Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 17, 2015

ඔයාගෙ පරිගණකයත් Wifi Hotspot එකක් කරගමු..



අපේ යාලුවන්ට අද දෙන්නෙ අපේම කියල WiFi Hotspot එකක් තමන්ගේ පරිගණකය යොදාගෙන නිර්මානය කරගන්න පුලුවන් වටිනා මෘදුකාංගයක්.. My Public WiFi තමයි මේ මෘදුකාංගයේ නම.ඉතින් මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ මෘදුකාංගය ඉතාමත් පහසුවෙන් හසුරවන්න පුලුවන්..

එහෙනම් පහළින් බාගන්න.

My Wifi

දැන් ඉතින් ඔයාගෙම කියලා WiFi Hotspot එකක් හදාගෙන ඔයාගෙ පරිගණකයෙන්, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් Data හුවමාරු කරගන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...