Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 24, 2015

නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt..



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අරගෙන ආවේ.. අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ කියලා.. මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්..


(Image එක අපැහැදිලිනම් එය මත Click කරන්න..)

හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ..

Free

Zip Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න..
 
( Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා Account එක Active කරගන්න )

දැන් කියන්නම් කොහොමද අපි මේකෙ Point එකතු කරගන්නෙ කියලා..

හරි ලේසියි.. ඔයා ඒ Site එකට දිනපතා Log වෙනකොට නොමිලේම Point එකක් හමුවෙනවා..
 
ඒ වගේම මේකෙදි Add Click කිරිලි මොනවත් නෑ.. කරන්නේ තියෙන්නේ අපෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිලිතුර දෙන එක විතරයි.. බය වෙන්න එපා හරිම සරල ප්‍රශ්න අහන්නේ..

ඔයාගෙ නිවැරදි පිළිතුරකට Point එකක් හමුවෙනවා.. එතකොට ඔයාට ලේසියෙන්ම දවසකට Point දෙකක් හමුවෙම්නවා.. 

මේකෙදි 16GB Pen Drive එකක්, නැත්නම් 16 GB SD Card එකක් ගන්න නම් Point 30 ක් ඕනි කරනවා.. ඒ කියන්නේ ඔයාට දවස් 15 කින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. මීට අමතරව තවත් බඩු ගොඩක් තියෙනවා Point වලින් ගන්න..

ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරලත් Point එකතු කරන්න පුලුවන්.. ඒ සදහා Invite Friends වලට ගිහින් Link එක ගන්න..

ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතෙ අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තර දෙන්න පුලුවන්..

අත අරින්න එපා. ඔයාගෙ උත්සාහය මතයි සාර්ථකත්වය තියෙන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, September 23, 2015

Windows 8 / 10 වලට ආපු Ribbon System එක Windows 7 වලටත් දාගමු..


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපිට පරිගණකයේදි අපේ වැඩ පහසු කරගන්න නිර්මාණය කරපු වටින Tool එකක්.. මේක Windows 8 / 8.1 හා Windows 10 වලදි නම් OS එකටම එනවා.. ඉතින් අපේ File Explorer Window එකේදි අපිට හමුවෙන Ribbon එක තමයි වින්ඩොව්ස් 7 වලටත් දාගන්න දෙන්නේ..




වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Better a EXP

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Tuesday, September 22, 2015

ඔයත් ලස්සන Cartoon එකක් කරමුද ?


අපේ යාලුවො දකින්න ඇති මේ දවස් වල මුහුණු පොත පුරා ලස්සන ලස්සන Cartoon Share වෙනවා.. තමන්ගෙ වගේම යාලුවන්ගෙ පවා ඡායාරූප මේ විදියට Cartoon බවට පත් කරලා Facebook එකට Upload කරනවා.. මේකෙ විශේෂත්වය වෙන්නේ එක එක Effect වගේම Emotional විදියට Cartoon නිර් මාණය කරන්න පුලුවන් වීමයි..

මේකෙන් නිර්මාණය කරපු Photo කිහිපයක් පහළ තියෙනවා.. ඒවත් බලන්න..



ඉතින් මේ ඇන්ඩ්‍රොයිඩ් Apps එක ඔබේ දුරකතනයටත් පහළින් බාගන්න..
Memory Cam

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ අපෙන්ම විතරයි..

Monday, September 21, 2015

අඩුම මුදලට ඇති තරම් Download කරන්න ඔන්න Unlimited Data පැකේජ රාශියක්...



ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්... හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..

ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..

අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..

Dialog Unlimited Time - Base Packages

  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි. 
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි. 
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි. 


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Dialog Night Time Packages

  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Hutch Unlimited Time - Base Packages

  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න. 
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.  
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න. 
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )


Hutch 12 to 6 Unlimited Package

රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..

Hutch Ghost Time - Base Packages

  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. 

මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )


එහෙනම් අපි ගියා.. මේ ගැන දන්න අයත් ඇති.. ඒ වගේම නොදන්න අයත් ගොඩක් ඇති.. ඒ අයගේ දැන ගැනීම පිණිසයි මේ Post එක.. මීට අමතරව Airtel, Etisalat, Mobitel වලත් මේ වගේ Packages තියෙනව නම් Comment එකක් මගින් යාලුවො දැනුවත් කරන්න..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. Post එක වැදගත් උනානම් Comment එකකුත් දාගෙනම යමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


Sunday, September 20, 2015

නැතුවම බැරි KM Player එකේ අලුත්ම සංස්කරණය... (KM Player 4.0)


අපේ යාලුවන්ට KM Player එක ගැන අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නැහැනේ.. මොකද හැම කෙනෙක්ම වගේ KMP එක Use කරනවනේ.. සිංහල Subtitle එක්ක කැත නැතුව Film බලන්න නම් KMP ම තමයි..

ඔන්න මීට කලින් තිබුනු KMP 3.9 Version එකෙන් පස්සෙ අලුත්ම සංස්කරණය විදියට KMP 4.0 Version එක හදුන්වා දීලා තියෙනවා.. පෙනුම වගේ වැඩත් මෙහිදි වෙනස්කම් වලට ලක් කරලා තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

KM Player 4.0

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුළින්ම දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Saturday, September 19, 2015

සිම් පත් දෙකක් අතර සල්ලි Share කරපු කාලෙ ඉවරයි.. දැන් Data ත් Share කරගමු..



ඔන්න තවත් අලුත් සේවාවක් ගැන ඔයාලට කියන්නයි යන්නේ.. අපේ දුරකතනයේ සල්ලි ඉවර උනාම හදිස්සියට යාලුවෙක්ගෙන් පොඩි ගානක් Share කරගන්න පුලුවන් වෙච්ච එකේ වටිනාකම හැමෝම දන්නවනේ..

ඉතින් අපි හදිස්සියට Sim 2 ක් අතර සල්ලි Share කරගත්ත වගේම දැන් ඔයාගෙ Sim එකේ Data ඉවර උනත් යාලුවෙක්ගෙන් හරි, නැත්නම් ඔයාගෙම වෙන Sim පතක හරි තියෙන Data හුවමාරු කරගන්න පුලුවන් කියලා ඔයාලට මුලින්ම කිව්වෙ කනපිටමාට් අපිනේ..

ඇත්තටම කිසිම අමතර අය කිරීමකින් තොරව අපිට මේ සේවාව හා සම්බන්ධ වෙන්න පුලුවන්.. ඉතින් මේ පහසුකම ලබාදෙන්නේ Hutch Sim වලට විතරයි....

ඉතින් මේ විදියට අපි Data Share කරගන්න Sim පත් දෙකම මේ සේවාව සදහා ලියාපදිංචි විය යුතුයි.. නැත්නම් Data හුවමාරු කරගන්න බෑ..

ඉතින් ඔයාගෙ Hutch සිම් එකෙනුත් ඔය වැඩේ කරගන්න හැටි දන්න සිංහලෙන් පහළ තියෙනවා.. ඒක බාගෙනම බලන්න.. 4 KB විතරයි..


සිම් පත් දෙකක් අතර Data ත් Share කරගමු..
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ කවදත් මුළින්ම කනපිටමාට් වෙතින් විතරයි.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..

මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Friday, September 18, 2015

ඔන්න ආයෙත් නොමිලේ 5GB Data ලබාගන්න ක්‍රමයක්..


මුලින්ම කියන්න ඕනි මේක සීමිත දීමනාවක්.. ටික දවසක් විතරයි මේ Chance එක දෙන්නේ.. ඉතින් ඉක්මනින් Chance එක ගත්තොත් ගොඩ.. අපිට නොමිලේ 5GB Data දෙන්නෙ අපි Reload කරන විදියටයි.. ඒ කියන්නෙ අපි Reload කරන ගාන අනුව තමයි අපිට ලැබෙන්නෙ කොච්චර Data ප්‍රමාණයක්ද කියලා තීරණය වෙන්නේ..

