Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 12, 2015

කස්ටියගෙ හොර අල්ලන්න Call Auto Record කරමු..


අපේ ඇන්ඩ්‍රො
යිඩ් යාලුවන්ට පට්ට වටින Apps එකක් තමයි මේ.. කෑල්ල ගැන එහෙම සැකයි වගේ නම් මෙන්න Share එකේ දාල දෙන්න නියම Apps එක, දන්නෙම නැතිව ආපු, ගියපු සේරම ඇමතුම් Record වෙලා..

ඉතින් මේ Apps එක ඔයාගේ Android දුරකතනයටත් පහළින් අරන් Install කරගන්න..

Auto Call Recorder Pro

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. 

Thursday, September 10, 2015

කනට දැනෙන්න සිංදු අහන්න ඇන්ඩ්‍රොයිඩ් වලට පට්ටම Music Player එකක්.. ( Musix Match)



අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තවත් පට්ටම Music Player එකක් තමයි දෙන්න යන්නේ.. මේකෙ Sound Quality එක ගැනනම් කියන්න දෙයක් නෑ.. සුප්පම තමයි.. ඒ වගේම සිංදුවල Lyrics එහෙමත් Auto ම Download කරන් පෙන්වන විදියට උනත් හදාගන්න පුලුවන්.. ඒර්හ් සිංහල සිංදු වලට නම් බෑ හොදේ..

අපි දෙන්නේ Free Version එක නෙමේ.. සල්ලි දීලා ගන්න ඕනි Premium Version එක තමයි අපි නොමිලේ දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

Musix Match

එහෙනම් ඉතින් අපි ගියා..තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share පාරකුත් දාන්න..

Wednesday, September 9, 2015

Internet ගිය ගමන් KM Player එක Update කරන්න කියලා එනවද ? එපා වෙනවා නේද ? ඒකෙන් බේරෙන්නෙ මෙහෙමයි..


ඔන්න අදත් අපේ යාලුවන්ට කරදරයක් වෙලා තියෙන දේකට විසදුමක් තමයි අරන් ආවේ.. අපි හැමෝම අතර ජනප්‍රිය වෙච්ච Media Player එකනෙ KMP කියන්නේ.. ඒකට ප්‍රධාන හේතුවක් උනේ කිසි අව්ලක් නැතුව සිංහල Sub එක්ක Film බලන්න පුලුවන් KMP එකෙන්නේ.. ඉතින් මේ KMP එකේ කාලෙන් කාලෙට අලුත් අලුත් Version ආවට ඒ හැම එකම අපි දාගන්නේ නැහැනේ.. තවමත් ගොඩක් අය Use කරන්නෙ පරණ KMP එක.. මොකද ඉක්මනින් Open වෙනවනේ..

ඉතින් අපි Internet එකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට KMP එක Open කලොත් Update කරන්න කියලා නිතරම පණිවිඩ එවනවනේ.. මේක මල වදයක් වෙනවා වෙලාවකට.. එහෙමෙයි කියලා KM Player එක අයින් කරලත් බැහැනේ.. අපි මේ Update ඉල්ලන එක නවත්වමු.. එතකොට හරි..

KMP අලුත්ම එක ඕනි නම් පහළින් බාගන්න..

KMP Last


ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
  • Win Key + R ඔබලා Run Dialog Box එක Open කරගන්න..
  • දැන් HKEY_CURRENT_USER\Software\KMPlayer\KMP3.0\OptionArea ඔන්න ඔය Path එකේ යන්න..
  • දැන් Auto Update කියන එක උඩ Right Click කරලා Modify යටතේ Value Data එකේ 1 කියලා තියෙන එක 0 කරලා OK කරන්න..
ඔය පහළ Video එක බැලුවනම් තවත් පැහැදිලි වෙයි..
දැන් ඉතින් වැඩේ ගොඩ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Article Share කරලා Facebook එකෙන් සල්ලි හොයමු..


