Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 7, 2014

2 GB විතර File එකකුත් ලේසියෙන්ම Email කරමු.. ( Send 2 GB File Use Email )



ඉතින් අපේ යාලුවන්ට තියෙන තවත් ලොකුම ගැටලුවක් තමයි කොහොමද ටිකක් බරෙන් වැඩි ලොකු File එකක් Email කරන්නෙ කියන් එක... ඉතින් අවාසනාව කියන්නෙ දැනට තියෙන කිසිම Email Servise එකකින් 50 MB තරම් File එකක්වත් එකවර යවන්න බැරි එක... ඉතින් දැන් ඕකට හිතනවටත් වඩා ලේසි විසදුමක් තියෙනවා... ඉතින් Email එක යවන්න ඕන යාලුවගෙ E-Mail Address එක දන්නවනම්  ඒ ඇති. 

හරි එහෙනම් ඔය පහළ තීයෙන Link එකෙන් යන්නකෝ මේ Site එකට.. 

http://linkshrink.net/7DFjWT

දැන් ඔයාගෙ Email එකයි , යාලුවගෙ Email එකයි , ඔයාට යවන්න ඕනි Massage එකයි Type කරලා යවන්න ඕනි File ටිකත් Attach කරල Send කරන්න.. හරි ලේසියි.. මේ විදියට 5 MB ඉදල 2 GB දක්වා File Send කරන්න පුලුවන්. දින 30 ක් දක්වා අපි යවන File මේ Site එක මතක තියන් ඉන්න්වා...

එහෙනම් අලුත් Post එකකින් Set වෙමු..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Friday, June 6, 2014

Windows Media Player එකෙනුත් සිංහල උපසිරසි එක්ක Film බලමුද ?



ඔන්න තවත් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. ඔයාලගෙ පරිගණකයට Windows OS එක Install කරනවත් සමගම පරිගණකයේ Media Player එක විදියට එන සුපිරි Player එකක් තමයි Windows Media Player කියන්නෙ... මේ Player එකේ අපිට තිබුනු පුංචි අඩුපාඩුවක් තමයි Sixhala උපසි‍රැසි එක්ක Film බලන්න බැරි එක.. ඒකට විසදුමක් තමයි මේ K-Lite Codec Pack කියන්නෙ... ඉතින් දාගෙනම බලන්නකෝ කොහොමද කියලා...

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න...

 Windows Medea

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකකින් හමු වෙමු....

http://www.codecguide.com/download_kl.htm

Wednesday, June 4, 2014

ඔන්න එහෙනම් Pen Drive එකේ Icon එකට තමන්ගෙම Photo එකක් දා ගමු.. ( Change Pen Drive Icon )



ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් තමයි දෙන්න යන්නේ.. කොහොමද ඔයාගෙ Pen Drive එකේ , එහෙමත් නැත්නම් SD Card එකේ Icon එක විදියට Photo එකක් එහෙම දැම්මොත්.. ආයෙ මාරු වෙන්නෙත් නෑ,, හොයා ගන්නත් ලේසියි.. ඉතින් ඔය පහළ රූපෙ තියෙන විදියට Icon එක මාරු කරගන්නෙ කොහොමද කියල අපි පියවරෙන් පියවර කියල දෙනවා.. එහෙනම් කියවලම බලන්නකෝ...



මුලින්ම ඔයාට Icon එක විදියට දා ගන්න ඕනි Photo එක Format Factory භාවිතා කරල .icon File  එකක් විදියට Convert කරගන්න..

Format Factory එක නැත්නම් ඔන්න පහළ Link එකෙන් ගිහින් ගන්න... බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණු පස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

 Format Factory


ඒ වැඩේ Format Factory එකෙන් කරගන්නෙ කොහොමද කියල ඔන්න පහළින් Screen Shot එකක් තියෙනවා.. අපැහැදිලි නම් Picture එක උඩ Click කරල Full Size බලන්න...

  • දැන් ඔයාල Icon එකක් Create කරගෙන ඇති කියල හිතනවා Format Factory භාවිතා කරලා.. 

  • දැන් ඔයාගෙ පරිගණකයට Pen එක සම්බන්ධ කරන්න..
  • ඊළගට Notepad එක Open කරගන්නකෝ..

  • දැන් Notepad එකේ මම පහළ Photo එකේ දීල තියෙන විදීයට Type කරන්න.. ඔය විදියටම Type කරන්න.. මොනවත් වෙනස් කරන්න යන්න එපා...


