Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 9, 2015

ක්‍රිකට් පිස්සන්ට Don Bradman Cricket 14 සුපිරි Game එක...



තවත් පට්ටම Game එකක් තමයි අපේ යාලුවන්ට අදත් අරන් ආවේ.. ඇත්තටම මේක මම Play කරපු සුපිරිම Cricket Game එකක්.. Graphic එහෙමත් පට්ටයි.. Game එක ගැන වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. ඔයාලත් අරගෙන බලන්න..




System Requirements ඔන්න පහළ තියෙනවා..

Minimum System Requirements:

* Operating System: Windows XP / Windows Vista / Windows 7 / 8
* Processor: Intel Dual Core @ 2.8 GHz or higher
* Memory: 4 GB of RAM (2 GB for Vista & Win 7 / 8)
* Graphics Card: 256 MB (Nvidia 8800 GT) Pixel Shader 3.0
* Hard Disk: 2.5 GB free disk space
* Sound Card DirectX® 9.0c compatible
* DirectX® 9.0

Installation Method:

* Download Game * Extract File With Winrar 
* Now Run Setup And Install 
* Copy Crack File From Crack Folder(In Downloaded File) 
  And Replace  With installed File.
* Now Play And Enjoy.

Game එක පහළින් බාගන්න..

ඉතින් මේ Game එක Part 3 කට කඩලයි Upload කරල තියෙන්නේ.. මේ Part 3 ම Download කරගෙන එකම Folder එකක් ඇතුලට දාලා Winrar වලින් Extract කරගන්න.. Winrar නැත්නම් මෙතනින් බාගන්න..

Don Bradman Cricket 14 Trustfile.net වලින් බානවනම් පහළ Link 3...

Don Bradman Cricket 14 Part 1 (510MB)
Don Bradman Cricket 14 Part 2 (510MB)
Don Bradman Cricket 14 Part 3 (507MB)

Don Bradman Cricket Shareblue.eu වලින් බානවනම් පහළ Link 3...

Don Bradman Cricket 14 Part 1 (510MB)
Don Bradman Cricket 14 Part 2 (510MB)
Don Bradman Cricket 14 Part 3 (507MB)

ඉතින් Game එක Extract කරනකොට Password එකක් ඉල්ලයි.. Extract Password එක පහළින් බාගන්න.. ( 2KB )
 Extract PW

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. අලුත්ම අලුත් Game විතරක් නෙමෙයි පරිගණක ලෝකයේ හොදම දේ හැමදාමත් කනපිටමාට් වෙතින්ම විතරයි.. එකතු වෙන්න අපි සමගින්.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, July 8, 2015

Windows Explorer එකේ Ribbon එක Enable / Disable කරගන්නෙ මෙහෙමයි...



අපේ යාලුවො හැමෝම වගේ දන්නව ඇතිනේ මොකක්ද මේ Windows Explorer එකේ Ribbon එක කියලා.. මේක Windows 8 වල විශේෂයෙන්ම දකින්න පුලුවන්.. මේක විස්තර කරනවට වඩා ඔය පහළ රූපයෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි මොකක්ද මේ Ribbon එක කියලා..

ඇතැම් වෙලාවට පරිගණකයට සිදුවන වයිරුස් බලපෑමෙන් හා Windows OS එකේ මතුවෙන ගැටලු නිසා මේ Ribbon එක Disable වෙනවා.. ඉතින් මේක ආයෙත් Enable කරගන්න පුලුවන්.. ඒ වගේම Enable තත්වයේ තිබෙන Ribbon එක ඔයාට අවශ්‍ය නැත්නම් Disable කරන්නත් මේකෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න... ( 68 KB )

Ribbon Disabler

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...