ඔන්න යාලුවනේ තවත් පොඩි ගාණක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ.. මේකට මහන්සි වෙන්න දෙයක් ඇත්තෙම නෑ.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ Article Share කරන්න විතරයි.. ඔයාගේ Facebook, G+, Twitter හරහා Share කරන්න පුලුවන්..

මේකෙ Register වෙනවට අපිට 1$ දෙනවා.. අපි Share කරන Article බැලුවම 0.06$ ගෙවනවා. නමුත් ලංකාවට නම් ඊට අඩුයි.. Category කිහිපයක් යටතේ Article තියෙනවා.. තමන්ට කැමති ඒවා Share කරන්න පුලුවන්.. 2$ උනාම Paypal, Payza වලින් සල්ලි ගන්න පුලුවන්..

එහෙනම් කැමති අය පහළින් Register වෙන්න..

A Share

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..

Tuesday, September 8, 2015

පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යනවද ? තත්පර 30 කින් වේගවත් කරමුද ..


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..

ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න..
  • මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් msconfig කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න..
  • දැන් Timeout කියන තැන තියෙන 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න..

ඒ වගේම ඔයාගෙ පරිගණකය Boot වෙන්න වෙලා යන්න තවත් හේතුවක් තමයි Startup Programme වැඩි වීම.. Startup කියන Tab එකට ගිහින් අනවශ්‍ය Startup Programme වල Tic එක අයින් කරන්න.. නැත්නම් Task Manager එකෙන් අනවශ්‍ය Startup Programme Disable කරත් ඇති..



මේ දේවල් කරලා පරිගණකය Start වීමට ගත වන කාලය අඩු කරල දෙන මෘදුකාංගයක් ඔන්න පහළ තියෙනවා.. ඒකත් දාගෙනම බලන්නකෝ...


Boot Racer

ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි වෙයි..


දැන් Restart කරලා බලන්නකෝ..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා..



Monday, September 7, 2015

වින්ඩෝස් වලදි වගේ Firefox එකෙත් Ctrl + Tab Switcher එකක් දාගමු..




ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Firefox වැඩ කෑල්ලක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො හැමදෙනාම වගේ දන්නවනේ Windows වලදි Ctrl + Tab Key Press කරලා Windows Programme අතර මාරු වෙන්න පුලුවන් කියලා.. ඒක දැනගෙන හිටියෙත් නැත්නම් දැම්මම Ctrl + Tab Key එකවර ඔබලා බලන්න..

ඉතින් අන්න ඒ වගේ Ctrl + Tab Switch එකක් අපේ Firefox එකටත් දාගෙන අපිට පුලුවන් Tab අතර මාරුවෙන්න.. ඉතින් මේකට අමුතුවෙන් Software ඕනි කරන්නෙ නෑ..




ඔයාගෙ පරිගණකයෙත් Firefox නැත්නම් අලුත්ම එක පහළින් බාගන්න..


Firefox 41 Beta 6

වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි..
  • ඔයාගෙ Firefox Browser එකේ address Bar එකේ about:config කියලා Type කරලා Enter කරන්න..
  • දැන් I'll be careful, I promise ! Click කරන්න..
  • ඊළගට ctrl කියලා Search කරන්න..
  • දැන් browser.ctrlTab.previews කියන එක මත double Click කරලා False තියෙන Value එක True කරගන්න..
  • දැන් Ctrl + Tab Key Press කරලා බලන්න වැඩේ ගොඩද කියලා..

ඉතින් Firefox Browser එකේ මේ වැඩේ කරන ආකාරය වීඩියෝ එකක් මගිනුත් අපි කියලා දෙනවා.. පහළ වීඩියෝ එක බලන්නකෝ..




 

එහෙනම් අපි ගියා.. අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

ලේසියෙන්ම අන්තර්ජාලයෙන් ගානක් හොයාගමු.. කලබලකාරයන්ට නොවේ..