  • ඊළගට මම උඩ තියන Photo එකේ Highlight කරල තියෙන Kanapita කියන එක වෙනුවට ඔයා හදා ගත්ත Icon එකේ Name එක දෙන්න... ඔය ටික කරගන්න බැරිනම් ඔන්න මම Type කරපු එක පහළ තියෙනවා.. 2 KB තමයි තියෙන්න Download කරගන්නකෝ  ( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )

 Chnge Icn Notepad

  • ඔයා බා ගත්ත එක Open කරල ඒකෙත් Kanapita කියන එක වෙනුවට ඔයා හදා ගත්ත Icon එකේ Name එක දෙන්න...

  • දැන් File -- Save As ගිහින් මේක Save කරගන්න.. මතක ඇතිව මේක Save කරන්න ඕනි ඔයාගෙ Pen Drive  එකට... Save කරද්දි Name එක විදියට Autorun.inf කියල දෙන්න... File Type එක විදියට All Files කියල දීල Save කරන්න.. ඔන්න පහළ Screen Shot එකකුත් තියෙනව බලන්න..


  • දැන් ඔයා මුලින්ම හදා ගත්ත Icon එක Pen එකට Copy කරගන්න... මගේ එකේ විදියට නම් Kanapita කියන Icon Photo එක

  • ඊළගට කලින් ඔයා save කරගත්ත Autorun කියන File එකයි , Pen එකට දා ගත්ත Icon Photo එකයි ( මේකට අනුව Kanapita කියන එක ) එකින් එක ‍තෝරල Right Click --- Propertice ගිහින් Hidden & Read Only කියන ඒව Tic කරල Apply කරල Ok කරන්නකෝ.. ඔය පහළ Photo එකේ තීයෙන විදියට..


  • දැන් ඔයාගෙ Pen Drive එක පරිගණකයෙන් Eject කරන්න...


  • හරි එහෙනම් පෙන් එක ආයෙත් ඔයාගෙ පරිගණකයට Plug කරල බලන්නකෝ මොකද වෙලා තියෙන්නෙ කියලා... 


කොහොමද දැන් Pen එකේ Icon එක ගින්දර වගේ මාරු වෙලා ඇති..

මොනව හරි අව්ලක් තියෙනම් Comment එකක් දාන්න.. වැඩේ ගොඩනම් ඉතින් සද්ද නැතුව නොගිහින් ඒ ගැනත් මොනව හරි ලියල යන්න..

එහෙනම් අපි ගියා.. මේ වගේ වැදගත් Post එකක් එක්ක ආයෙත් හමු වෙමු...

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....

Tuesday, June 3, 2014

ඔන්න එදිනෙදා කටයුතු කාටවත් බලන්න බැරි වෙන්න ලියන්න ආරක්ෂිත දින පොතක්... ( Smart Diary )


මතක ඇති නේ අපි කලින් Post එකකින් දුන්න Notepad එක කොහොමද දින පොතක් කරගන්නෙ කියලා.. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න....  

ඉතින් අද දෙන්න යන්නෙ ඊට වඩා ගොඩක් දියුණු කරපු අලුත්ම දින පොතක්... මේකෙන් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දින පොතකට වැඩිය ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි මේක Password එකක් දාල කාටවත් බලන්න බැරි වෙන්න තියා ගන්නත් පුලුවන්.. මොකද දින පොතක අපි ලියන දේවල් වෙන කවුරුත් බලනවට අපි කැමති නැහැනේ... තවත් ඉතින් වැඩ ගොඩක් තියෙනව මේ Software එකේ.. ඔක්කොම කියන්න බැහැ නේ... ඔන්න පහළ Link එකෙන් ගිහින් Download කරගන්නකෝ... බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.


 Smart Diary


එහෙනම් මේ වගේ වටිනා Post එකක් එක්ක ආයෙත් හමු වෙමු.. අපි ගියා... 

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....

මොකද FB Friend Request දාල හැමදාම Block කරගන්නවද ? ඔන්න එහෙනම් Block නොවී Request දාමු...



අපේ FB ඉන්න යාලුවන්ට තියෙන ලොකුම අව්ලක් තමයි Friend Request Block වෙන එක... ඊට පස්සෙ ඉතින් අඩ අඩ මාසයක් විතර බලන් ඉන්නව... ඕක කරන්න ගියහම එපා වෙනවනේ... ඉතින් අපිව මෙහෙම Block කරන්න හේතුව තමයි අපි නොදන්න අයට Request යවල Pending Request ගොඩ ගැහෙන එක... ඉතින් අපිට මේ Request Block වෙන එක වලක්වා ගන්න පුලුවන් අපි නොදන්න යාලුවන්ට යවල තියෙන Request දවස් දෙක තුනක් වගේ යනකොටත් Accept කරල නැත්නම් ඒවා Cancel කරල දානවනම්.. ඒත් ඉතින් කව්ද මතක තියන් ඉන්නෙ අපි Request යවපු අය... ඉතින් මේ ක්‍රමේට පුලුවන් අපි යවල Accept නොකර තියෙන Request ටික ලස්සනට පෝලිමට බලාගන්න.. ඉතින් ඊළගට තියෙන්නෙ Undo කියන එක ඔබන්න විතරයි...



