Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, September 30, 2014

තමන්ගෙ Internet Usage එක මැනගන්න ඔන්න සුපිරි භාණ්ඩයක්... ( DU Meter )

තවත් වටින කියන Software එකක් තමයි අදත් දෙන්න හිතුවේ.. අපි හැමෝම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.. ඉතින් Data Package දාගෙන Internet ගියාට මොකද ගොඩක් වෙලාඅවට තමන්ගෙ Data ටික විතරන් නෙමෙයි ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකත් ඉවර වෙනකම්ම දන්නෙ නෑ..ඉතින් මෙන්න ඒකට විසදුම.. පුන්චි Software එකක් උනාට ගොඩක් වටිනවා.. මේකෙන් පුලුවන් තමන්ගෙ Data Usage එක බලාගන්න.ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න... ( 3 MB ) එහෙනම් අපි ගියා.. තවත් වටින කියන දේවල් එක්ක ඉක්මනට...

Monday, September 29, 2014

Windows Registry එක Wash කරන්න ඔන්න Registry Washer

ඔන්න අඩ තවත් පුන්චි Software එකක් තමයි දෙන්න යන්නෙ.. ඔයාල Windows එක්ක ටික දවසක් වැඩ කරනකොට සමහර විට Windows Registry වල එක එක වෙනස් කම් නිසා Problem එන්න පුලුවන්.. ඉතින් අද දෙන්නෙ ඔයාගෙ Windows Registry එක Wash කරගන්න පුලුවන් පට්ට Software එකක්.. මීට කලින් අපි දුන්නනේ Ram එකේ තියෙන Programme Clear කරල Ram එක Wash කරගන්න Ram Washer එක.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න...ඔන්න Registry Washer එක පහළින් බාගන්න.. ( 2 MB  ) එහෙනම් අපි...

Friday, September 26, 2014

පුච්චන්නම උපන් Nero 2015 වත් ඔන්න උනු උනුවෙම අපෙන් හැමදාටම....

ඔන්න අදත් තවත් පට්ට Software එකක අලුත්ම Version එක අරගෙන ආවා අපේ යාලුවන්ට දෙන්න.. නිකන් නෙමෙයි. හැමදාටම තියාගන්න.. මතක ඇතිනේ Nero 2014 ත් අපි ආපු ගමන්ම ඔයාලට දුන්න.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..ඔන්න අද දෙන්නෙ Nero 2015.. මේක ගැන අලුතින් කියන්න දෙයක් නැහැනේ.. Nero කියන්නෙ ලෝකෙ ජනප්‍රියම CD / DVD Burning Software එක..ඔන්න එහෙනම් Nero 2015 Platinum එක පහළින් බාගන්න.(260 MB ) ඔන්න එහෙන්ම Crack එක පහළින් ගන්න... ( 122 KB ) එහෙනම්...

Thursday, September 25, 2014

Game ගහන්න Direct X නැත්ද ? ඔන්න එහෙනම් බාගන්න Direct X 2010

අපේ ඔය Game එහෙම ගහන යාලුවන්ට නිතරම එන අව්ලක් නේ මේක.. මොනව හරි පට්ට Game එකක් හරි නැත්නම් වැදගත් Software එකක් හරි දාන්න බලනකොට Direct X නෑ කියනවා.. ඔන්න එහෙනම් අපි දෙනවා Direct X Offline Installer එකක්.. ඉතින් මේක දාගත්තට පස්සෙ ඔය කරදරේ ඉවරයි, ඔන්න පහළ Link එකෙන් බාගන්න.. ( 97 MB ) එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... ...

Sunday, September 21, 2014

ඔන්න AVG 2015 අලුත්ම එකත් හැමෝටම කලින් අපෙන්...

අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Virus Guard එකක්.. AVG කිව්වම හැමෝම දන්නවනේ.. ඉතින් මතක ඇතිනේ මේකෙ 2014 එකත් අපි දුන්න.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. ඔන්න දැන් මේකෙ 2015 අලුත්ම Version එක ඇවිත්.. මේක ඔයාලට 2018 වෙනකම් Use කරන්න Key එකත් එක්කම දෙන්නේ..එහෙනම් ඉතින් වැඩි කතා ඕනි නැහැනේ පහළ Link වලින් බාගන්න..AVG Internet Security 2015 - 32 BitAVG Internet Security 2015 - 64 BitSerial Key එක මෙතනින් ගන්න..එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක...

