Thursday, March 13, 2014
Mouse එක තියලා facebook photos zoom කිරීම.
Google Chrome මගින් youtube videos download කරනන්නේ මෙහෙමයි.
මේ post එක Google Chrome එකෙන් youtube videos download කරගන්න විදිය ගැනයි. මේකෙන් videos download කරගන්න පුලුවන් වගේම මේකෙ තියන තවත් විශේෂත්වයක් තමා video එක තමන්ට අවශ්‍ය format එකෙන් download කරගන්න හැකිවීම. කරන්න තියෙන්නේ මෙච්චරයි.
එතකොට ඒකෙ add to chrome කියලා button එකක් ඇති. ඒකට click කරලා extension එක chrome එකට install කරගන්න එතකොට වැඩේ හරි.
ඊටපස්සේ youtube.com එකට ගිහින් තමන් කැමති video එකක් තෝරගන්න එතකොට video එකට යටින් මෙතෙක් කල් නොතිබුනු button එකක් එයි download කියලා. ඒකට click කරන්න එතකොට menu එක්ක් එයි එකෙන් download කරගන්න ඕනා format එක තෝරන්න එතකොට video එක තමන් තෝරගත්ත format එකෙන් download වෙයි.
මම පහතින් screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න. එතකොට හොදට පැහදිලි වෙයි.
Wednesday, March 12, 2014
Youtube එකෙන් English ඉගෙනගන්න
Tuesday, March 11, 2014
නොමිලේ unlimited sms යවන විදිය
02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )
03.දැන් ඔයාල යලුවො වෙන්න Request දාලා Accept කරගෙන.
04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න.
05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දාන්න.
06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ phone එකට msg එකක් එයි එ නම්බර් එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.
07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි එ එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න.
08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම New text msg එකක්ම යවන්න )
(nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත කියපු විදිහටම කරන්න.)
වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න
Monday, March 10, 2014
Format කරන්න බැරි Pen/Chip software නැතුව හදාගනිමු
Friend Reqwest සේරම එක click එකෙන් accept කරමු
Sunday, March 9, 2014
ගුගල් ක්‍රෝම් එකේ පට්ටෙට සිංහල හදමු
Thursday, March 6, 2014
අපට හරියන විදියට ලස්සන icon ටිකක් අපිම හදාගමු
Saturday, February 22, 2014
Screen Guard නොදා Lap එකෙන් ඇස් ආරක්ෂා කර ගමු
ඔයාල හැමෝම Lap එක දිහා PC එක දිහා පැය ගණන් බලන් ඉන්නවනේ.ඉතින් අපි ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට දන්නවද එකේ Screen Light එක ඇස් වලට ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි.ඒක සමහර විට ගණන් නොගත්තට ඔයාටම තේරිලත් ඇති.Lap එක පාවිච්චි කරන කොට කදුලු එහෙම එන්නෙ ඒකනේ.අද ගෙනාවෙ පුදචි Software එකක් උනාට ඒකෙන් ඔයාගෙ ඇස් වලට දෙන ආරෂාව නම් ගොඩක් ලොකුයි.මේකෙ විශේෂත්වය තමයි මේක තමන් ඉන්න තැන අනුව ඇසට ගැලපෙන විදියට Screen Light හදා ගන්නව.
Install කරල ඉවර වෙලා Settings වලට ගිහින් ඒකෙ Location කියන තැනින් තමන් ඉන්න තැන Search කරල දුන්නම වැඩේ හරි.එතකොට Auto ම තමන්ගෙ ඇස් දෙකට ඕන විදියට Screen Light එක හදා ගනිවි.
පහළ Link එකෙන් Software එක Download කරගන්න ( Link එක Click කරලSkip Add කියන තැන ඔබල Download කරගන්න )
ලේසියෙන් FB යන්න විදියක්.Try කරලම බලන්නකෝ
ඔන්න යාලුවන්ට මම තවත් වැදගත් වෙයි කියල හිතුන ලිපියක් අරන් ආව.ආයෙ කියන්න දෙයක් නැහැනේ.අපේ යාලුවො ඔක්කොම වගේ වැඩිපඅරම ඉන්නෙ FB එකේනෙ ඉතින්.මේක වැදගත් වෙන්නෙ අන්න ඒ අයට තමා ඉතින්.FB ගියහම කස්ටිය එක තැනක ඉන්නෙ නැහැනෙ.Home එකට යනව.ආයෙත් Timeline එකට යනව.එපාර Massage වලට Photo වලට යනව.ඔය වගේ හැම තැනම දුවනවනේ.ඉතින් එපා වෙනව.Mouse එක අරන් එහා මෙහා යන්න ගියාම.කොහොමද ඒ වැඩ ටිකත් Key Board එකෙන්ම කරගත්ත නම්.ගොඩක් ලේසියි නේද.ඔන්න එහෙනම් Key Board Shourtcut ටික.
Firefox අයට
- Shift + Alt + 0 = Help
- Shift + Alt + 1 = Home
- Shift + Alt + 2 = Timeline
- Shift + Alt + 3 = Friends
- Shift + Alt + 4 = Inbox
- Shift + Alt + 5 = Mortification
- Shift + Alt + 6 = Account Settings
- Shift + Alt + 7 = Privacy
- Shift + Alt + 8 = About
- Shift + Alt + 9 = Terms
- Shift + Alt + m = New Massage
Google Chome අයට
- Alt + 0 = Help
- Alt + 1 = Home
- Alt + 2 = Timeline
- Alt + 3 = Friends
- Alt + 4 = Inbox
- Alt + 5 = Mortification
- Alt + 6 = Account Settings
- Alt + 7 = Privacy
- Alt + 8 = About
- Alt + 9 = Terms
- Alt + m = New Massage
ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.එහෙමනම් Comment එකක් එහෙමත් දා ගෙනම යමු.
Thursday, February 20, 2014
SD Card එකක් තරම් කුඩා පරිගණකයක්
Avast 2014 Free Antivirus - free download
Avast Free Antivirus 2014 Features ::
01) Network Shield
02) Internationalization
03) Anti-spyware built-in
04) Web Shield
05) Anti-rootkit built-in
06) Automatic updates
07) Strong self-protection
08) Virus Chest
09) Antivirus kernel
10) System integration
11) Simple User Interface
12) Integrated Virus Cleaner
13) Resident protection
14) Support for 64-bit Windows
15) P2P and IM Shields
About Avast Free Antivirus ::
Requirements :: Windows 2000 / XP / 2003 / Vista / Windows7 / windows 8
Languages :: Multiple languages
License :: Non-Commercial Freeware
Author :: Avast Software
What's New on Avast Free Antivirus :
01) Emergency Updater
02) Windows 8 compatibility updates
03) SiteCorrect module for the detection of unwanted websites
04) Opera support in WebRep
05) Outlook plugin redesign
06) Improvements in SafeZone
07) Improvements in Remote Assistance
08) Changes in the autosandbox module
Friday, February 14, 2014
ජෙල් වලට මෙන්න විකල්පයක් ( අපිම ජෙල් එකක් ගෙදරදිම හදා ගමු )
උපුටා ගැනීම http://sinhalapress.blogspot.com
dath kimbula මහතා විසින් මුලින් පල කල ත්‍රෙඩ් එක
jkadithya මහතා තවදුරටත් විස්තර කරමින් පල කල ත්‍රෙඩ් එක
Thursday, February 13, 2014
ඔයාලගේ PC එකේ internet connection එක භාවිතා කරලා android device එකෙන් internet යමුද ?
ඔයාල දන්නවනේ WiFi hotspot ගැන එහෙම නේද?මම කලින් post එකකුත් දැම්ම එක ගැන ..android device එක භාවිතා කරලා laptop එකෙන් internet යන ක්‍රමයක්නේ එක ..
මේක PC එකේ internet connection එක භාවිතා කරලා android ෆෝන් එකේ internet යන ක්‍රමයක් ...මේකට කියන්නේ reverse tethering කියල ..හැබැයි යාලුවනේ මේක කරන්න නම් ඔයාලගේ android ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ ..(root කරන හැටිත් මම කලින් post එකක කිව්වා )
එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියල
මේකට ඉස්සරලම පොඩි software එකක් downlaod කරගන්න ඕනේ..එක මෙතනින් download කරගන්න.
