Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, August 31, 2014

ඉතුරු නොවෙන්න අයින් කරන්න Advanced Uninstaller දාගන්න...

ඔන්න අද තවත් වටින කියන Software එකක් තමයි අරන් ආවේ.. මේක නමින් නම් Advanced Uninstaller. අපි මොනව හරි Programme එකක් පරිගණකයෙන් ඉවත් කරන්න ඕනි උනාම කරන්නෙ Control Panel එකේ Uninstall Programme වලට ගිහින් Uninstall කරන එකනේ.. ඒත් මෙහෙම කරනකොට අපි අයින් කරපු සමහර File වල කොටස් පරගණකයේ ඉතුරු වෙනවා.. මෙන්න මේක ඔයාගෙ පරිගණකය මන්දගාමී වෙන්න ප්‍රදාන හේතුවක් වෙනවා..ඉතින් ඔන්න අපි දෙනවා පොඩ්ඩක්වත් ඉතුරු නොවී Uninstall කරන්න නියම Software එකක්.. ඔන්න පහළ...

Windows 7 වල ආපු සුපිරි Chess Game එක දැන් Windows XP හා Windows 8 වලටත්...

ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරිම Game එකක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො දන්නවනේ Windows 7 OS එකට ආපු සුපිරි Chess Game එක ගැන.. මේ Game එක පට්ට උනාට මේ Game එක ඊට පස්සෙ ආපු Windows 8 වලට ආවෙ නෑ.. ඉතින් ඔන්න අපි අද දෙනවා මේ Game එක පස්සෙ ආපු 7 වලට වගේම කලින් ආපු XP වලටත්...ඔන්න එහෙනම් පහළින් බාගන්න... ( 11 MB ) ඉතින් මේ Game එක ගහන්න නම් ඔයාගෙ පරිගණකයේ .Net Framewark 3.5 තියෙන්න ඕනි.. ඊට අමතරව DirectX 9 Capable එක තියෙන්න ඕනි.. .Net Framework...

Friday, August 29, 2014

File එකක් Delete කරන්න යනකොට අහන Delete Confirmation එක Disable කරමු...

අපි සාමාන්‍යයෙන් Windows 8 වල File එකක් Delete කරන්න හදනකොට ඒක Delete කරන්නද කියල අහල ඔය පහල තියෙනවා වගේ Delete Confirmation එකක් එනවනේ..  ඉතින් කනපිටමාර්ට් අපි අද කියල දෙන්නෙ මෙන්න මේ Delete Confirmation Msg එක Disable කරගන්නෙ කොහොමද කියලා.. එතකොට ඉතින් Delete කියල Click කල සැනින් Delete වෙලා ඉවරයි.. පුංචි දෙයක් කරන්න තියෙන්නෙ... බලන්නකෝ.. මුලින්ම Desktop එකේ තියෙන Recycle Bin Icon එක උඩ Right Click කරලා Properties යන්නකෝ.. දැන් ඔය...

Thursday, August 28, 2014

Skrill Account එකේ Address එක Verify කරගමු...

අපි මීට කලින් ලිපියකින් කියල දුන්නනේ කොහොමද Skrill Account එකක් නිවැරදිව හදාගන්නෙ කියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඉතින් අද කියල දෙන්නෙ කොහොමද ඒ Skrill Account එකේ Address එක Verify කරන්නෙ කියලා.. නැත්නම් Money Transfer කරන්න අමාරුයි...මේකට බොහොම පුංචි වැඩක් කරන්න තියෙන්නේ.. ඒ සදහා ඔයාගෙ නමින් තියෙන, ඒ වගේම ඔයා Skrill Account එක හදද්දි දීපු Address එක තියෙන Bank Account එකක මුල් පි‍ටුවෙ Scan Copy එකක් හරි, නැත්නම් ඔයාගෙ රියදුරු බලපත්‍රයේ...

නිවැරදිව Type කරන්න ඉගෙන ගන්න ඔන්න නියම මෘදුකාංගයක්....

අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ.. අපි  මොනවහරි Type කරනකොට  නිවැරදිව Key Board එක අල්ලන්නෙ කොහොමද ? ඒ වගේම ඔයාගෙ අකුරු Type කිරීමේ වේගය ඉතා ක්‍රමවත්ව වර්ධනය කරගන්න උදවු වෙන තවත් නියම Software එකක් තමයි මේක..ඔන්න පහළ Link එකෙන් බාගන්න එහෙනම්.. දැන් ඉතින් පලු යන්න type කරන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.... ...

Wednesday, August 27, 2014

USB Safely Remove කරන්න මෙන්න භාණඩයක්.. USB Safely Remover

අදත් අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි software එකක් තමයි අරන් ආවේ.. අපේ යාලුවො ඉතින් තමන්ගෙ පරිගණකයට USB Drive එකක් සම්බන්ධ කලාම ඒක Safely Remove කරලා USB Drive එක ගලවන්නෙ නැහැනෙ කවදාවත්.. ඒකෙන් ඉතින් ඔයාගෙ පරිගණකයට නම් කිසිම හානියක් වෙන්නෙ නෑ.. ඒත් සමහර වෙලාවට ඔයාගෙ USB Drive එකට, නැත්නම් ඒකෙ තියෙන Data වලටනම් හානිවෙන්න පුලුවන්.. ඒක නිසා USB Drive Safely Remove කරනවනම් ගොඩක් හොදයි... ඔන්න ඉතින් ඔය වැඩේ ලේසියෙන් හා ක්‍රමවත්ව කරගන්න පොඩි Software...

Monday, August 25, 2014

PTCircle එකෙන් හොයන සල්ලි ගන්න Skrill Account එකක් හදාගමු...

මතකනේ අපි ඔයාලට මීට කලින් ලිපිය තුලින් කියල දුන්න කොහොමද අන්තර්ජාලය තුලින් මාසිකව පොඩි මුදලක් හොයාගන්නෙ කියලා.. ඉතින් අද ඒ ලිපියෙ දෙවන කොටස තමයි ඉදිරිපත් කරන්නේ.. ඔයා අපේ පළමු ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න... අපේ පළමු ලිපියෙ තියෙනවා කොහොමද අන්තර්ජාලයෙන් ගානක් හොයන්න Account එක හදාගන්නෙ කියලා.. මුලින්ම ඒක හොදට කියවල ඉන්න... තාමත් Register උනේ නැත්නම් පහළ තියෙන බැනර් එක click කරල මුලින්ම Register වෙලා ඉන්න.. හරි අද කියන්නේ අපි Ptcircle...

Sunday, August 24, 2014

Pen එකෙන් ගන්න වැඩ ටික DVD එකකින් කරගමු

අපේ යාලුවො Data Transfer කරන්න Pen Drive එක බොහෝ වෙලාවට භාවිතා කරනවනේ.. ඉතින් අද කියල දෙන්නෙ මේ විදියට Data එහා මෙහා ගෙනියන්න DVD එකක් භාවිතා කරන විදිය.. අපි සාමන්‍යයෙන් භාවිතා කරන DVD එකක් Write කලාට පස්සෙ ඒකෙ තියෙන දේවල් Delete කරන්නවත් ඒකට අලුතින් දේවල් Add කරන්නවත් බැහැනේ.. ඒත් මේ විදියට කලොත් පුලුවන්.. ඉතින් රු. 35/= ක් වියදම් කරල DVD එකක් අරන් 4 GB Pen එකකින් ගන්න වැඩගමු... මුලින්ම Emty DVD එකක් ගන්න... දැන් ඒක Rom එකට දාල Auto Run එනකල්...

Saturday, August 23, 2014

ඔන්න ක්‍රිකට් පිස්සන්ට Cricket 2015 අලුත්ම Game එක අපෙන්...

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ... Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ..  ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 813 MB ) එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න.. තවත් අලුත් Post එකකින් ඉක්මනින් හමුවෙමු....

Thursday, August 21, 2014

Ram එක නොකා CD පුච්චන්න හොදම භාණ්ඩේ...

