Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 27, 2015

එක Click එකෙන් DVD Copy කරන්න 1 Click DVD Copy Pro...



අපේ යාලුවන්ට අපි අද දෙන්නෙත් තවත් වටින කියන මෘදුකාංගයක්. නම දැක්කම තේරෙනවා එතිනේ ත්තටම මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. අපි ඉතින් Film එහෙම තියෙන DVD එකක් Copy කරගන්න ගියාම My Computer Open කරලා, DVD එක Explore කරලා ලොකු රවුමක් යනවනේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔය වැඩ සේරම ඉතා ඉක්මනින් කරගන්න..DVD එක දාලා Start Click කරන්න විතරයි ඕනි.. ලස්සනට DVD එක Copy වෙනවා.. ඒ වගේම DVD එක හොද තත්වයේ තියෙනම් ඉතා වැඩි වේගයක් එක්ක ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.

එහෙනම් ඉතින් පහළින් බාගන්න..
1click Dvd
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ මුළින්ම අපෙන්.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්..