Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 28, 2015

කූල් එකේ Internet යන්න Cool Novo දාගන්න...



අපේ යාලුවන්ට තවත් හොද Internet Browser එකක් අරන් තමයි අදත් අපි ආවේ.. මේකත් වර්තමානයේදී අන්තර්ජාලය භාවිතා කරන්නම් අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙන තවත් බ්‍රව්සර් එකක්.. මේක නිර්මාණය වෙලා තියෙන්නේ Google Chome Browser එකේ Source Code එක මත පදනම් වෙලා... ඒ උනාට ඊට එහා ගිය පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගේම Extension, Add-on ආදියටත් හොදින් සහය දක්වනවා.. ඔයාලත් අරගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Cool Novo Browser


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් මුන ගැහැමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැන ගන්න ‍රැදී සිටින්න අපි සමග...