Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 22, 2015

ලේසියෙන්ම Drivers Update කරන්න Smart Driver Updater Pro...



අපේ යාලුවොන්ට තවත් වටින Post එකක් අරගෙන ආවා..අද ගෙනාවෙ Drivers Update කරගන්න තියෙන හොදම මෘදුකාංගයක්.. අපේ පරිගණ්Aකයට අවශ්‍ය Drivers දැම්මට සමහරුනම් ඒවා අලුත් කරන්නෙ Update කරන්නෙ නෑ.. නමුත් මේ Drivers නිවැරදිව Update කිරීම මගින් පරිගණකයේ වැඩ කාර්යක්ෂම කරගන්න වගේම එම එක් එක් Drivers වෙනුවෙන් ඉදිරිපත් කරපු අලුත්ම Features ඔයාට ලබාගන්නත් පුලුවන්.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Smart Drivers Updater

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි.. ‍රැදෙන්න අපි සමගින්...