අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..
ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න..
- මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න..
- දැන් msconfig කියලා Type කරලා Enter කරන්න..
- ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න..
- දැන් Timeout කියන තැන තියෙන 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න..
ඒ වගේම ඔයාගෙ පරිගණකය Boot වෙන්න වෙලා යන්න තවත් හේතුවක් තමයි Startup Programme වැඩි වීම.. Startup කියන Tab එකට ගිහින් අනවශ්‍ය Startup Programme වල Tic එක අයින් කරන්න.. නැත්නම් Task Manager එකෙන් අනවශ්‍ය Startup Programme Disable කරත් ඇති..
මේ දේවල් කරලා පරිගණකය Start වීමට ගත වන කාලය අඩු කරල දෙන මෘදුකාංගයක් ඔන්න පහළ තියෙනවා.. ඒකත් දාගෙනම බලන්නකෝ...
ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි වෙයි..