Friday, September 19, 2014

ඔන්න ලැප් එකේ බැටරිය Optimize කරගන්න Battery Optimizer

මේක ඉතින් වටින්නෙ අපේ ලැප්ටොප් භාවිතා කරන යාලුවන්ට තමයි.. මේක නියම Battery Optimizer Software එකක්.. ඉතින් ඔයාලගෙ පරිගණකයේ බැටරිය ඉතාමත් හොඩින් Optimize කරලා බැටරියේ ආයු කාලය වැඩිකරගන්න මේක හොද මෘදුකාංගයක්.. ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ කොහොමද කියලා..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 3 MB )  අපි ගියා එහෙනම්.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. අමතක කරන්න එපා පරිගණක ගැන හොදම දේ කනපිටමාර්ට් එකෙන්ම විතරයි... ...

Thursday, September 18, 2014

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් සදහා Angry Birds අලුත්ම එක Stella

අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො වෙනුවෙන් ලගදි Post එකක් ලියන්නත් බැරි උනා නේ.. ඔන්න ඒක හින්ඩ අද ලියනවා ඇන්ඩ්‍රොයිඩ් සදහා තවත් සුපිරි Game එකක් ගැන.. Angry Birds කිව්වම කව්ද නොදන්නෙ.. ඉතින් මෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් Game මාලවෙ අලුත්ම එක Stella කියල නිකුත් කරල තියෙනවා.. අනිත් ඒව වගේම තවත් පට්ටම ගේමක් තමයි මේකත්.. ඔන්න පහළ Link එකෙන් බාගන්න.. එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපිත් එක්ක.. ...

Wednesday, September 17, 2014

ඔක්කොම වැඩ ටික දැන් එකම තැනකින් කරගමු.. ( Free Studio)

මේක අපේ යාලුවන්ට ගොඩක් වටින Software එකක් වෙයි.. මොකද මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුලුවන්.. බලන්නකො ඔය පහළ තියෙන වැඩ ටික ඔක්කොම මේ එකම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන්.. ඉතින් ඒක නිසා Software ගොඩක් ගොඩ ගහගෙන පරිගණකය Slow කරගන්න ඕනිත් නෑ..එහෙනම් පහළ Link එකෙන් බාගන්න..  මෙන්න කරන්න පුලුවන් වැඩ ටික බලන්නකෝ... Free YouTube DownloadFree YouTube to MP3 Converter Free YouTube to iPod and PSP Converter Free YouTube to iPhone Converter Free...

Tuesday, September 16, 2014

Drivers හොයන්න වගේම Backup කරන්න Driver Reviver

තවත් වටින මෘදුකාංගයක් තමයි මේ.. අපේ පරිගණකය Format කලාම Drivers හොයාගන්න එකනේ අමාරුම වැඩේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් අන්තර්ජාලය තුලින් ඉතාමත් ලේසියෙන් තමන්ගෙ පරිගණකයට ගැලපෙන Drivers ටික දාගන්න.. ඒ වගේම Format කරන්න කලින් ඔයාගෙ PC එකේ තියෙන Drivers ටිකේ Backup එකක් අරන් පස්සෙ Restore කරන්නත් පුලුවන්..ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 7 MB ) එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙම දන්න අමතක කරන්න එපා.. ...

බ්‍රේක් නැතිව Convert කරන්න Hand Break

මේකත් තවත් සුපිරි File Converter එකක්.. ඔයාගෙ Media File තමන්ට ඕනි ඕනි ආකාරයට Convert කරගන්න මේක ගොඩක් වටිනවා.. ඉතා විශාල MB ගානක් තියෙන File එකක් උනත් තත්වයෙන් උසස් අන්දමට ඉතාමත් කුඩා MB ගානකට මේ තුලින් ඉතා අඩු කාලයක් තුල Convert කරගන්න පුලුවන්.. ඉතින් පාවිච්චි කරලම බලන්න..එහෙනම් පහළින් බාගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු... ...

Monday, September 15, 2014

කාටත් හොරෙන් Internet යන්න Platinum Hide IP

අද තවත් වැදගත් වෙන Software එකක් තමයි අපේ යාලුවොන්ට අරන් ආවේ.. අපි අන්තර්ජාලයට සම්බන්ධ උනාම අන්තර්ජාලය තුලදී අපේ පරිගණකය හදුනාගනු ලබන්නෙ IP Address එක හරහා.. ඒ තුලින් අපේ රට පවා අදුන ගන්න පුලුවන්.. ඉතින් මේ Software එක හරහ පුලුවන් ඔයාගෙ IP Address වෙනස් කරල වෙන රටක කෙනෙක් විදියට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න.. ඒ වගේම අපි මේ මෘදුකාංගයේ Full Version එක තමයි දෙන්නෙ..ඉතින් මේ වගේ Software එකක් භාවිතා කරන එකේ වාසි ගොඩක් තියෙනවා.. අන්තර්ජාලය තුල තවමත් අපේ...