ඉතින් ඔය පහළින් තියෙන Banner එක Click කලානම් ඔයාගේ Accept නොකරපු List එක  බලාගෙන අනවශ්‍ය Request Undo කරල දාන්න...


 fb block


එහෙනම් අපි ගියා.. මෙච්චර වටින දෙයක් කියල දීලත් Comment එකක් නොදා යන්නෙ කොහොමද ? එහෙනම් Comment එකකුත් දාගෙන යන්න..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකකින් හමු වෙමු....

කාටවත් හොයාගන්න බැරි වෙන්න Partition එකෙන් කොටසක් Lock කරමු... ( True Crypt )



ඔන්න තවත් සුපිරිම Software එකක් තමයි දෙන්න යන්නෙ.. මේකෙන් පුලුවන් ඔයාගෙ Hard එකේ දැනට තියෙන ඉඩ ප්‍රමාණයෙන් කොටසක් වෙනමම Partition එකක් විදියට හදා ගෙන එම කොටසට ඔයාගෙ වැදගත් , සගවා තබාගත යුතු දේවල් ඉතාමත් දැඩි ආරක්ෂාවක් යටතේ තබා ගන්න.. බයවෙන්න එපා.. මේක දැම්ම කියල Hard එකට පොඩි හානියක්වත් වෙන්නෙ නෑ...

ඇත්තටම ලෝකෙ ගොඩක් දෙනා ආරක්ෂිත තොරතුරු ගබඩාවක් විදියට මේ Software එක Use කරනවා.. Real විස්තර නැතුව ආයෙ අරිනවනම් බොරු..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගෙන Install  කරගන්නකෝ...

 Truecrypt

  • ඊලගට ඔයා Install කරගත්ත Software එක Run කරන්න..

  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි.. එකෙන් ඔයාගෙ අලුත් Partition එකට Driver Letters එකක් තොරල දෙන්න.. ඔයා ඔය ‍තෝරපු Driver Letter එක අමතක නොවෙන්න තියාගන්න..


  • දැන් Create Volume කියන එක ඔබන්න..
  • ඊළගට ඔයාගෙ Hard එකෙන් මේ අලුත් Partition එකට ඉඩ ගන්න ඕනි Drive එක තොරල Name එකක් දීල දෙපාරක් Next කරන්නකෝ.. ඔය පහල රූපෙ බලන්නකෝ.....


  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි.. එකෙන් ඔයාගෙ අලුත් Partition එකට ඕනි කරන ඉඩ ප්‍රමාණය දීල Next කරන්න...



මේ ගැන තවත් පැහැදිලිව සම්පූර්ණ විස්තරය ඔය පහළ Video එක බැලුවනම් තේරෙයි.. 




එහෙනම් අපි ගියා.. අලුත් වැඩක් එක්ක Set වෙමු...

C Drive එකේ තියෙන අනවශ්‍ය File Clean කරල දාමුද ? ( C Cleaner)



ඔන්න ආයෙත් ඔයාලට වැදගත් වෙන සුඔඉරි Software එකක් තමයි අරගෙන ආවේ.. Topic එක දැක්කම තේරෙනව ඇති මේ මොනව ගැනද කියන්න යන්නෙ කියල.. මේ Software එකේ නම C Cleaner... මේක මුලු ලෝකයේම පරිගණක භාවිතා කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය Software එකක්..

මේකෙන් කරන්නෙ අපේ පරිගණකයේ වැදගත්ම Drive එක වන C Drive එකේ තියෙන කරදරකාරී , ඒ වගේම අනවශ්‍ය File ඉවත් කරන එක.. අපි හිතමුකෝ අපි Game එකක් Install කරා කියල අපි දන්නෙ නැති උනාට ඒකෙදි අපේ පරිගණකයට විවිධ File දස දහස් ගානක් Save වෙනවා.. ඉතින් මේ සේරම Save වෙන්නෙ ඔයාගෙ C Drive එක තුල , හරි ඒකත් අව්ලක් නෑ කියමුකෝ... මොකද අපි game නොගහ ඉන්නද ? ඉතින් පස්සෙ කාලෙක අපි ඔය Game එක Uninstall කරන කොට ඔය File සේරම මැකිල යනවද ? කොහෙත්ම නෑ , ඒවයින් ටිකක් හරි Missin වෙලා ඉතුරු වෙනවා.. Game වලට විතරක් නෙමෙයි , අනිත් Software වලටත් ඔය විදියම තමයි.. ඉතින් ටික කාලයක් යනකොට පරිගණකය Slow වෙලා කියල බනිනවා..

