Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 14, 2015

ඉතුරු නොවෙන්න Programme Uninstall කරන්න Wise Uninstaller...



අපේ යාලුවන්ට අපේ අලුත් Post එකෙන් දෙන්න හිතුවේ Wise Uninstaller මෘදුකාංගය. මොකද මේකෙන් අපේ යාලුවො ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවකට විසදුම් ලබාදෙන නිසා. ඉතින් අපේ පරිගණකයට සමහර Programme Install කලාට පස්සෙ ඒවා ඉවත් කරන්න Uninstall කරන්න ගියාම ඒවා සම්පූර්ණයෙන් ඉවත් වෙන්නෙ නැති අවස්ථා තියෙනවා.

මෙහෙම වෙන්නේ සමහර විට ඒ වැඩසටහන අපිට නොදැනුවත්වම අභ්‍යන්තරයේ ක්‍රිආකිරීම නැත්නම් අපි මෘදුකාංග වල Install කිරීමේදී අපි නොදැනුවත්වම එකග වෙන කොන්දේසි වල තියෙන කරුණු නිසා වෙන්නත් පුලුවන්..

ඉතින් මේ වගේ Uninstall කරන්න බැරි මෘදුකාංග ඉවත් කරන්න මේක හොද මෘදුකාංගයක්.. එහෙනම් පහළින් බාගෙන බලන්න..

Wise Uninstaller

එහෙනම් අතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි.. ‍රැදී සිටින්න අපි සමගින්..