අපේ යාලුවන්ට ඇත්තටම තියෙන ගැටලුවක් තමයි අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද කියලා.. ඇත්තටම පුලුවන්.. අත්දැකීමෙන් කියන්නෙ.. හැබැයි ඉතින් සමහරු කියනව වගේ මාසෙට ලක්ෂ ගනන් හොයන්න නම් අමාරුයි.. ඒත් බැරි නැහැ.. ඒකට ලොකු අවදානමක් වගේම, කැපවීමකුත් කරන්න වෙනවා..

අදන කියන්න යන්නේ ලක්ෂ ගනන් නෙමේ... මාසෙට පුංචි ගානක් හොයාගන්න පුලුවන් PTC Site එකක් ගැන.. මේකෙ ඔයාගෙ Minimum Payout එක 0.05$.. ඉතින් ඔය ගාන ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.. ටිකක් මහන්සි උනොත් මාසෙට ඩොලර් 30 ක් උනත් හොයාගන්න පුලුවන්..

ඔක්කොටම කලින් පහළින් ගිහින් Register වෙන්නකෝ..

E MOney 1

ඒ වගේම මේ Site එකේ Payment කරනවා Sure.. මොකද ලංකාවේ ගොඩ දෙනෙක් ඉන්නවා මේකෙන් ඩොලර් ගනන් ගනිපු..

එහෙනම් අපි ගියා.. මේ ගැන වැඩි විස්තර වගේම, තවත් අවශ්‍ය උපකාර අපේ Chatbox එක හරහා ලබාගන්න පුලුවන්.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..

 

Sunday, September 6, 2015

වෙබ් වැඩ්ඩන්ට සුපිරි භාණ්ඩේ Artisteer 4.3 full...


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු මෘදුකාංගයක් තමයි අදත් දෙන්න හිතුවේ.. Artisteer කිව්වම හැමෝම වගේ දන්නවනේ.. මේක Web Design සදහා යොදාගන්න නියම මෘදුකාංගයක්.. ඔයාලගේ Web Site එක, නැත්නම් ඔයාගෙ Blog අඩවිය ඔයාටම ඕනි විදියට නිර්මාණය කරගන්න මේකෙන් පුලුවන්.. වැඩ නම් ගොඩයි.. සේරම ඕනි නැහැනේ.. 

පහළින් බාගන්න එහෙනම් ( අපි දෙන්නේ Full Version එක )

 Artisteer 4.3 full.


Extract Password එක මෙතනින් ගන්න...

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Saturday, September 5, 2015

Ubuntu Bootable DVD එකක් නිර්මානය කරගන්නෙ කොහොමද ?



ඔන්න අපි අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. ගොඩක් තැන් වල උබුන්‍ටු ගැන සදහන් උනාට මේක අපේ පරිගණකයට දාගන්න ආකාරය ගැන පැහැදිලි කිරීම් අඩුයි.. ඒක නිසා අපි හිතුවා Ubuntu කියන Operating System එක අපේ පරිගණකයට දාගන්න Bootable DVD එකක් නිර්මානය කරන ආකාරය කියලා දෙන්න..

ඔයාල ලග උබුන්‍ටු iso එක නැත්නම් මෙතනින් ගිහින් උබුන්‍ටු බාගන්න මුළින්ම..

Bootable DVD එක නිර්මාණය සදහා අවශ්‍ය කරන මෘදුකාංගය පහළින් බාගන්න..

 Infra Recorder


හරි එහෙනම් මේ අඩු වැඩිය ටික තියෙනවනම් වැඩේ කරන විදිය ගැන අපි වීඩියෝ එකක් නිර්මාණය කලා.. ඒක බලාගෙන වැඩේ කරන්න.. කියලා දෙනවට වඩා කරලා පෙන්වන එකෙන් වඩා පැහැදිලි වෙයි..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Friday, September 4, 2015

Windows 10 Store Fix Error ( Isn't Available In Your Region ) එක ලේසියෙන්ම හදාගමු..