ඉතින් ඔය විදියට ගොඩ ගැහෙන අනවශ්‍ය Files නිසා පරිගණකය මන්දගාමී වෙනව වගේම , C Drive එකේ ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා.. ඉතින් මෙන්න මේ කරදරෙට විසදුම තමයි C Cleaner කියන්නේ..

ඔන්න අපි ලෝබ නැතුව C Cleaner Professional Plus එක තමයි දෙන්න... ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න..  


 C Cleaner

දැන් ඕක Install කරල Scan පාරක් එහෙම දාල Clean කරල දාන්නකෝ.. එතකොට ඔයාගෙ පරිගණකයේ C Drive එක තුල තියෙන අනවශ්‍ය File ඔක්කොම Clean වෙලා යයි. සතියකට වරක් වත් මේ වැඩේ කරනවනම් ඔයාගේ පරිගණකය මන්දගාමිඅ වෙන එකක් නෑ.. 

Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා.. ඒ වගේම අලුත් දෙයක් ඉගන ගන්න ඇති කියලත් හිතනවා.. එහෙනම් ඉතින් Comment එකක් එහෙමත් දාගෙන යන්න...

තවත් අලුත් Post එකකින් හමු වෙමු.. අපි ගියා......

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....

Monday, June 2, 2014

ඔයාගෙ Android Phone එකෙන් සිංහල උපසිරසිත් එක්ක Film බලමුද ? ( Use MX Player )




ඔන්න අද කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාගෙ Android Phone එකෙන් සිංහල උපසිරසි එක්ක චිත්‍රපටියක් බලන්නෙ කියලා.. ඉතින් එතකොට කාටවත් කරදරයක් නැතුව ලස්සනට Film එක බලන්න පුලුවන්..

මේ ක්‍රමේට උපසිරසි එක්ක Film බලන්න Phone එක Root කරල තියෙන්න ඕනි නෑ.. ඒක නිසා තවත් පහසුයි..

මුලින්ම ඔයාල පහළ Link එකෙන් ගිහින් MX Player එක බාගන්න.. මොකද මේ වැඩේ හොදටම කරන්න පුලුවන් ඔය Player එකෙන් විතරයි.. අනික මේක තමයි Android වලට තියෙන හොදම Video Player එක. ඒ විතරක් නෙමෙයි අපි දෙන්න ඔක්කොම වැඩ කෑලි තියෙන MX Player Pro Virsion එක...  ඒක නිසා බය නැතුව පහළ Link එකෙන් බා ගන්න..
 MX Player
              ( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )


ඊලගට ඔය පහළ Link එකෙන් ගිහින් මේ වැඩේට ඕනි කරන සිංහල ෆොන්ට් එක බා ගන්න.. දැන් ඒක Unzip කරල ඒකෙ තියෙන iskpota කියන Font එක ඔයාගෙ පරිගණකයේ Desktop එකට Copy කරගන්න.


 iskpotha
( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )
  • මුලින්ම අපි දුන්නු MX Player එක ඔයාගෙ ෆෝන් එකට Install කරගන්න.

  • ඊලගට ඔයා Desktop එකට Copy කරගනිපු iskpota කියන Font එක ඔයාගෙ Phone එකට Copy කරගන්න.. ( ඔයාගෙ Phone එකේ Chip එකට හරි , Phone Memory එකට හරි ලේසියෙන් හොයාගන්න පුලුවන් තැනකට දා ගන්න )

  • ඊළගට ඉතින් කරන්න තියෙන්නෙ ඔයාට බලන්න ඕනි Film එකයි Subtitle ගොනුවයි Phone එකට දා ගන්න එකයි. ( Subtitle ගොනුව හා  Video එක එකම Folder එකේ එකම නමින් තියෙන්න ඕනි. ඒ නිසා ඒ විදියට Rename කරගත්තනම් ලේසියි.. )

  • දැන් ඔයා Install කරගත්ත MX Player එක Open කරගෙන ඔයාට බලන්න ඕනි Film තියෙන Folder එක ‍තෝර ගන්න.
  • දැන් ඔය පහළ රූපෙ තියෙන විදියට Settings වලට යන්න


  • ඊළගට Subtitle කියන එක ඔබන්න..


