Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 25, 2015

දන්න සිංහලෙන් Internet යන්න සිංහල Firefox...



ඔන්න අදත් දෙන්නේ Firefox Browser එකම තමයි.. ඒත් මේක අපි වෙනද දුන්න Firefox එකනම් නෙමෙයි.. මේක අපේ රට වෙනුවෙන්ම, හැමෝම දන්න කියන සිංහලෙන් නිර්මාණය කරපු Firefox Virsion එකක්.. ඔයාල අරගෙන බලන්නකෝ.. සිංහලෙන් නෙට් යනකොටත් අමුතුම ගතියක් තියෙනවා..

ඒ වගේම අපේ රටේ හැමෝම සුද්දගෙ ඉංග්‍රීසි දන්නෙ නැහැනේ.. ඒ අයටත් ගොඩක් වැදගත් වෙයි මේක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 

Firefox Sinhala

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම, හොදම විදියට දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..