Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 22, 2015

කැමති කැමති විදියට Photo වල Watermark දාමු..




අද Post එකෙන් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො දැකලත් ඇති සමහර Photo වල Photo එක ගත්ත කෙනාගෙ, නැත්නම් Edit කරපු කෙනාගෙ, ඔය වගේ අනන්‍යතාවය වෙනුවෙන් සටහන් දාලා තියෙනවානේ.. උදාහරණයක් විදියට ඔයා Edit කරපු Photo එකක් නම් ඒක ආයෙත් කොහේදි හරි දැක්කම ඒක තමන්ගෙ කියලා පෙන්වන්න නමවත් ගහනවනේ.. අන්න ඒ වගේ Photo හනගහන්න නියම මෘදුකාංගයක් මේක..

එක එක Photo එකට Watermark දාන්න ඕනි නෑ.. Folder එකක තියෙන සේරම Photo වලට උනත් එක පාරම Watermark දාගන්න මෙම මෘදුකාංගයෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

TRS Watermark

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..