Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 13, 2015

තවත් සුපිරි Archiver එකක් Ashampoo Zip Pro...


ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරිම Archiver මෘදුකාංගයක්.. නමින් නම් මේක Ashampoo Zip Pro.. නම ඇහුවම හිතාගන්න පුලුවන්නේ Software එක ගැන.. මොකද Ashampoo එකෙන් Software එකක් කළොත් සුපිරිම තමයි.

ඉතින් මේ Ashampoo Zip මෘදුකාංගය මගින් File Compress හා Extract කිරීමට අමතරව File Convert කරන්න. ඒ වගේම Password දාන්න වගේම ඒ ආශ්‍රිත වැඩ සියල්ලම කරගන්න පුලුවන්.. ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ. දාලම බලන්න.

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

Ashampoo Zip Pro

එහෙනම් අපි ගියා.තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමග. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..