Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 22, 2016

පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යනවද ? තත්පර 30 කින් වේගවත් කරමුද ..


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..

ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න.. 

  • මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් msconfig කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න..
  • දැන් Timeout කියන තැන තියෙන 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න..

ඒ වගේම ඔයාගෙ පරිගණකය Boot වෙන්න වෙලා යන්න තවත් හේතුවක් තමයි Startup Programme වැඩි වීම.. Startup කියන Tab එකට ගිහින් අනවශ්‍ය Startup Programme වල Tic එක අයින් කරන්න.. නැත්නම් Task Manager එකෙන් අනවශ්‍ය Startup Programme Disable කරත් ඇති..



මේ දේවල් කරලා පරිගණකය Start වීමට ගත වන කාලය අඩු කරල දෙන මෘදුකාංගයක් ඔන්න පහළ තියෙනවා.. ඒකත් දාගෙනම බලන්නකෝ...


Boot Racer

ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි වෙයි..



දැන් Restart කරලා බලන්නකෝ..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා..