Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 22, 2015

ජීවිත කාලෙම වෛරස් වලින් බේරෙන්න Ashampoo Anti-Virus 2015 හැමදාටම...



අපේ යාලුවන්ට තවත් අලුත් Virus Guard එකක් තමයි අදත් අරන් ආවේ.. මතක ඇතිනේ මීට කලින් Eset, Avira, Avast වගේ Virus Guard ගොඩක් අපි දුන්නා ජීවිතකාලෙටම Use කරන්න.. ඉතින් වර්තමානය වන විට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙමින් තොයෙන තවත් Virus-Guard එකක් තමයි මේ.. Ashampoo සමාගමේ මෘදුකාංග ගැන ආයෙ කියන්න ඕනි නැහැනේ සුපිරියි කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
 
AAV Setup


ජීවිතකාලෙටම තියාගන්න Crack File එක පහළින් බාගන්න...

AAV Lifetime Crack

වැඩි දෙයක් නෑ.. Virus Guard එක Install කරලා Crack File එක ඇතුලෙ තියෙන ash_inet2.dll කියන File එක Virus Guard එක Install වෙච්ච තැනට Replace කරන්න.. එච්චරයි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...


Sunday, May 17, 2015

Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..



අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..

කස්ටිය අරගෙනම බලන්නකෝ..

Photo Makeup

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...

 

Thursday, May 14, 2015

2020 වෙනකම් පාවිච්චි කරන්න License එක්කම Avira Antivirus Pro 2015 නොමිලේ අපෙන්..


ඔන්න ගොඩ දවසකින් යාලුවන්ට Virus Guard එකක් දෙන්න බැරි උනානේ.. ඒක නිසා ඔන්න අද ගෙනාවා Virus Guard අතර සුපිරිම Avira Antivirus Pro 2015 මෘදුකාංගය.. ඉතින් Avira Virus Guard එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. සෙල්ලම් නෑ.. අපි දෙන්නේ ඔයාට 2020 වෙනකම් කරදරයක් නැතුව Use කරන්න පුලුවන් License එකත් එක්කම.. එහෙනම් ඉතින් දැන් බාගන්නයි තියෙන්නේ..

Avira Antivirus Pro 2015 Setup එක පහළින් බාගන්න..

Avira 2015 Setup

2020 වෙනකම් License File එක බාගන්න..

Avira 2020 Licence


Download කරගත්ත Lenience File එක Winrar මගින්  Extract කරගන්න.. දැන් සාමාන්‍ය විදියට Avira Setup එක Run කරන්න.. එක තැනකදි ඔයාලගෙන් License Key එකක් ඉල්ලයි.. එතන යට ඇති Browse License Key කියලා.. ඒක ඔබලා Extract කරගත්ත File එක ඇතුලෙ තියෙන License Key එක දෙන්න.. දැන් සාමන්‍ය විදියට Avira Install වෙයි.. 2020 වෙනකම් License එකත් හමුවෙයි.

ඉතින් තවත් වටින මෘදුකාංගයක් තමයි අදත් ඔයාලට ගෙනාවේ.. මේ ගැන Comment එකක් දාන්න අමතක කරන්නත් එපා.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් කාටත් කලින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...


Wednesday, May 13, 2015

හංගන්න තියෙන File / Folder සේරම හංගමු... ( Wise Folder Hider )


අද අපේ යාලුවන්ට දෙන මෘදුකාංගයත් හැමදාම වගේ අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මොකද පරිගණකය භාවිතා කරන හැමෝටම වගේ තමන්ගෙ පරිගණකය තුල අනිත් අයගෙන් සගව ගන්න ඕනි මොනවම හරි දෙයක් තියෙනවනේ.. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපිට වැදගත් වෙන සුපිරි මෘදුකාංගයක් තමයි Wise Folder Hider කියන්නේ.. එහෙනම් ඉතින් වැඩිය විස්තර ඕනි වෙන්නෙ නැහැනේ... Password එකක් එහෙම දාලා File Hidden කරන්න පටන්ගමු..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Wise Folder Hider

එහෙනම් අපි හියා.. තාවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...


Tuesday, May 12, 2015

වැඩ 5 ක් කරගන්න එකම Player එකක් 5K Player....



ඔන්න අදත් තවත් අලුත් Post එකක් අරන් ආවා... අද ගෙනාවෙ පරිගණක ලෝකයට එකතු වෙච්ච තවත් අලුත් Media Player එකක් අරන්.. දන්නවනේ ඉතින් පරිගණක ලෝකය තුල වෙන අලුත්ම දේවල් මුලින්ම දෙන්නෙ කනපිටමාට් අපිනේ..

ඉතින් මේ Player එකෙන් වැඩ 5 ක් කරගන්න පුලුවන්.. සිංදු අහන්න, වීඩියෝ බලන්න, Film බලන්න වගේම, DVD බලන්න, Radio අහන්න විතරක් නෙමෙයි Youtube Video හිරවෙන්න නැතුව බලන්න වගේම ලේසියෙන්ම Download කරගන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (  31 MB )

5K Player.