Saturday, September 13, 2014

Google Earth Pro Version එක ඔන්න යන යන තැන අරන් යන්න Full Activated එක..

Google සමාගමේ නිර්මාන ගැන ආයෙ කියන්න දෙයක් නැහැනේ.. ඉතින් අද ගෙනාවෙ Nasa ආයතනය හා Google සමාගම එකතුවෙලා නිර්මානය කරපු ලෝකය පුරාම ජනප්‍රිය වෙච්ච Google Earth එකත් එක්ක.. අනික ඒකත් නිකම් නෙමේ සම්පූර්ණයෙන්ම Active කරපු Pro Virsion එක. ඒ වගේම මේක Install කරන්න දෙයක් ඇත්තෙම නෑ.. නිකම්ම Open කරගන්න විතරයි තියෙන්නෙ.. ඒක නිසා Pen එක දාගෙන ගිහින් උනත් ඕනිම පරිගනකයක Open කරගන්න පුලුවන්..ඉතින් එහෙනම් පහළ Link එකෙන් බාගන්න. ( 61 MB ) ඉතින් මේ වගේ ලෝකයේ...

ඔන්න මැල්වෙයාර් බයිට් කරන්න Malware Bytes Primium..

අදත් දෙන්න යන්නෙ තවත් පට්ට Software එකක්... මේක ඔයාගෙ පරිගනකය Virus වලින් ආරක්ෂා කරගන්න ගොඩක් උදව් කරනවා.. ඇත්තටම මේක තවත් සුපිරි Virus Guard එකක්.. අඩු Ram භාවිතයක් යටතේ ඉතාමත් හොදින් ඔයාගෙ පරිගණකයට සුපිරි ආරෂාවක් මේ තුලින් ලබා දෙනවා.. වැඩිය විස්තර ඕනි නෑ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 16 MB ) එහෙනම් අපි ගියා.. මොනව හරි ප්‍රශ්නයක් තියෙනම් Comment කරන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ...

පරිගනකයේ Memory එක Wash කරගන්න ඔන්න Memory Washer

තවත් සුපිරි Software එකක් තමයි අරන් ආවෙ.. පුංචි උනාට සුපිරියට වැඩ කරනවා.. මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයේ මෙමරි එක Wash කරගන්න.. ඒ කියන්නෙ ඔයාගෙ පරිගනකයේ අනවශ්‍ය Programme එහෙම Run වෙනකොට පරිගණකය මන්දගාමී වෙනව වගේම ඉක්මනින් රත් වෙනවනේ. ඉතින් මේ Memory Washer එක දාල පරිගනකයේ Ram එක Optimize කරගන්න.එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 1 MB ) එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ...

Friday, September 12, 2014

Data ඉතුරු කරන් Net එකේ රවුම් ගහන්න ඔන්න Opera 21

අපේ ගොඩක් යාලුවො Opera Mini කිව්වම නම් දන්නව මොකක්ද කියලා.. ජංගම දුරකතන වල භාවිතා වෙන ජනප්‍රියම වෙබ් බ්‍රව්සර් එකනේ ඔපෙරා මිනි කියන්නෙ.. ඉතින් මේක මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හෙතුවක් උනේ මේකෙදි Data කැපෙන ප්‍රමානය අඩු වීම.. ඉතින් Opera 21 නව සංස්කරණයත් එක්ක ඔයාට පුලුවන් Firefox නැත්නම් Chome Browser එකට භාවිතයේදී වැය වෙනවට වඩා අඩුවෙන් Data වැය කරලා අන්තජාලයේ සැරි සරන්න.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගෙන බලන්නකෝ.. එහෙනම් අපි ගියා.....

උනු උනුවෙම ඔන්න IDM අලුත්ම සංස්කරණය සදහටම තියාගන්න..

අදත් අපි ගෙනාවෙ තවත් පට්ටම වටින Software එකක අලුත්ම Virsion එක.. Internet Download Manager කිව්වම දන්නවනේ ඉතින්. අපිට සුපිරි Download Speed එකක් ලබාදෙන්නෙ මේ IDM එක තමා.. මේකෙ කලින් Virsion අපි දුන්න මතක ඇතිනේ.. ඔන්න දැන් අලුත්ම Virsion එකක් ඇවිත්.. මේක IDM 6.21 Build7 එක.. නිකුත් කලේ පහුගිය අගෝස්තු 28 වෙනිදා.. ඔන්න ඉතින් අපි දෙනවා ඒකත් ඔයාලට Lifetime තියාගන්න.. එහෙනම් මුලින්ම පහළ Link එකෙන් බාගන්න... කලින් තිබුන IDM වල තිබුන Bugs ගොඩක්...