  • දැන් Text කියන Tab එකට යන්න..


  • ඊළගට Font වල ඇති Defult Font එක වෙනුවට ඔයා Phone එකට දා ගත්ත iskpota.ttf කියන එක ‍තෝරන්න.


  • දැන් ඉතින් ඔය හළ තියෙන විදියට ලස්සනට උපසිරසි එක්ක Film බලන්න පුලුවන්.



එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා...

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණුපස ඇති අපේ Facebook Page එකට Like කරන්න...

Sunday, June 1, 2014

Format කරන්න බැරි Chip එහෙම තියෙනවද ? වීසි කරන්න කලින් මේකෙන් Try කරල බලන්නකෝ....



ගොඩක් අය Use කරපු Chip ටික දවසක් යනකොට වැඩ කරන්නෙ නැතුව යනවනේ.. සමහර විට Virus ගැටලු නිසා මෙහෙම වෙනව.. පස්සෙ Right Protect වැටිල මොනවත්ම කරගන්න බැරුව යනවා.. ඉතින් අද දෙන්න යන Software එකෙන් මේ වගේ අවුල් තියෙන Chip බොහෝ විට ගොඩ දා ගන්න පුලුවන්.. මේක Download කරන්න යන්නෙ 5 MB විතරයි.. ඉතින් නරකද එක පාරක් මෙගාබයිට් 5 ක් වියදම් කරල 2GB , 4GB , 8GB වගේ Chip එකක් ගොඩ දා ගන්න පුලුවන් උනොත්.. එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න..


 SD Formatter


Extract කරන කොට Password එකක් ඉල්ලයි.. ඒකට kanapitamart කියල දෙන්න.



එහෙනම් අපි ගියා.. Try කරලම බලන්න.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණු පස ඇති FB Fan Page එකට Like කරන්න...

සුපිරි වේගයෙන් Copy කරන්න Tera Copy වෙනුවට මෙන්න Super Copier



තවත් අලුත් Software එකක් දෙන්න තමයි යන්නෙ. උඩ තියෙන Topic එක දැක්කම තේරෙනවා ඇතිනේ මොනව ගැනද කියන්න යන්නේ කියලා.. ගොඩක් අය File Copy කරන්නෙ Use කරන්නෙ Tera Copy එකනේ.. ඔන්න ඒ වෙනුවට වැඩි වේගෙකින් Copy කරන්න පුලුවන් සුපිරි Software එකක් තමයි Super Copier කියන්නේ.. ඒක ඉතින් නම කිවුවමත් තේරෙනවා ඇතිනේ..

වැඩි කතා ඕනි නෑ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..


 Super Copy


Extract කරන කොට Password එකක් ඉල්ලයි.. ඒකට kanapitamart කියල දෙන්න.

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමු වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණු පස ඇති FB Fan Page එකට Like කරන්න...

Android Phone එක ඔයාගෙ Lap එකේ Wire-less Mouse එක කරගත්තොත් නරකද ?



ඔන්න තාවත් සුපිරිම වැඩ කෑල්ලක් තමයි අදත් දෙන්න යන්නේ... අද කියන්න යන්නෙ පරිගණකයේ Mouse එක විදියට ඔයාගෙ Android Phone එක භාවිතා කරන විදිය ගැන.. පොඩි වැඩ ටිකක් තියෙන්නෙ.. කියවලම බලන්නකෝ..

මේ ක්‍රමේට ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පරිගණකයේ මවුස් එක විදියට භාවිතා කරන්න පුලුවන්.. මේ වැඩේ කරන්න නම් අපිට Wifi පහසුකම ඕනි කරනවා.. මේ සදහා ඔයාගෙ Andoid දුරකතනයට Wifi Mouse Application එක ස්ථාපනය කරගන්න ඕනි.. ඔන්න ඒක ඔය පහළ Link එකෙන් ගිහින් Play store එකෙන් නොමිලේම බාගන්න..


 Android Mouse

( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )

දැන් ඔයාගේ පරිගණකයේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Wifi පහසුකම සක්‍රීය කරගෙන Andoid Phone එකේ අපි අලුතින් Install කරගත්ත Wifi Mouse Application එක Run කරන්න..

සාමන්‍ය Mouse එකකින් කරන සියලුම දේවල් දැන් ඔයාගෙ Android Phone එකෙන් කරන්න පුලුවන්.. ඒත් ඉතින් Drag and Drop පහසුකම නම් මේ සදහා ක්‍රියා කරන්නෙ නෑ.. 

එහෙනම් Try කරල බලන්නකෝ .. අව්ලක් තිබුනොත් Comment එකක් එහෙම දාන්න...