එහෙනම් ඉතින් අපි තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකෙ හොදම දේ වගේම අලුත්ම දේ දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...


Monday, May 11, 2015

ISO වැඩ ඔක්කොම එකම තැනින් කරගන්න ISO Workshop දාගන්න...



ඉතින් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි හැමදාම වගේ අදත්  අරගෙන ආවේ.. ISO File Type එක ගැන හැමෝම දන්නව ඇතිනේ.. මොකද Windows වගේ OS, ඒ වගේම සමහර Games වගේ දේවල් අපිට හමුවෙන්නේ මෙන්න මේ ISO Type එකෙන්.. ඉතින් මේ ISO File වලට කරන්න පුලුවන් සේරම වැඩ මේ මෘදුකාංගයෙන් කරගන්න පුලුවන්..

ඒ කියන්නේ අලුතින් ISO File හදන්න, ඒ ISO File CD / DVD වලට Burn කරන්න, ISO File Extract කරන්න, Backup කරන්න, ඔයවගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්..

එහෙනම් ඉතින් පහළින් බාගන්න..


ISO Workshop


තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමග එකතුවෙන්න..



Sunday, May 10, 2015

අන්තර්ජාලයේ ආරක්ෂිතව රවුම් ගහන්න Safe IP Pro අපෙන්..

 

ඉතින් අද අපි ඔයාලට ගෙනාපු මෘදුකාංගය අපේ යාලුවො කිහප දෙනෙක්ම අපෙන් ඉල්ලපු මෘදුකාංගයක්.. ඉතින් ඔන්න ඒ නිසා අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න අපේ IP Address එක වෙනුවට වෙනත් IP එකක් අපිට ලබාදෙමින් අපේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන අපේ Real IP එක සගවා තබාගන්නා සුපිරිම මෘදුකාංගය වන Safe IP Pro මෘදුකාංගය අපි අරන් ආවා..

ඉතින් අපේ ගෙදරට ලිපිනයක් තියෙනවා වගේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී අපේ පරිගණකයත් අදුනගන්න IP Address එකක් තියෙනවා.. ඒ හරහා ඔයාගෙ පරිගණකය අදුන ගන්න පුලුවන්.. ඉතින් ඔය අන්තර්ජාලය භාවිතයේදී මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක වටිනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 3 MB )

Safe IP Pro
ඉතින් එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකෙ හොදම දේ දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...


Saturday, May 9, 2015

ඔන්න UC Browser එක පරිගණකයටත්...



දන්නවනේ කනපිටමාට් අපි කවදත් හොදම දේ මුළින්ම ඔයාලට දෙනවා කියලා.. ඉතින් UC Browser එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. Java, Android Phone පාවිච්චි කරපු කස්ටියනම් දන්නවා ඇති UC Browser එක ගැන.. මොකද ජංගම දුරකතන පාවිච්චි කරන්නන් අතර ජනප්‍රියම Browser එක තමයි UC Browser කියන්නේ..

ඉතින් මෙච්චර කාලයක් ජංගම දුරකතන වලට සීමාවූ මේ සුපිරි Browser එක දැන් ඔයාලගේ Windows පරිගණකයෙත් Use කරන්න පුලුවන්.. ඉතින් UC Browser එකේ සුපිරි වේගය ගැන ආයෙ කියන්න ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

UC Browser for PC

එහෙනම් අපි ගියා.. පරිගණක ලෝකයට එකතුවෙන අලුත්ම දේවල් එක්ක ආයෙත් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...


Friday, May 8, 2015

නැති නොවෙන්න Contact Number Save කරන්න ඔයාගෙ පරිගණකයටත් Contact Book එකක්..



ඔන්න කනපිටමාට් අපි අද ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආවා.. මේක Address Book එකක් වගේම යම් පුද්ගලයෙක් ගැන සියලුම විස්තර මේකෙ ඇතුලත් කරලා තියෙන්න පුලුවන්.. උදාහරණයක් විදියට Contact Number, Contact Picture, Address, Email, Fax Number.. ඔය වගේ සියලු විස්තර මේකෙන් Save කරන්න පුලුවන්..

ඔයගෙ Phone එක නැති උනාම සියලුම තොරතුරු අහිමි වෙනවනේ... ඉතින් ඔයාගේ ඒ තොරතුරු ටික පිළිවෙලට පරිගණකයේ Save කරලා තියාගන්න.. ඒ වගේම මේකෙන් Backup පහසුකම දෙන නිසා තොරතුරු නැතිවෙන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..( 1.2 MB )

Contact Book


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..


Thursday, May 7, 2015

හොරපාරෙන් Game ගහන්න Cheatbook 2015 අපෙන් ඔයාලට...