CD නැත්නම් DVD Write කරන්න අපේ යාලුවො ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Nero නේ.. ඒත් ඉතින් ඔය Ram එක අඩු පරිගණක වල එහෙම Nero යොදාගෙන CD පුච්චන්න ගියාම එපා වෙනවා.. Ram එකෙන් වැඩි කොටසක් Nero මෘදුකාංගය සදහා යොදාගන්න නිසා වෙන වැඩක් කරන්න බෑ.. ඉතින් ඔන්න ඔය වගේ Ram එක අඩු පරිගණක සදහා භාවිතා කරන්න පුලුවන් හොද Burning Software එකක් තමයි XP CD Burning කියන්නෙ..මේක XP CD Burn කීවට බයවෙන්න එපා.. Windows 7 , 8 වලටත් සුපිරියට වැඩඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.....

Tuesday, August 19, 2014

මැරි මැරී ගහන්න ඔන්න සුපිරි Game එකක්... ( Subway Surfers )

අපේ යාලුවන්ට තවත් සුපිරි Game එකක් තමයි දෙන්න යන්නේ.. මතක ඇතිනේ කස්ටිය කාලයක් පිස්සුවෙන් වගේ Angry Bird ගැහුවා.. ඊට පස්සෙ Temple Run, ඔන්න ඔය වගේ එපා නොවෙන ගේමක් තමයි අද දෙන්න යන්නේ.. මේ ගේම් එක ඔයාගෙ Android Phone එකේ වගේම දැන් පරිගනකයෙනුත් සෙල්ලම් කරන්න පුලුවන්.. වැඩිය විස්තර ඕනි නෑ.. මේ Game එක ගහලම බලන්නකෝ කොහොමද කියලා...ඔන්න Windows අය පහළින් බාගන්න... ( 22 MB ) අපේ Android යාලුවො පහළින් බාගන්න... ( 35 MB ) එහෙනම් අපි ගියා.....

Monday, August 18, 2014

Windows 8 / 8.1 දිරවන්නෙ නැත්ද ? තාමත් වැඩකරන්න තේරෙන්නේ නැත්ද ? ඔන්න එහෙනම් ඉගන ගන්න...

Microsoft සමාගම 2012 වසරෙදි නිකුත් කරපු අලුත්ම OS එක උනේ Windows 8 කියන මෙහෙයුම් පද්දතියයි. ඉතින් Windows 8 නිකුත් කරපු දවස් වල හැමෝම වගේ කිව්වේ මේකත් Windows Vista වගේම අසාර්ථක මෙහෙයුම් පද්දතියක් වෙයි කියලා. කොහොම උනත් ඊට පස්සෙ පොඩි පොඩි සංස්කරනයන් සහිතව Windows 8 වල තිබුන Bugs බොහොමයක් නිවරදි කරලා Windows 8.1 නිකුත් කිරීමත් සමගම Windows 8 සදහා දැඩි ඉල්ලුමක් වෙළද පොල තුල නිර්මානය කරගන්න හැකියාව ලැබෙනවා...අපේ රටෙත් දැන් ගොඩක් දෙනා අලුත් Windows...

Sunday, August 17, 2014

ඔන්න අපේ අයට ඉන්ටර්නෙට් එකෙන් පොඩි ගානක් හොයා විශ්වාසනීය ක්‍රමයක්...

මට මේ ලගදි අලුත් Site එකක් Set උනා.. ඇත්තටම මම නම් තාම මේකෙන් සල්ලි අරන් නෑ. ඒත් මේක Zoom එකේ යාලුවෙක් තමයි දුන්නේ.. ඒයා නම් සල්ලි අරන් Payment Proof එහෙමත් දාල තිබුනා.. එයා මාස දෙකට ඩොලර් 20 ක් HNB Bank එකෙන් අතටම ගත්ත කියල තමයි කීවේ.. ඉතින් අන්න ඒක නිසා මමත් එකතු උනා.. ඔයත් Try එකක් දීල බලන්න. ඔන්න බොරුනම් බලන්න එයාගෙ Payment Proof එකත් තියෙනවා.. හරි දැන් මේ ගැන පොඩි හරි විශ්වාසයක් ඇතිනේ.. කැමති අය නිකන් ඉන්න එකේ Try කරල බලන්න.. මුලින්ම...