ඊට පස්සේ ඒ file එක extract කරගන්න ඕනේ ..password එකක් අහයි එකට මෙන්න මේක දෙන්න way2hacking
ඊට පස්සේ extract කරගත්තු folder එක open කරන්න ..එතකොට තවත් එක එක files එහෙම ගොඩක් පෙන්නයි ,එත් ඔයාල open කරගන්න ඕනේ AndroidTool.exeකියන file එක ..(පහත රුපය බලන්න )
දැන් ඔයාලගේ ෆෝන් එකේ DEBUGGING MODE(settings>system>developer options>enable USB debbuging) එක enable කරලා USB cable එකෙන් ෆෝන් එක PC එකට connect කරන්න ..
දැන් ඔයාල open කරගත්ත AndroidTool.exe එකේ device list එක refresh කරන්න ,එතකොට එකේ ඔයාලගේ ෆෝන් එක පෙන්නයි.ඊට පස්සේ එතන click කරලා connect කියන එක click කරන්න ..දැන් වැඩේ ඉවරයි..
Special Thanks For http://xnetsky.blogspot.com
ඔන්න අපේ සයිට් එකේ Android Apps එක
ඔයාගෙ හරි යාලුවෙක්ගෙ හරි FB Profile එකෙ තියෙන ඔක්කොම Photos එකපාර download කරගන්න විදියක්
මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන
ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට යන්න .. Click Here
ඊට පස්සේ Skiip Ads කියන එක Click කරන්න
ඊට පස්සේ Go To Apps කියන එක Click කරන්න
ඊට පස්සේ එන page එකෙන් ඔයාට ඕනේ යාළුවව තෝරාගන්න (ඒ කියන්නේ අපි බාගත කරන්න යන photo album එක තියෙන්නේ මන් ගාවනම් ඔයාල මාව select කරන්න ඕනේ )
ඊට පස්සේ ඔයාට බාගත කරන්න ඕනේ photo album එක page එකේ දකුණු පැත්තෙන් තෝරාගන්න ..
ඊට පස්සේ continue කියන එක click කරන්න ..
දැන් ඔයාලට පෙයි photo album එකම download වෙනවා ...
වැඩේ ලේසියි
Wednesday, February 12, 2014
How to Create a Bootable Windows 7 USB Flash Drive
Instructions to create a Bootable Windows 7 USB Flash Drive

- Step 1: Download rufus on your computer and run it .
- Step 2: Plug in your USB flash drive into your computer .
- Step 3: From Rufu’s settings, Choose NTFS as the file system.
- Step 4: Check “ Quick format ” and ” Create extended label and icon files “
- Step 5: Check ” Create a bootable disk using ” and click the drive icon beside it to select the windows 7 ISO file .
- Step 6: Now click on start to create a bootable window 7 USB flash drive .
Android ෆෝන් එක root වෙලාද කියල දැනගන්නේ කොහොමද?
android ෆෝන් එකක් root කරන හැටි ගැන මම කලින් ලිපියකින් කියල දුන්න.එහෙම root කරපු ෆෝන් එක හරියටම root වෙලාද නැද්ද කියල දැනගන්න ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ.මේක හරිම ලේසි.පොඩි app එකකින් තම මේක කරලා දෙන්නේ.එක තම Root Checker කියන app එක.
ඒවා මෙතනින් DOWNLOAD කරගන්න පුළුවන්.
දැන් ෆෝන් එක root වෙළද කියල බලන හැටි කියන්නම්.මේක හරිම ලේසි.app එක install කරගන එක open කරලා verify root access කියන button එක press කරන්න.එතකොට root වෙලා තියනවනම් එකේ පෙන්නනවා.root වුන ෆෝන් එකක් හා root නොවුන ෆෝන් එකක මේ app එක run කරලා ලබාගත්ත රුපයක් පහත තියනවා.



















.jpg)







/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%9D...%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%20Gel%20%E0%B6%AF%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A.;-%29%20%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%20%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%85%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D_files/sinhalapress-01.jpg)

.jpg)
.jpg)
/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%9D...%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%20Gel%20%E0%B6%AF%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A.;-%29%20%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%20%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%85%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D_files/sinhalapress-04.jpg)
.jpg)
.jpg)
.jpg)





