Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 2, 2015

Facebook නොගිහින් Chat කරන්න පුලුවන් සුපිරි Browser එකක්..


හැමදාම වගේ අදත් අපේ යාලුවන්ට තවත් අලුත්ම දෙයක් දෙන්න හිතුවා. අද දෙන්නේ තවත් අලුත් Browser එකක්. ඒත් මේක නම් අනිත් බ්‍රව්සර් එක්ක බැලුවම ටිකක් විශේෂයි. ඒකට එක හේතුවක් තමයි මේකෙ තියෙන Browsing Speed එක, අනිත් හේතුව තමයි මේ බ්‍රව්සර් එකේදි අපට FB Page එකට නොගොහින් Chat කරන්න පුලුවන්..


මේ Browser එකේ වෙනමම Pane එකක් දීල තියෙනවා FB Chat කරන්න. ඒකෙ Switch එක On කලාම අපේ Online Set එකත් එක්ක Chat කරන්න පුලුවන්. ඒ වගේම අනවශ්‍ය වෙලාවට Off කරලා Offline ඉන්න පුලුවන්.. ඒ කියන්නේ ඔයා Google Site එකේ ඉදන් උනත් යාලුවො එක්ක Chat කරන්න පුලුවන්..

එහෙනම් පහළින් බාගන්න.. ( මෙය Install කිරීමට Internet සබදතාවය අවශ්‍ය වේ. )
Vivald

ඔන්න අදත් වෙනද වගේම තවත් අලුත් Post එකක් අපේ යාලුවන්ට දුන්නා.. එහෙනම් Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..