Tuesday, July 7, 2015

ලංකාවේ නිර්මාණය වෙච්ච සුපිරිම 3D Game එක වන්නි මෙහෙයුම ( Operation Wanni ) 2



ලෝකෙ එක එක රටවල් වල නිර්මාණය වෙච්ච Game රාශියක් කනපිටමාට් අපි ඔයාලට දුන්නනේ.. ඉතින් අපි අද දෙන්නේ ලංකාවෙ නිර්මාණය වෙච්ච සුපිරිම 3D Game එකක්.. අපේ රටේ තිබුන කුරිරු යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ලංකාවේ මානුෂීය හමුදාව විසින් සිදු කල මානුෂීය මෙහෙයුම තමයි මේ Operation Wanni Game එකට පාදක වෙලා තියෙන්නේ..




Game එක ගහන්න නම් ඔයාගෙ පරිගණකයේ මෙන්න මේ Performance තියෙන්න ඕනි..

System Requirements


Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card

Recommended
Pentium IV 1500 Mhz or Higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or Higher


හරි.. දැන් ගොඩක් විස්තර කිවුවනේ.. ආයෙත් කියන්න තියෙන්නෙ මේක සුපිරි Game එකක් කියලා විතරයි.. ඔයාලත් Play කරලම බලන්න..
 

එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 135 MB )

Operation Wanni 2 (Kanapitamart)

ඉතින් තවත් සුපිරි Game එකක් ඔයාලට දුන්නනේ.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ වගේ සුඉප්‍රි Game විතරක් නෙමේ පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..


Monday, July 6, 2015

Microsoft Office 2016 කාටත් කලින් අපෙන්...



අපේ යාලුවන්ට අදත් තව උනු උනු භාණ්ඩයක් තමයි අරන් ආවේ.. මයික්‍රොසොෆ්ට් Office කීවම නොදන්න කෙනෙක් නැහැ වගේම මේ Office Package එක භාවිතා නොකරපු කෙනෙකුත් නැති තරම්.. ඉතින් මතක ඇතිනේ Microsoft Office 2015 එකත් මුලින්ම ඔයාලට දුන්නෙ අපි නේ.. ඉතින් Windows 10 සංස්කරණය වෙනුවෙන් නිර්මානය වූ Office 2016 Preview දැන් ඔයාලට Download කරගන්න පුලුවන්.. මයික්‍රසොෆ්ට් සමාගම ඔ‍ෆිස් 2016 වෙනුවෙන් නිකුත් කරලා තියෙන්නෙ Online Installer එකක්.. ඒක නිසා මේය Install කිරීමේදී ඔබගේ පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්ධව පැවතිය යුතුය..





MS Office Professional 2016 -- 32 Bit සදහා මෙතනින් ගන්න..
MS Office Professional 2016 -- 64 Bit සදහා මෙතනින් ගන්න..

 

ඉතින් මේකෙ Product Key එකත් අපි දෙනවා.. ඒක ඔය පහළින් Download කරගන්න පුලුවන්..
Office 2016 Product Key

ඉතින් අපේ යාලුවොත් Install කරගෙනම බලන්න.. ඉතින් අලුත් වැඩ කෑලි ගොඩක් තියෙනවා.. ඒව ගැන මම කියන්න යන්නෙ නෑ.. ඔයාලත් Office 2016 අරගෙනම බලන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ අලුත්ම දේවල් අලුතින්ම දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Sunday, July 5, 2015

Opera Browser එකෙත් කො‍ටු කො‍ටු සිංහල අකුරු කරගමු...



මීට කලින් ලිපියකින් අපි කියල දුන්න Google Chrome එකේ සිංහල අකුරු නොපෙන්වන එක හදාගන්නෙ කොහොමද කියලා.. ඉතින් අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඇහුවා Opera Browser එකේ සිංහල අකුරු නොපෙන්වන එක හදාගන්නෙ කොහොමද කියලා.. ඉතින් අපි ඒකටත් විසදුම දෙන්නයි යන්නේ... Chrome එකේ වගේම Opera Browser එකෙත් මෙලෙස සිංහල අකුරු නොපෙන්වන්න හේතුව තමයි Direct Write Disable වෙලා තියෙන එක.. ඉතින් මේක Enable කරගත්තම හරි..

එහෙනම් ඔය පහළින් බාගන්න..

