Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 10, 2015

මහරෑ ගහපු Photo වල ගිනි බෝල වගේ ඇස් සාමාන්‍ය තත්වයට ලේසියෙන්ම..



ඔන්න හැමදාමත් වගේ අදත් අපි වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ. අපි හැමෝම මුහුණ දීපු අත්දැකීමක් නේ රාත්‍රී කාලයේ ගහපු Image වල ඇස් දෙක ගිනිබෝල වගේ රතු වෙච්ච එක.. ඉතින් මේ ගිනි බෝල වගේ ඇස් දෙකේ පෙනුම Photo එකට කිසිම හානියක් නොකර ඉතාමත් පහසුවෙන් ආයෙත් සාමාන්‍ය ඇස් දෙකක ස්වරූපයට ගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි Ashmpoo Red Ex කියන්නේ.. ඉතින් මේ මෘදුකාංගයේ Full Version එක තමයි අද අපි දෙන්නේ.

එහෙනම් පහළින් බාගන්නකෝ...

Ashampoo Red Ex

ඉතින් හැමදාමත් වගේ අදත් තවත් අලුත්ම Post එකක් ඔයාලට දුන්න. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න බ්ලොග් ලොව කනපිට පෙරලන කනපිටමාට් සමගින්..