Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 9, 2015

පරිගණකයට නැතුවම බැරි Wise Care 365 නොමිලේ අපෙන්..



අපේ යාලුවන්ට අදත් දෙන්න යන්නේ තවත් වැදගත් ඒ වගේම පරිගණකයට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි. Wise Care කිව්වම ගොඩක් අය දන්නවනේ මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.

මේකත් හරියට Doctor කෙනෙක් ගෙදර තියාගන්නවා වගේ වැඩක්. මේක පරිගණකයට දැම්මම පරිගණකයේ තියෙන ලෙඩ හොයලා ඉබේම ප්‍රතිකාර කරනවා. ඔයාල දන්න Tuneup මෘදුකාංගයෙන් කරන්නෙත් මේ වගේ වැඩක්ම තමයි.. ඒත් මේක ඊට වඩා හොදයි..

එහෙනම් පහළින් බාගන්නකෝ..
 
Wise Care 365
 
මේකෙන් PC Checkup එකක් කරලා Junk File ඉවත් කරන්න, Registry Error Fix කරන්න පුලුවන්. ඒ වගේම System Cleaner එක හා System Tuneup,  Privacy Protector එක හරහා තවත් සේවාවන් රාශියක් කරගන්න පුලුවන්.. එහෙනම් දාලම බලන්න කොහොමද කියලා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. දිනපතා Update වන ලංකාවේ එකම බ්ලොග් අඩවිය කනපිටමාට සමගින් ‍රැදි සිටින්න.