Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 4, 2015

XP හා 7 වලට 8 පෙනුම ගේන අලුත්ම Pack එක..



අපේ යාලුවන්ට අද දෙන්න හැදුවෙ Windows 8 Transformation Pack 9.1 අලුත්ම සංස්කරණය. මේ ගැන මහා ලොකුවට විස්තර කියන්න ඕනි නෑ කියල හිතනවා. මොකඩ හැමදෙනාම මේ ගැන දන්නවනේ.

සරළව කියනවනම් මේකෙන් Windows XP හා Windows 7 පරිගණක වල පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුලුවන්, ඒ කියන්නෙ Windows 8 පෙනුමක් ලබාදෙන්න පුලුවන්. බැලූ බැල්මට හිතන්නෙ දාල තියෙන්නෙ Windows 8 කියලා.. ඔයාලත් දාලම බලන්නකෝ.

ඔන්න එහෙනම් පහළින් බාගන්න.

8 TP 9

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. ‍රැදී සිටින්න අපි සමගින්. පරිගණක ගැන හොදම දේ නම් කනපිටමාට් වලින්ම විතරයි..