
දන්නවනේ තප්පරෙන් තප්පරය ලෝකය දියුණු වෙනව කියලා.. ඉතින් ඔන්න ඒ අතරට ආපු අලුත්ම Apps එකක් ගැන තමයි කියන්නේ... මේකෙ නම Photo Math.. ගණිත ගැටලු ඉතාමත් පහසුවෙන් විසදගන්න මේක නියම Apps එකක්..
මයික්‍රෝබ්ලින්ක් ආයතනය තමයි මේ අපූරු ගණිත් ගැටලු විසදන Apps එක නිර්මානය කරලා තියෙන්නෙ.. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන්.. අනාගතේඩි අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙනව කියල තමයි...