Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, March 12, 2015

කාලෙකට කලින් Delete කරපු Photo ආයෙත් ගන්න Digicam Photo Recovery දාගන්න..

මතක ඇතිනේ අපි මීට කලින් ගොඩක් Recovery මෘදුකාංග දුන්නා.. ඉතින් අදත් දෙන්නෙ තවත් Recovery මෘදුකාංගයක් තමයි. ඒත් මේකෙ විශේෂත්වය වෙන්නේ මේකෙන් Recovery කරගන්න පුලුවන් Photo විතරයි.. ඒ කියන්නේ මේ මෘදුකාංගය හදලා තියෙන්නේ විශේෂයෙන්ම ඔයාල Delete කරපු Photo අයෙත් ගන්න නැත්නම් Recovery කරගන්න විතරයි..

මුළින්ම පහළින් බාගන්නකෝ..

Digicam Photo Recovery


මමත් Use කරල බැලුව.. 20 GB විතර Recovery එකක් මටත් ලැබුනා.. ඉතින් ඔයාලත් ඔයාල Delete කරපු Photo ආයෙත් ගන්න ඕනිනම් Use කරල බලන්න. අනිත් Recovery මෘදුකාංගවලට වඩා වැඩිපුර Photo Recovery කරගන්න මේකෙන් පුලුවන් වෙයි.

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..  ‍රැදී සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...