Opera DirectWrite Enable Code

ඔයා Download කරගත්ත එකේ තියෙන Link එක ඔයාගෙ Opera Browser එකේ Address Bar එකේ Paste කරලා Enter කරන්න..
දැන් Disable Direct Write කියන එකට පහළින් තියෙන Enable කියන එක දීලා Browser එක Close කරලා ආයෙත් Open කරලා බලන්න..

ඔයාල ලග Opera Browser එක නැත්නම් මෙතනින් බාගන්න...

දැන් ලස්සනට සිංහල අකුරු පෙන්වයි.. එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..

පරිගණක සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු අපේ Site එකේ තියෙන කනපිටගෙන් අහන්න Chat Box එකෙන් එවන්න...



 

Google Chrome එකේ සැගවුනු T- Rex Runner පට්ට Game එක...



අපේ යාලුවන්ට තවත් අමුතුම වැඩක් කියල දෙන්නයි යන්නේ.. අපේ යාලුවො ගොඩක් දෙනා Google Chrome Browser එක භාවිතා කරනවනේ.. ඉතින් අපි නොදැනුවත්ව හිටියට පුංචි Game එකක් මේ Google Chrome Browser එක තුලම නිර්මානය කරලා තියෙනවා.. ඒ අපි අන්තර්ජාලය භාවිතා කරත්දි අන්තර්ජාල සම්බන්ධතාවයේ මතුවන දෝෂ නිසා Network Fail උනාම නැවතත් සම්බන්ධතාවය ලැබෙනකම් අපිට Play කරන්න..

ඔයාලගෙ පරිගණකයේ Google Chrome නැත්නම් පහළින් බාගන්න..

Google Chome


අපි බලමු මේ Game එකට යන්නෙ කියලා..
  • ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවය විසංධි කරන්න..
  • දැන් Google Chrome එකෙන් ඕනිම වෙබ් අඩවියකට යන්න..
  • එතකොට ඔයාලට ඔය පහළ තියෙනව වගේ Page එකක් එයි..


  • දැන් ඔයාගෙ Key Board එකේ Up Arrow Key එක ඔබන්න..

ඔයාලත් කරලම බලන්නකෝ..
පුංචි Game එකක් උනාට පට්ටයි.. එහෙනම් අපි ගියා.. මේ වගේ පරිගණක ලෝකයේ අලුත්ම දේවල් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා...


Friday, July 3, 2015

Hutch වෙතින් නොමිලේ රු.100/= ක Reload එකක් දාගමු..





අද ඉතින් අපේ යාලුවන්ට රු.100/= ක Reload එකක් දෙන්න තමයි කනපිටමාට් අපි හදන්නේ.. අපි කිවුවට අපි නෙමෙයි Hutch Company එකෙන් තමයි දෙන්නේ.. හරි අපි බලමු කොහොමද මේ රු.100/= අපේ Sim එකට ලබාගන්නෙ කියලා... මේකට මාස 3 ක් පරණ වෙන කතා, අර කතා මේ කතා මොනවත් නෑ.. ඕනිම Hutch Sim එකකට ගන්න පුලුවන්..

මේ සදහා ඔයා සතුව ඇන්ඩ්‍රොයිඩ් Phone එකක් තියෙන්න ඕනි.. එහෙම නැත්නම් පහළ තියෙන Android Apps Player එක ඔයාගෙ පරිගණකයට Install කරලා ඒ හරහ ගන්නත් පුලුවන්..

Android දුරකතන නැති අය Windows සදහා Android Apps Player එක මෙතනින් බාගන්න..

  • දැන් කස්ටිය ඔය පහළ Link එකෙන් ගිහින් ඔය දීල තියෙන Apps එක බාගෙන ඔයාගෙ Android උපාංගයට Install කරගන්න..