ඔන්න අද අපි ගෙනාවේ අපේ Game ගහන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්.. ඇත්තටම මේ ගැන අපේ ගේම් ගහන යාලුවොනම් නොදෑන ඉන්න විදියක් නෑ.. මේ වෙනකම් නිර්මානය කරපු ගේම් විශාල සංඛ්‍යාවක් හොරපාරෙන් ගහන්නෙ කොහොමද කියලා මේකෙන් දැනගන්න පුලුවන්.. ඔය අපි මාස ගනන් Try කරලා ඉවර කරගන්න බැරි උන ගේම් එහෙම ඉවර කරන්න මෙන්න භාණ්ඩෙ.. කස්ටිය Try කරලම බලන්නකෝ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



Cheatbook 2015
හැමදාමත් හොදම දේ ඔයාලට දෙන කනපිටමාට් සමගින් ‍රැදී සිටින්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු එහෙනම්..



Wednesday, May 6, 2015

Photo එකක තියෙන අනවශ්‍ය කොටස් Mouse Click දෙකකින් ලේසියෙන්ම මකල දාමු...


තවත් අලුත් මෘදුකාංගයක් තමයි අදත් අරගෙන ආවේ.. Graphic Design කරන අයට එහෙමත් මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ඕනිම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් සරළ මෘදුකාංගයක්.. ඉතින් අපි ගන්න සමහර Photos වල යම් යම් කොටස් අපිට මකා ඉවත් කරගන්න වෙනවනේ.. මේ වැඩේට ගොඩක් අය භාවිතා කරන්නෙ Photoshop වගේ මෘදුකාංග.. ඒත් ඉතින් ඒකට එම මෘදුකාංග හැසිරවීම සම්බන්ධව හොද දැනුමක් තියෙන්නෙ ඕනි.. ඉතින් මේ මෘදුකාංගයෙන් වැඩ කරන්න කිසි දැනුමක් ඕනි නෑ.. ගොඩක් සරලයි.. ඕනිම කෙනෙකුට භාවිතා කරන්ලා තමන්ගෙ Photo වල තියෙන අනවශ්‍ය කොටස් ලේසියෙන්ම මකල ඉවත් කරගන්න පුලුවන්..

එහෙනම් පහළින් බාගන්න.. ( 8 MB )

Inpaint Photo Eraser

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම තැනින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමග...


මෙන්න තවත් සුපිරි ටොරන්ට් මෘදුකාංගයක්.. ( FrostWire )



අද අපි අපේ යාලුවන්ට දෙන්න යන්නේ තවත් සුපිරිම ටොරන්ට් මෘදුකාංගයක්.. ටොරන්ට් මෘදුකාංග ගැන අලුතෙන් කියන්න ඕනි නැහැනේ.. සරලව කියනවනම් ඔයාලට අන්තර්ජාලයේ තියෙන Torrent File එකක් Download කරගන්න නම් මෙන්න මේ වගේ Torrent මෘදුකාංගයක් ඕනි වෙනවා..

ඉතින් මේ මෘදුකාංගයත් වැඩි වේගයකින් Torrent බාගත කරන්න සියලු පහසුකම් සපයනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

FrostWire

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...


Monday, May 4, 2015

ඔයාගෙ මුහුණෙ තියෙන පෙනුමෙන් ඔයාට වයස කීයක් පේනවද බලමු..



ඔන්න අපි අද තව අලුත් වැඩක් තමයි අරන් අවේ.. අද කියන්නෙ ඔයාගෙ මුහුණෙ තියෙන පෙනුමෙන් ඔයාට වයස කීයක් පේනවද කියලා බලාගන්න විදියක්.. ඉතින් ඇත්තටම මේක Microsoft සමාගම විසින් අලුතෙන් හදුන්වාදුන් වෙබ් අඩවියක්.. ඉතින් මේ වෙබ් අඩවියට ගිහින් ඔයාගෙ Photo එකක් Upload කලාම ඉබේම පෙන්නනවා ඔයාගෙ මුහුණෙන් ඔයාට වයස කීයක් පේනවද කියලා.. 

ඔන්න එහෙනම් ඔය පහළ Link එක Click කරලා මේ අඩවියට යන්න..

How Old

එහෙන්ම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..


Hutch Data දන්සලට ඔබත් එකතුවෙන්න..



මුළින්ම ඉතින් Sorry කියන්න වෙනවා Post එක ලියන්න පරක්කු උනාට.. මේ දවස් දෙකේ දන්සැල් වලින් හොදට කෑවනේ.. ඉතින් මේ අමුතු අමුතු දංසැල් අතරේ ඔන්න Hutch එකෙන් Data  දංසලක් දෙනවා.. ඒත් ඉතින් දෙන්නෙ නම් 100 MB තමයි.. අව්ලක් නැහැනේ නිකන් දෙනවනම් ලෙඩක් උනත්.. 

ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි.. ඔයාගේ Hutch Sim එකෙන් *433#  Dial කරන්න විතරයි..

ඉතින් ඔයාලත් මේ දැම්ම Hutch Data දංසලෙන් Data ලබාගන්න.. 5 වෙනිද වෙනකම් විතරයි..

එහෙනම් අපි ගියා.. ලබන සැරේ 1 GB විතර Data දංසලක් දෙන්න පුලුවන් වෙන්න කියලා කස්ටිය ප්‍රාර්ථනා කරන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..