ඔන්න වින්ඩෝස් 10 දාපු අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන ගැටලුවකට විසදුම් දෙන්නයි යන්නේ.. ඔයාලත් Windows 10 Store එකෙන් Apps, Game වගේ දේවල් ගන්න ගියා නම් Isn't Available In Your Region, Forbidden Country's වගේ error එකක් පෙන්වයි..

ඇත්තටම මොකද මේ වගේ දේවල් අපිටම වෙන්නේ.. තාමත් Microsoft සමාගම මෙම පහසුකම අපේ රටට ලබා දෙන්නේ නෑ.. කනපිටමාට් අපි කියලා දෙන්නේ අපිට නොදෙන Windows 10 Store එකෙන් වැඩ ගන්න විදිය..

මුලින්ම පහළින් ඔය පුංචි Software කෑල්ල බාගන්නකෝ..
Windows 10 Store Fix

Extract Password එක මෙතනින් ගන්න..
වැඩේ කරන්න කියලා දෙනවට වඩා කරලම පෙන්වන එක හොදයිනේ.. ඔන්න පහළින් තියෙන Video එක බලන්නකෝ.. ඔයාලට තේරෙයි මේක කරන විදිය..

එහෙනම් අපි ගියා.. අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Thursday, September 3, 2015

Video Download කරන්න, Merge කරන්න Convert කරන්න, Screen Record කරන්න ඔක්කොටම එකම මෘදුකාංගයක්.. ( Bigasoft Video Downloader Pro )




අපේ යාලුවන්ට අදත් දෙන්නේ අපේ වැඩ කිහිපයක්ම කරගන්න පුලුවන් එකම මෘදුකාංගයක්.. ඇත්තට මේක අපි භාවිතා කරන මෘදුකාංග කිහිපයක් වෙනුවට එකම ආදේශනයක්..

මේ මෘදුකාංගය තිළින් කරගන්න පුලුවන් වැඩ අතර Video Download කරන්න, Merge කරන්න Convert කරන්න, Screen Record කරන්න වගේ සේරම දේවල් පුලුවන්.. විශේෂයෙන්ම Youtube අදී Site වලදි ඉහළ Quality එකකින් වීඩියෝ බාන්න පුලුවන්..

එහෙනම් මෙම මෘදුකාංගය පහළින් බාගන්න..


Bigasoft Video Downloader

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, September 2, 2015

Android Phone එකේ Internal Memory එක වැඩි කරමු.




මේ දවස් ටිකේම දීපු හින්ද ගැන මොනවත් ලියන්න බැරි උනානෙ.ඉතින් ඒක නිසා අද යාලුවන්ට වැදගත් වෙන ලිපියකුත් අරන් ආවා.ඇත්තම කියනව නම් ලොකු High-End Android Device නැති අපිට තියෙන ගැටලුවක් තමයි තමන්ට අවශ්‍ය තරමට Apps දා ගන්න බැරි එක.ඒට හේතුව තමයි Internal Memory එක මදි වීම.අනිත් එක තමයි Apps ටිකක් දාන කොට Phone එක Slow වෙන්න ගන්න එක.ඉතින් මේ දෙකටම විසදුමක් තමයි අද දෙන්න යන්නෙ.


ඉතින් මේකෙන් අපි කරන්නෙ අපේ එකේ මෙමරි කාඩ් එකෙන් ඉඩක් අපේ Internal Memory එකට එකතු කර ගන්න එක.හැබැයි ඉතින් මේක Apps Move කරනවා වගේ වැඩක් නෙවෙයි.මොකද Move කලාට Apps එකම යන්නේ නෑ.ඒත් මේ විදියට සම්පූර්ණ Apps එකම Move කරගන්න පුලුවන්.ඒක නිසා කරදරයක් නැතුව හොද වේගයකින් Phone එක Use කරන්න පුලුවන්.
කියන්න බැරි උනානේ මේක කරන්න නම් ඔයාගෙ Phone එක Root කරල තියෙන්න ඕනි.



