක් මේක දැම්මහම තියෙන අමුතු ගතිය. පහල link එකෙන්...