Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 24, 2015

Winrar ඕනිම Version එකක් Activate කරන්න එකම භාණ්ඩයක්...



Winrar කියන්නෙ අපි හැමෝගෙම වාගේ භාවිතාවෙන වටින මෘදුකාංගයක් නේ.. ඒත් ඉතින් ගොඩක් අයගෙ පරිගණක වල Install කරල තියෙන්නෙ මෙම මෘදුකාංගයේ Trial එකක්.. ඉතින් අපි හිතුව මේ මෘදුකාංගය හැමදාම භාවිතා කරන්න පුලුවන් වෙන්න Active කරල දෙන්න..

ඔන්න ඉතින් ඒ සදහා ඕනි වෙන Crack එක අපි අරන් ආවා.. මේකෙ විශේෂත්වය වෙන්නේ දැනට නිකුත් කරපු Winrar ඕනිම Version එකක් මේකෙන් Active කරගන්න පුලුවන්.. මේකෙ තියෙන Crack File එක ඔයාගෙ Winrar Install උන Folder එකට Replace කරන්න විතරයි තියෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 KB විතරයි )

Winrar Any Version Activater

ඔයාලට Winrar ඕනිම Version එකක් මෙතනින් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..