Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 1, 2016

Mp3 වල Sound වැඩි කරගමු..


ඔන්න තවත් පොඩි Software කෑල්ලක් තමයි අදත් අරන් ආවේ.. අපි ලග තියෙන Quality එක අඩු Mp3 සිංදු මේ මෘදුකාංගය මගින් Sound එක වැඩි කරලා හදාගන්න පුලුවන්.. විශේෂයෙන්ම ඔය Phone Quality එකෙන් Download කරගත්ත Mp3 වගේ ඒවා එහෙම හොද තත්වයෙන් හදාගන්න මේකෙන් පුලුවන්...

මේකෙදි කරන්නේ Bit Rate එක වැඩි කරන එකයි.. මේකෙන් 325kbps වෙනකම් Bit Rate එක වැඩි කරගන්න පුලුවන්.. ඒ වගේම WAV, WMA, MP3 කියන Audio Format වලට Convert කරගන්නත් පුලුවන්..

 
ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 900 KB )

http://linkshrink.net/7JmbPt
 
Extract Password එක මෙතනින් ගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්...