Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, September 20, 2015

නැතුවම බැරි KM Player එකේ අලුත්ම සංස්කරණය... (KM Player 4.0)


අපේ යාලුවන්ට KM Player එක ගැන අමුතුවෙන් කියන්න ඕනි වෙන්නෙ නැහැනේ.. මොකද හැම කෙනෙක්ම වගේ KMP එක Use කරනවනේ.. සිංහල Subtitle එක්ක කැත නැතුව Film බලන්න නම් KMP ම තමයි..

ඔන්න මීට කලින් තිබුනු KMP 3.9 Version එකෙන් පස්සෙ අලුත්ම සංස්කරණය විදියට KMP 4.0 Version එක හදුන්වා දීලා තියෙනවා.. පෙනුම වගේ වැඩත් මෙහිදි වෙනස්කම් වලට ලක් කරලා තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

KM Player 4.0

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුළින්ම දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Saturday, September 19, 2015

සිම් පත් දෙකක් අතර සල්ලි Share කරපු කාලෙ ඉවරයි.. දැන් Data ත් Share කරගමු..



ඔන්න තවත් අලුත් සේවාවක් ගැන ඔයාලට කියන්නයි යන්නේ.. අපේ දුරකතනයේ සල්ලි ඉවර උනාම හදිස්සියට යාලුවෙක්ගෙන් පොඩි ගානක් Share කරගන්න පුලුවන් වෙච්ච එකේ වටිනාකම හැමෝම දන්නවනේ..

ඉතින් අපි හදිස්සියට Sim 2 ක් අතර සල්ලි Share කරගත්ත වගේම දැන් ඔයාගෙ Sim එකේ Data ඉවර උනත් යාලුවෙක්ගෙන් හරි, නැත්නම් ඔයාගෙම වෙන Sim පතක හරි තියෙන Data හුවමාරු කරගන්න පුලුවන් කියලා ඔයාලට මුලින්ම කිව්වෙ කනපිටමාට් අපිනේ..

ඇත්තටම කිසිම අමතර අය කිරීමකින් තොරව අපිට මේ සේවාව හා සම්බන්ධ වෙන්න පුලුවන්.. ඉතින් මේ පහසුකම ලබාදෙන්නේ Hutch Sim වලට විතරයි....

ඉතින් මේ විදියට අපි Data Share කරගන්න Sim පත් දෙකම මේ සේවාව සදහා ලියාපදිංචි විය යුතුයි.. නැත්නම් Data හුවමාරු කරගන්න බෑ..

ඉතින් ඔයාගෙ Hutch සිම් එකෙනුත් ඔය වැඩේ කරගන්න හැටි දන්න සිංහලෙන් පහළ තියෙනවා.. ඒක බාගෙනම බලන්න.. 4 KB විතරයි..


සිම් පත් දෙකක් අතර Data ත් Share කරගමු..
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ කවදත් මුළින්ම කනපිටමාට් වෙතින් විතරයි.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..

මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Friday, September 18, 2015

ඔන්න ආයෙත් නොමිලේ 5GB Data ලබාගන්න ක්‍රමයක්..


මුලින්ම කියන්න ඕනි මේක සීමිත දීමනාවක්.. ටික දවසක් විතරයි මේ Chance එක දෙන්නේ.. ඉතින් ඉක්මනින් Chance එක ගත්තොත් ගොඩ.. අපිට නොමිලේ 5GB Data දෙන්නෙ අපි Reload කරන විදියටයි.. ඒ කියන්නෙ අපි Reload කරන ගාන අනුව තමයි අපිට ලැබෙන්නෙ කොච්චර Data ප්‍රමාණයක්ද කියලා තීරණය වෙන්නේ..

විස්තර කියාගෙන ගියාට ඕනි කරන දේවල් කියන්න අමතක උනානේ.. මේ චාන්ස් එක අපිට දෙන්නේ Hutch වෙතින් ඒක නිසා අනිවා Hutch Sim එකක් ඕනි කරනවා.. ඒ වගේම අපිට සල්ලි තියෙන Credit හෝ Debit Card එකක් ඕනි කරනවා..