Hutch Connect


  • Install කරගත්ත Hutch Connect එක Open කලාම ඔය පහළ තියෙනවා වගේ පෙනෙයි.. ඒකෙන් New User කියන එක ‍තෝරන්න... (අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍යය වේ)

  • ඊළගට ඔයාගෙ Hutch Number එක දීලා Next කරන්න.. (පහළ රූපය බලන්න)

  • එතකොට ඔය පහළ තියෙනව වගෙ Window එකක් එයි.. ඒකත් Next කරන්න..


  • දැන් ටික වෙලාවකින් ඔයාගෙ Phone එකට අංක 4 කින් යුත් Verification Code එකක් එයි..(පහළ රූපය බලන්න)


  • අන්න ඒ Verification Code එක අපි Phone Number එක දුන්න තැනට යට තියෙන කො‍ටුවෙ Type කරලා Sign Up ඔබන්න.. (පහළ රූපය බලන්න)


  • දැන් ටික වෙලාවක් ඔහොම ඉන්න.. බලන්න ඔයාට පහළ තියෙනවා වගෙ Massage 2 එයි..




අපේ යාලුවො දැන් බලන්නකෝ Balance එක Check කරලා.. වැඩේ හරියට කලා නම් රු.100/= ක් ලැබිලා ඇති..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. රු.100/= කුත් දීල නිකම්ම යන්න එපා.. Comment එකක් එහෙම දාලා යාලුවන්ට බලන්න Share කරලම යන්න..පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..


Thursday, July 2, 2015

Eset 9 කාටත් කලින් අපෙන්....



අපේ යාලුවො දන්නවනේ හොදම දේ කාටත් කලින් ඔයාලට දෙන්නෙ කනපිටමාට් අපි කියලා.. ඉතින් අදත් තවත් හොදම දෙයක් ගෙනාවා.. Eset කිව්වම ආයෙත් අලුතෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. මෑත කාලීනව අතිශය ජනප්‍රිය වෙච්ච සුපිරිම Virus Guard එක තමයි Eset කියන්නේ.. ඉතින් මේකේ අලුත්ම සංස්කරණය විදියට Eset 9 ලගදි Relice කලා.. අලුත් වැඩ ගොඩයි.. ඔන්න අපි කාටත් කලින් අපේ යාලුවන්ට දුන්නා..



එහෙනම් අරගෙනම බලන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක මුණගැහෙමු.. පරිගණක ගැන හොදම දේ කාටත් කලින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Wednesday, July 1, 2015

Skype එකේ කරදරකාරි දැන්වීම් අයින් කරමු..



අපේ යාලුවන්ට අද Post එකෙන් කියන්න යන්නේ තවත් කරදරයකින් බේරෙන විදියක්.. අපේ Skype භාවිතා කරන යාලුවො දන්නවා ඇති Skype මෘදුකාංගය සමග වැඩ කරනකොට අපිට හමුවෙන කරදර්කාරී වෙළද දැන්වීම් ගැන.. ඉතින් අපිට පුලුවන් මේ කරදරකාරී දැන්වීම් ඔයාගෙ Skype මෘදුකාංගය මත දර්ශනය වීම වළක්වන්න.. ඉතින් ඔය වැඩේ කරගන්න මුළින්ම පහළින් බාගෙන ඉන්නකෝ..

Skype Add Bock Address ( Kanapitamart )

  • දැන් Control Panel එක Open කරගන්න..
  • ඒකෙ තියෙන Internet Option කියන එකට යන්න..
  • දැන් Security Tab එකේ restricted Sites ‍තෝරන්න..
  • ඊළගට පහළ තියෙන Sites කියන එක Click කරලා ඔයා Download කරගත්ත File එකේ තියෙන Link එක එතනට Paste කරලා Add Click කරලා OK කරන්න..

ඉතින් මේක කරගන්න විදිය පහසුවෙන්ම ඔන්න පහළින් බලාගන්නත් පුලුවන්..


දැන් ඉතින් ආයෙත් ඔයාගෙ Skype මෘදුකාංගයේ කරදරකාරී දැන්වීම් පෙන්වන එකක් නෑ.. ඔයාගෙ පරිගණකයේ Skype නැත්නම් මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...