Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 7, 2016

හාඩ් ඩිස්ක් එක සුද්ද කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.. ( Winmend Disk Cleaner )


ඔන්න අදත් තවත් අලුත් මෘදුකාංගයක් අරන් ආවා..  ඉතින් මේක සුපිරි Disk Cleaner වැඩසටහනක්.. Winmend ආයතනයෙන් තමායි නිර්මානය කරලා තියෙන්නේ.. Winmend වැඩ ගැන කියන්න ඕනි නැහැනේ, මොකද මීට කලිනුත් අපි Winmend වැඩසටහන් කිහිපයක්ම දුන්නනේ..

අද දෙන Winmend Disk Cleaner වැඩසටහන මගින් අපේ පරිගණකයේ Hard Disk එකේ තියෙන අපිට අනවශ්‍ය File ඉබේම මකල දාන්න පුලුවන්.. විශේෂයෙන්ම අපේ Hard Dsk එකේ C: Drive එකේ අපිට නොපෙනී නිර්මානය වෙලා තියෙන Cache, Bin, tmp වැනි Temporary File මේ මගින් ඉවත් කරලා ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..