දැන් ඉවසිල්ලක් නැහැනේ ඉතුරු ටික අහගන්න.. වල් පල් නැතුව කියන්නම්.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපේ Credit  හෝ Debit Card එකේ තියෙන මුදල් වලින් Online Reload එකක් දාන එකයි.. ලොකු ලොකුවට Reload කරන අයට මේක පට්ට Chance..

ඔන්න ඔය පහළ Table එකේ තියෙන විදියට තමයි අපිට Data හිමිවෙන්නේ.. ඔයාගෙ Card එකේ තියෙන මුදල් වලින් රු. 1000/= හෝ ඊට වැඩි Online Reload එකක් දැම්මොත් අමතරව 5GB Data නොමිලේ හමුවෙනවා..

එහෙනම් මේ වැඩේ කරන්න නම් ඔය පහළ තියෙන Link එකට යන්න..
නොමිලේ 5GB Data

ඔය පහළ Photo එක බලාගෙන නිවැරදිව පුරවන්න.. නිවැරදිව පුරවලා Buy Now කියන Button එක ඔබන්න..


එතකොට පහළ තියෙනවා වගේ Page එකක් එයි.. ඒකත් නිවැරදිව පිරෙව්වනම් සල්ලි විතරක් නෙමේ Data ත් නොමිලේ ලබාගන්න පුලුවන්..


ඒ වගේම මේ නොමිලේ Data ලබදෙන Promotion එක ඉවර උනත් අපේ Sim එකට ගෙදර ඉදන් Reload දාගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්..

ඉතින් මේ Post එක සම්බන්ධව විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනි SriMal Surath සහෝදරයට..


Thursday, September 17, 2015

Online ඉන්න Skype යාලුවො හොයාගෙන අපේ යාලුවො කරගමු..


අපේ යාලුවො හැමෝම වගේ දැන් Skype ඉන්නවනේ.. ඉතින් අපි අද කියන්න යන්නේ Online ඉන්න Skype යාලුවො සොයාගන්න විදියක්.. ඔයා තාම Skype නැත්නම් මෙතනින් ගිහින් Skype Account එකක් හදාගන්න..

ඔන්න පහළින් තීයෙනවා අලුත්ම Skype මෘදුකාංගය. .ඒකත් බාගන්නකෝ..

පරිගණක සදහා මෙතනින් බාගන්න..
ඇන්ඩ්‍රොයිඩ් සදහා මෙතනින් බාගන්න...


හරි දැන් අද Post එකට බහිමු.. කොහොමද අපි මේ වෙලාවෙ Online ඉන්න යාලුවො හොයාගන්නෙ.. හරි ලේසියි.. පහළ Link එකෙන් යන්නකෝ..

Find Skype Online
 
ඔතනින් ගිහින් අපිට පුලුවන් ලංකාවෙ වගේම ලොකෙම මේ වෙලාවෙ Online ඉන්න අය හොයාගන්න.. කැමති වයස් පරාසයකින් වගේම ගැහැණු පිරිමි ආදී වශයෙන් වර්ග කරලා Search කරලා බලා Skype යාලුවෙක් විදියට Add කරගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

අන්තිම තිතට අයින් කරන්න Ashampoo UnInstaller..


ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වටින මෘදුකාංගයක් තමයි කනපිටමාට් අපි දෙන්න යන්නේ.. දන්නවනේ සල්ලි ගෙවලා ගන්න ඕනි මෘදුකාංග අපි නොමිලෙම දෙනවනේ..අන්න ඒ වගේ මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හරි එහෙනම් දැන් මේ මෘදුකාංගය ගැන පොඩ්ඩක් කියන්නම්..