Saturday, August 16, 2014

Java Game / Application දැන් ගේමක් නැතුව පරිගණකයෙත් Run කරමු..

මතක ඇතිනේ අපි කලින් Post එකකින් කියල දුන්න Android Apps කොහොමද පරිගණකයේ Run කරන්නේ නියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඔන්න ඉතින් අද කියන්නේ Java  Games නැත්නම් Java Application කොහොමද ඔයාලගේ පරිගණකයේ Run කරවන්නේ කියලා.. මුලින්ම පහළ Link එකෙන් ගිහින් මේ Software එක Download කරගන්නකෝ.. ( 1 MB ) මේ සදහා ඔබේ පරිගණකයේ Java Run-time Envitement එක ඕනි.. ඒක නැත්නම් මෙතනින් බාගන්න... දැන් ඔයාගේ ඕනිම Java Application එකක් නැත්නම්...

Friday, August 15, 2014

Windows , Ubuntu විතරක් නෙමෙයි දැන් Linux එකත් Pen එකෙන් Boot කරමු..

අපේ යාලුවන්ට මතක ඇතිනේ මීට කලින් අපි කියල දුන්න Windows , ඒ වගේම Ubuntu OS කොහොමද Pen එකෙන් Boot කරන්නේ කියලා.. ඒ Post බැලුවෙ නැත්නම් පහළින් බලන්න.. Windows Pen එකෙන් Boot කරන්නෙ මෙහෙමයි... Ubuntu එකෙන් Boot කරන්නෙ මෙහෙමයි... ඔන්න ඉතින් ඔය විදියටම අද දෙන්න යන්නේ Linux OS එක Pen එකෙන් Boot වෙන විදියට හදාගන්න පුලුවන් Software එකක්.. ඔන්න එහෙනම් පහළින් බාගනකෝ.. නිකන් Bootable CD / DVD වලට වියදම් කරන්නේ මොකටද ? මේ Tool භාවිතා කරලා...

හකුලන්න , දිගාරින්න ඔන්න 7zip...

7zip කියන්නේ තවත් සුපිරිම Compress Tool එකක්.. මේ වෙනුවට ගොඩක් අය භාවිතා කරන්නේ Winrar මෘදුකාංගයනේ.. ඒවා ඉතින් හොදම එකක් ගන්න නම් සල්ලි දීලම ගන්න වෙනවා.. ඒත් මේ 7zip එක නම් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්.. ඉතින් ඔයාට File Extract හා Compress කිරීම සම්බන්ධව සියලුම වැඩ ටික මේකෙන් කරගන්න පුලුවන්.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 5 MB ) එහෙනම් අපි කැපුනා.. වෙනද වගේම තවත් වටින Post එකක් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු...

Wednesday, August 13, 2014

ඔන්න අපෙන් Avira Antivirus Free Pro Virsion එකත් අවුරුදු 6 කටම...

ඔන්න වෙනද වගේම අදත් අපේ යාලුවන්ට තවත් වටිනා කියන Software එකක් තමයි දෙන්න යන්නේ.. මතක ඇතිනේ අපි මීට කලින් ඔයාගෙ පරිගණකයට නැතුවම බැරි Anti Virus මෘදුකාංග රාශියක් දුන්න හැමදාටම.. ඔන්න ඒවා බැලුවෙ නැත්නම් බලන්න..  ඉතින් අද දෙන්න යන්නෙත් ලෝකෙ නම් දරාපු තවත් සුපිරි Virus Guard එකක්.. Avira කියලා කිඋවම ඉතින් නොදන්නෙ කව්ද ? ඔන්න අපි දෙනවා කරදරයක් නැතුව 2020 වෙනකම් Use කරන්න. ඒ විතරක් නෙමෙයි අපි දෙන්නේ Avira Antivirus Pro Virsion එක.. වැඩිය...