විස්තර කියාගෙන ගියාට ඕනි කරන දේවල් කියන්න අමතක උනානේ.. මේ චාන්ස් එක අපිට දෙන්නේ Hutch වෙතින් ඒක නිසා අනිවා Hutch Sim එකක් ඕනි කරනවා.. ඒ වගේම අපිට සල්ලි තියෙන Credit හෝ Debit Card එකක් ඕනි කරනවා..

දැන් ඉවසිල්ලක් නැහැනේ ඉතුරු ටික අහගන්න.. වල් පල් නැතුව කියන්නම්.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපේ Credit  හෝ Debit Card එකේ තියෙන මුදල් වලින් Online Reload එකක් දාන එකයි.. ලොකු ලොකුවට Reload කරන අයට මේක පට්ට Chance..

ඔන්න ඔය පහළ Table එකේ තියෙන විදියට තමයි අපිට Data හිමිවෙන්නේ.. ඔයාගෙ Card එකේ තියෙන මුදල් වලින් රු. 1000/= හෝ ඊට වැඩි Online Reload එකක් දැම්මොත් අමතරව 5GB Data නොමිලේ හමුවෙනවා..

එහෙනම් මේ වැඩේ කරන්න නම් ඔය පහළ තියෙන Link එකට යන්න..
නොමිලේ 5GB Data

ඔය පහළ Photo එක බලාගෙන නිවැරදිව පුරවන්න.. නිවැරදිව පුරවලා Buy Now කියන Button එක ඔබන්න..


එතකොට පහළ තියෙනවා වගේ Page එකක් එයි.. ඒකත් නිවැරදිව පිරෙව්වනම් සල්ලි විතරක් නෙමේ Data ත් නොමිලේ ලබාගන්න පුලුවන්..


ඒ වගේම මේ නොමිලේ Data ලබදෙන Promotion එක ඉවර උනත් අපේ Sim එකට ගෙදර ඉදන් Reload දාගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්..

ඉතින් මේ Post එක සම්බන්ධව විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි SriMal Surath සහෝදරයට..


Thursday, September 17, 2015

Online ඉන්න Skype යාලුවො හොයාගෙන අපේ යාලුවො කරගමු..


අපේ යාලුවො හැමෝම වගේ දැන් Skype ඉන්නවනේ.. ඉතින් අපි අද කියන්න යන්නේ Online ඉන්න Skype යාලුවො සොයාගන්න විදියක්.. ඔයා තාම Skype නැත්නම් මෙතනින් ගිහින් Skype Account එකක් හදාගන්න..

ඔන්න පහළින් තීයෙනවා අලුත්ම Skype මෘදුකාංගය. .ඒකත් බාගන්නකෝ..

පරිගණක සදහා මෙතනින් බාගන්න..
ඇන්ඩ්‍රොයිඩ් සදහා මෙතනින් බාගන්න...


හරි දැන් අද Post එකට බහිමු.. කොහොමද අපි මේ වෙලාවෙ Online ඉන්න යාලුවො හොයාගන්නෙ.. හරි ලේසියි.. පහළ Link එකෙන් යන්නකෝ..

Find Skype Online
 
ඔතනින් ගිහින් අපිට පුලුවන් ලංකාවෙ වගේම ලොකෙම මේ වෙලාවෙ Online ඉන්න අය හොයාගන්න.. කැමති වයස් පරාසයකින් වගේම ගැහැණු පිරිමි ආදී වශයෙන් වර්ග කරලා Search කරලා බලා Skype යාලුවෙක් විදියට Add කරගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

අන්තිම තිතට අයින් කරන්න Ashampoo UnInstaller..


ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වටින මෘදුකාංගයක් තමයි කනපිටමාට් අපි දෙන්න යන්නේ.. දන්නවනේ සල්ලි ගෙවලා ගන්න ඕනි මෘදුකාංග අපි නොමිලෙම දෙනවනේ..අන්න ඒ වගේ මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හරි එහෙනම් දැන් මේ මෘදුකාංගය ගැන පොඩ්ඩක් කියන්නම්..

අපි අපේ පරිගණකයට විවිධ අවශ්‍යතාවලට විවිධ මෘදුකාංග, ඒ වගේම Games වගේ ඒවා Install කරනවනේ.. ඒත් ඒවා අපේ පරිගණකයෙන් Uninstall කරන්න ගියාම සමහර වෙලාවට Uninstall කරන්න දෙන්නේ නෑ.. සමහර වෙලාවට ඒ මෘදුකාංග ස්ථාපනයේදී නිර් මානය වෙච්ච සියලු File මැකෙන්නෙ නෑ.. මේ වගේ දේවල් අපේ පරිගණකය මන්දගාමී වෙන්නත් එක හේතුවක් වෙනවා..

ඉතින් මේ කරදරෙන් මිදිලා ඉතිරු නොවෙන්නම අයින් කරන්න නියම මෘදුකාංගයක් තමයි මේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Ashampoo UnInstaller..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ කනපිටමාට් අපෙන්ම විතරයි.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Tuesday, September 15, 2015

Internet Download Manager 6.23 Build 21 අලුත්ම සංස්කරණය හැමදාම තියාගන්න අපෙන්...



අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 21 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Internet Download Manager 6.23 Build 21 crack

Extract Password එක මෙතනින් ගන්න.. 

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Monday, September 14, 2015

Partition වලට දාන්න පුලුවන් සේරම වැඩ දාන්න මෙන්න භාණ්ඩයක්..


ඔන්න වින්ඩෝස් භාවිතා කරන අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හැමෝම පරිගණකයත් එක්ක ගනුදෙනු කරන කොට අපිට අනිවාර්යෙන්ම Partition එක්ක වැඩ කරන්න වෙනවනේ.. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ පාර්ටිෂන් සමග විවිධ විවිධ වැඩ තමයි කරගන්න වෙන්නේ..  උදාහරණයක් විදියට Partition Delete කරන්න, නැත්නම් Partition එකක Backup එකක් ගන්න.. ඔය වගේ වැඩ ගොඩයි..

ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් එකම එක මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මුළින්ම මෘදුකාංගය පහළින් බාගන්න..
AOMEI Partition Assistant


Extract Password එක මෙතනින් අරගන්න..

ඒ වගේම මේ මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ ටිකකුත් පහළ තියෙනවා..
  • Partition Recovery
  • Disk Copy
  • Extend Partition
  • Delete All Partition
  • NTFS to FAT32 Converting
  • Make Bootable Media
  • Migrate OS to SSD
  • Wipe Hard Drive
  • Disk Surface Test
  • Convert to GPT
  • Rebuild MBR
  • Free Backup

ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් වටින කියන මෘදුකාංගයක් තමයි අපි අද ඔයාලට දුන්නේ.. ඉතින් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Sunday, September 13, 2015

ඔයාගෙ කේන්දරය දන්න සිංහලෙන් ඔයාම බලාගන්න..


ඔන්න ඔයාලට අපේ රටේ නිර්මාණය කරපු තවත් මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් තමන්ගෙ කේන්දරය බලාගන්න.. ඔබේ උපන් දිනය අනුව ඔබ ගැන දන්න සිංහලෙන් කියනවා.. බලන්නකෝ හරිද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. වැඩිය නෑ.. 80 KB විතරයි..


Kendare
ඔබේ උපන් දිනය ඇතුලත් කරන විට ඩොට්(.) තියන්න එපා.. ඇල ඉරෙන් (/) වෙන් කරලා ගහන්න..

උදා - 1990/03/04

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ හැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..