එහෙනම් වැඩේ මේ විදියට ගොඩ දා ගමු
මුලින් පහළ තියෙන ටික බා ගන්න.

  1. Partition Manager--- Click Here
  2. Anndroid Apps--- Click Here


හරි මුලින්ම අපි SD Card එක Partition කරගෙන ඉමු.මේකට අනිවා SD Card Reader එකක් හරි Doungle එකක් හරි Use කරන්න.Phone එක Use කරල මේක කරන්න යන්න එපා.Phone Use කරල කොහෙත්ම මේක කරන්න බෑ සහෝ.මම දුන්න Partition Manager එක Use කරල මේ වැඩේ කරන හැටි බලන්න පහළ විඩියෝ එක නරඹන්න.



හරි ඒ වැඩේ කරදරයක් නැතුව ගොඩ දා ගන්න ඇති කියල හිතනවා.දැන් කරන්න තියෙන්නෙ Phone එකෙන් කරගන්න ඕනි වැඩ ටික.ඒකට පහළ වීඩියෝ එක බලන්න.



මේකත් හොදට මතක තියාගන්න.ඔයා Move කරන්න කලින් Apps ක තියෙන්න ඕනි Internal Memory  එකේ විතරයි.SD Card එකට MOve කරල තියෙන්න බෑ.අපි මේ එකතු කරන ඉඩ System එකේ පෙන්නන්නෙ නෑ.නමුත් කරලා බලන්න කොයි තරම් වෙනසක් තියෙනවද කියලා.

දැන් ඔය වීඩියෝ එකේ තිබුණු විදියට වෙනම Install කරපු Apps ඔක්කොම Move කරගන්න.System Software නම් Move කරන්න එපා.මොකද කවද හරි SD Card එකට හානියක් උනොත්  ඔයාට ආයෙ OS එක Install කරන්න වෙනවා.

තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

Delete කරපු Word ඇතුලු Office Document Reccovery කරලා ආයෙත් ගමු...



ඔන්න ඉතින් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. ඔයා අමාරුවෙන් Word වලින් නැත්නම් Exel වලින් හදපු Document එකක් Delete කලාට පස්සෙ හදිස්සියෙවත් ඒක ආපහු ඕනි උනොත්.. ඇඩෙනවා නේ.. ආයෙ මුල ඉදන් හදපන්කෝ..

පිස්සුද ආයෙත් හදන්න..මෙන්න මේ මෘදුකාංගය දාගන්නකෝ... ඔක්කෝම ගෙඩි පිටින් ආයෙත් ගෙනත් දෙනවා.. Microsoft Office යටතේ අපට හමුවට Word Document, Excel Sheet, Power Point Presentation ඔය වගේ හැමදේම මේ මෘදුකාංගය තුළින් Recovery කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 10 MB )

 Magic Office Recovery Setup


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Tuesday, September 1, 2015

වතුර බිංදුවක් ඇතුලට ඔයාව දාමු.. ( Pip Camera )



මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Android Apps එකක් තමයි අදත් දෙන්න හිතුවේ.. අපේ යාලුවො එහෙම දකින්න ඇතිනේ මේ දවස් වල ගොඩක් අය FB එක පුරා වතුර බිංදු ඇතුලට, බෝතල් ඇතුලට තමන්ගෙ Photos දාගෙන ලස්සනට Share කරන හැටි..



කොහොමද ඇත්තට එහෙම නිර්මානය කරගන්නේ.. හරි ලේසියි.. සරල App එකක් විතරයි ඕනි..

ඔන්න පහළ තියෙනවා බාගන්නකෝ..

 PIP Camera Apk

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්නත් එපා..