Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 10, 2015

PDF Edit කරන්න Win PDF Editor...

අද Post එකෙන් අපි දෙන්න යන්නෙ තවත් සුපිරි PDF Editor මෘදුකාංගයක්.. PDF File වල ය්හියෙන යම් යම් කොටස් ඉවත් කරන්න, අලුත්ග් දේවල් එකතු කරන්න, Rotate කරන්න සහ තව ගොඩක් වැඩ මේකෙන් කරන්න පුලුවන්. ඉතින් අපි හැමෝටම මේ PDF File Type එක වැදගත් වෙනවනේ. ඒ වගේම ඒවයෙ යම් යම් වෙනස්කම් අපිට ඕනි විදියට සිදුකරගන්න මේ මෘදුකාංගය වැදගත් වෙනවා.

එහෙනම් පහළින් බාගන්න..

Win PDF Editot
තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..