අපි අපේ පරිගණකයට විවිධ අවශ්‍යතාවලට විවිධ මෘදුකාංග, ඒ වගේම Games වගේ ඒවා Install කරනවනේ.. ඒත් ඒවා අපේ පරිගණකයෙන් Uninstall කරන්න ගියාම සමහර වෙලාවට Uninstall කරන්න දෙන්නේ නෑ.. සමහර වෙලාවට ඒ මෘදුකාංග ස්ථාපනයේදී නිර් මානය වෙච්ච සියලු File මැකෙන්නෙ නෑ.. මේ වගේ දේවල් අපේ පරිගණකය මන්දගාමී වෙන්නත් එක හේතුවක් වෙනවා..

ඉතින් මේ කරදරෙන් මිදිලා ඉතිරු නොවෙන්නම අයින් කරන්න නියම මෘදුකාංගයක් තමයි මේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Ashampoo UnInstaller..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ කනපිටමාට් අපෙන්ම විතරයි.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Tuesday, September 15, 2015

Internet Download Manager 6.23 Build 21 අලුත්ම සංස්කරණය හැමදාම තියාගන්න අපෙන්...



අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 21 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Internet Download Manager 6.23 Build 21 crack

Extract Password එක මෙතනින් ගන්න.. 

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Monday, September 14, 2015

Partition වලට දාන්න පුලුවන් සේරම වැඩ දාන්න මෙන්න භාණ්ඩයක්..


ඔන්න වින්ඩෝස් භාවිතා කරන අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හැමෝම පරිගණකයත් එක්ක ගනුදෙනු කරන කොට අපිට අනිවාර්යෙන්ම Partition එක්ක වැඩ කරන්න වෙනවනේ.. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ පාර්ටිෂන් සමග විවිධ විවිධ වැඩ තමයි කරගන්න වෙන්නේ..  උදාහරණයක් විදියට Partition Delete කරන්න, නැත්නම් Partition එකක Backup එකක් ගන්න.. ඔය වගේ වැඩ ගොඩයි..

ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් එකම එක මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මුළින්ම මෘදුකාංගය පහළින් බාගන්න..
AOMEI Partition Assistant


Extract Password එක මෙතනින් අරගන්න..

ඒ වගේම මේ මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ ටිකකුත් පහළ තියෙනවා..
  • Partition Recovery
  • Disk Copy
  • Extend Partition
  • Delete All Partition
  • NTFS to FAT32 Converting
  • Make Bootable Media
  • Migrate OS to SSD
  • Wipe Hard Drive
  • Disk Surface Test
  • Convert to GPT
  • Rebuild MBR
  • Free Backup

ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් වටින කියන මෘදුකාංගයක් තමයි අපි අද ඔයාලට දුන්නේ.. ඉතින් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Sunday, September 13, 2015

ඔයාගෙ කේන්දරය දන්න සිංහලෙන් ඔයාම බලාගන්න..


ඔන්න ඔයාලට අපේ රටේ නිර්මාණය කරපු තවත් මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් තමන්ගෙ කේන්දරය බලාගන්න.. ඔබේ උපන් දිනය අනුව ඔබ ගැන දන්න සිංහලෙන් කියනවා.. බලන්නකෝ හරිද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. වැඩිය නෑ.. 80 KB විතරයි..


Kendare
ඔබේ උපන් දිනය ඇතුලත් කරන විට ඩොට්(.) තියන්න එපා.. ඇල ඉරෙන් (/) වෙන් කරලා ගහන්න..

උදා - 1990/03/04

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ හැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Saturday, September 12, 2015

කස්ටියගෙ හොර අල්ලන්න Call Auto Record කරමු..


අපේ ඇන්ඩ්‍රො
යිඩ් යාලුවන්ට පට්ට වටින Apps එකක් තමයි මේ.. කෑල්ල ගැන එහෙම සැකයි වගේ නම් මෙන්න Share එකේ දාල දෙන්න නියම Apps එක, දන්නෙම නැතිව ආපු, ගියපු සේරම ඇමතුම් Record වෙලා..

ඉතින් මේ Apps එක ඔයාගේ Android දුරකතනයටත් පහළින් අරන් Install කරගන්න..

Auto Call Recorder Pro

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. 

