Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 20, 2015

සුපිරි වේගයෙන් Internet යන්න UC Browser අලුත්ම එක...



අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමයි අද Post එක ලියන්න හිතුවේ. ඉතින් අද අරන් ආවේ වැඩිම වේගයකින් ඉන්ටර්නෙට් යන්න නිර්මානය කරපු UC Browser එකේ අලුත්ම Version එක.. මේ Browser එක ගැන වගේම මේකෙ තියෙන වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. මොකද හැමෝම භාවිතා කරන Browser එකක්නෙ මේක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

UC

මේ Apps එක එක පාරක් බාගත්තම ආයෙ සල්ලි වියදන් කරගන්නෙ නැතුව ඕඅනි තමම් Install කරන්න පුලුවන්.. Play Store එකෙන් Data කපාගෙන ආයෙ ආයෙ බාන්න ඕනි නෑ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාර්ට්ම තමයි...