Thursday, September 10, 2015

කනට දැනෙන්න සිංදු අහන්න ඇන්ඩ්‍රොයිඩ් වලට පට්ටම Music Player එකක්.. ( Musix Match)



අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තවත් පට්ටම Music Player එකක් තමයි දෙන්න යන්නේ.. මේකෙ Sound Quality එක ගැනනම් කියන්න දෙයක් නෑ.. සුප්පම තමයි.. ඒ වගේම සිංදුවල Lyrics එහෙමත් Auto ම Download කරන් පෙන්වන විදියට උනත් හදාගන්න පුලුවන්.. ඒර්හ් සිංහල සිංදු වලට නම් බෑ හොදේ..

අපි දෙන්නේ Free Version එක නෙමේ.. සල්ලි දීලා ගන්න ඕනි Premium Version එක තමයි අපි නොමිලේ දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

Musix Match

එහෙනම් ඉතින් අපි ගියා..තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න Share පාරකුත් දාන්න..

Wednesday, September 9, 2015

Internet ගිය ගමන් KM Player එක Update කරන්න කියලා එනවද ? එපා වෙනවා නේද ? ඒකෙන් බේරෙන්නෙ මෙහෙමයි..


ඔන්න අදත් අපේ යාලුවන්ට කරදරයක් වෙලා තියෙන දේකට විසදුමක් තමයි අරන් ආවේ.. අපි හැමෝම අතර ජනප්‍රිය වෙච්ච Media Player එකනෙ KMP කියන්නේ.. ඒකට ප්‍රධාන හේතුවක් උනේ කිසි අව්ලක් නැතුව සිංහල Sub එක්ක Film බලන්න පුලුවන් KMP එකෙන්නේ.. ඉතින් මේ KMP එකේ කාලෙන් කාලෙට අලුත් අලුත් Version ආවට ඒ හැම එකම අපි දාගන්නේ නැහැනේ.. තවමත් ගොඩක් අය Use කරන්නෙ පරණ KMP එක.. මොකද ඉක්මනින් Open වෙනවනේ..

ඉතින් අපි Internet එකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට KMP එක Open කලොත් Update කරන්න කියලා නිතරම පණිවිඩ එවනවනේ.. මේක මල වදයක් වෙනවා වෙලාවකට.. එහෙමෙයි කියලා KM Player එක අයින් කරලත් බැහැනේ.. අපි මේ Update ඉල්ලන එක නවත්වමු.. එතකොට හරි..

KMP අලුත්ම එක ඕනි නම් පහළින් බාගන්න..

KMP Last


ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
  • Win Key + R ඔබලා Run Dialog Box එක Open කරගන්න..
  • දැන් HKEY_CURRENT_USER\Software\KMPlayer\KMP3.0\OptionArea ඔන්න ඔය Path එකේ යන්න..
  • දැන් Auto Update කියන එක උඩ Right Click කරලා Modify යටතේ Value Data එකේ 1 කියලා තියෙන එක 0 කරලා OK කරන්න..
ඔය පහළ Video එක බැලුවනම් තවත් පැහැදිලි වෙයි..
දැන් ඉතින් වැඩේ ගොඩ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Article Share කරලා Facebook එකෙන් සල්ලි හොයමු..


ඔන්න යාලුවනේ තවත් පොඩි ගාණක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ.. මේකට මහන්සි වෙන්න දෙයක් ඇත්තෙම නෑ.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ Article Share කරන්න විතරයි.. ඔයාගේ Facebook, G+, Twitter හරහා Share කරන්න පුලුවන්..

මේකෙ Register වෙනවට අපිට 1$ දෙනවා.. අපි Share කරන Article බැලුවම 0.06$ ගෙවනවා. නමුත් ලංකාවට නම් ඊට අඩුයි.. Category කිහිපයක් යටතේ Article තියෙනවා.. තමන්ට කැමති ඒවා Share කරන්න පුලුවන්.. 2$ උනාම Paypal, Payza වලින් සල්ලි ගන්න පුලුවන්..

එහෙනම් කැමති අය පහළින් Register වෙන්න..

A Share

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..